tag:blogger.com,1999:blog-3688291394014469629.post2128380007834279150..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සයොනාරා ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3688291394014469629.post-37732200201842960172014-12-23T10:46:36.640+05:302014-12-23T10:46:36.640+05:30ඒ විදිහේ දැඩි මිත්‍රත්වයක් බිඳිලා යුකීකෝගේ හිත රිද...ඒ විදිහේ දැඩි මිත්‍රත්වයක් බිඳිලා යුකීකෝගේ හිත රිදෙන්න සිරා අයියා මොනවද කලේ ?

සමාවෙන්න එහෙම ඇහුවට. එත් ඒ කමෙන්ට් එක කියෙව්වහම මට ඒ ප්‍රශ්නේ තමයි ආවේ.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51871033980779391812014-12-20T22:44:43.758+05:302014-12-20T22:44:43.758+05:30මම සංචාරය කරන්න ඉතාම ආශාවෙන් ඉන්න රටවල් අතලොස්සෙන්...මම සංචාරය කරන්න ඉතාම ආශාවෙන් ඉන්න රටවල් අතලොස්සෙන් එකක් ජපානය..හරිම ආසයි දවසක එහෙට ඇවිදින්න යන්න...කාලයකට ඉස්සර මූණු පොතෙන් මට සමීප වෙච්ච ජපන් මිතුරියක් හිටියා යූකීකෝ කියලා...ඇය සහ මා අතර ඉතාමත් දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගුනා...මම ඇයට බෞද්ධ කථා කියා දුන්නා...ඇය මට ජපන් භාෂාව කියා දුන්නා...නමුත් අදුරු දවසක පොඩි සිදුවීමක් අරභයා මම හැසිරුන විදියෙන් ඒ සබදතාව හබක් උනා...මාළු ඇඹුල් තියල් හදන හැටි අම්මගෙන් අහලා කියන්න කිව්ව...රෑට රෑට නොතේරෙන ඉංගිරිසියෙන් මා එක්ක කථා කලා යුකීකෝ එදායින් පස්සෙ කවදාවත් කථා කලේ නෑ...මට ඔය කථාව තමයි ඔයාගෙ කවි පද ටික කියවලා මතක් උනේ... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45943914986418769112014-12-20T11:45:38.335+05:302014-12-20T11:45:38.335+05:30:) ඔව් මනෝෂ්... මමත් මේ පොත අතට අරගෙන කියවන්නේ නැත...:) ඔව් මනෝෂ්... මමත් මේ පොත අතට අරගෙන කියවන්නේ නැතුව තිබ්බ අවස්ථා කීපයක්ම තියෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56162166219425765382014-12-20T11:30:24.993+05:302014-12-20T11:30:24.993+05:30මලගිය ඇත්තෝ කිව්වම මම මුල්ම කාලේ හිතුවේ "හොල්...මලගිය ඇත්තෝ කිව්වම මම මුල්ම කාලේ හිතුවේ "හොල්මන්"පොතක් කියලා.පස්සේ දැන ගත්තේ මෙහෙම කතාවක් බව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22985547563610242392014-12-20T11:13:35.769+05:302014-12-20T11:13:35.769+05:30:) ඔව් ඔයා කිව්ව කතාව හරි...
ඇත්තටම පොතත් එක්ක ...:) ඔව් ඔයා කිව්ව කතාව හරි...

ඇත්තටම පොතත් එක්ක වෙනමම ලෝකෙකට යනවා වගේ දැනෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39675361658761487652014-12-19T19:34:38.489+05:302014-12-19T19:34:38.489+05:30මලගිය ඇත්තෝ කියෙව්වම ටික වෙලාවකට වෙනම ලෝකෙකට යනවා ...මලගිය ඇත්තෝ කියෙව්වම ටික වෙලාවකට වෙනම ලෝකෙකට යනවා , තුශානිටත් ඒකම වෙලා වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83610968187151436752014-12-19T14:53:39.241+05:302014-12-19T14:53:39.241+05:30ම්.. සීතල උඳුවප් මාසේ නිසා වෙන්න ඕනේ එහෙම කිව්වේ.....ම්.. සීතල උඳුවප් මාසේ නිසා වෙන්න ඕනේ එහෙම කිව්වේ.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86476822501892988952014-12-19T11:58:01.884+05:302014-12-19T11:58:01.884+05:30හෙහ්.. මේ දවස්වලටම ගැලපෙන කවි පදවැල් ටිකක්..හෙහ්.. මේ දවස්වලටම ගැලපෙන කවි පදවැල් ටිකක්..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-1055141924409391882014-12-19T11:46:53.603+05:302014-12-19T11:46:53.603+05:30තැන්කූ තැන්කූ.. තුශානිට ටිකක් අමුතු අමුතු ඒවනේ හිත...තැන්කූ තැන්කූ.. තුශානිට ටිකක් අමුතු අමුතු ඒවනේ හිතෙන්නේ ඒකයි වෙනස් වගේ පේන්නේ හි.. හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40026578796160074182014-12-19T10:10:44.714+05:302014-12-19T10:10:44.714+05:30ලස්සනයි තුශානි
ටිකක් වෙනස් වගේ ඒ වුණත් අවුලක්ම නෑ ...ලස්සනයි තුශානි
ටිකක් වෙනස් වගේ ඒ වුණත් අවුලක්ම නෑ අපූරුයි
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75827048806788633762014-12-19T07:39:17.540+05:302014-12-19T07:39:17.540+05:30ස්තූතියි හැලපතුමා.. නොරිකො විදිහට හිතලා බලන්න ඕනේ ...ස්තූතියි හැලපතුමා.. නොරිකො විදිහට හිතලා බලන්න ඕනේ කියලා හිතුනා..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-15325753897208350242014-12-18T17:01:15.538+05:302014-12-18T17:01:15.538+05:30තුශානි මළගියඇත්තෝ පොත කියවල වත්ද කියල මට නිකං හිතු...තුශානි මළගියඇත්තෝ පොත කියවල වත්ද කියල මට නිකං හිතුණා.බලපුවම වැඩේ ඇත්ත.ලස්සන කවි ටික.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68698628837191441532014-12-18T16:33:19.666+05:302014-12-18T16:33:19.666+05:30:) වෙනස් දෙයක් ලියන්නයි ඕනේ වුනේ.. ස්තූතියි මනෝෂ්....:) වෙනස් දෙයක් ලියන්නයි ඕනේ වුනේ.. ස්තූතියි මනෝෂ්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63155856544082836952014-12-18T16:30:02.211+05:302014-12-18T16:30:02.211+05:30අරිගතෝ ගොසයිමස් :) අරිගතෝ ගොසයිමස් :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37929272311609231292014-12-18T16:21:55.171+05:302014-12-18T16:21:55.171+05:30හිජෝනි උත්ස්කුෂිහිජෝනි උත්ස්කුෂිAnonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83554025997242927202014-12-18T16:16:29.565+05:302014-12-18T16:16:29.565+05:30බොහොම ස්තූතියි සොනා.. :) බොහොම ස්තූතියි සොනා.. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40341418578974579642014-12-18T15:40:16.528+05:302014-12-18T15:40:16.528+05:30උපරිමයි තුෂානි, නවකතා පොතේ මතක මැදින් ඔයාගෙ මේ පැද...උපරිමයි තුෂානි, නවකතා පොතේ මතක මැදින් ඔයාගෙ මේ පැදි පෙල නිසා කවදාවත් නොදුටු ටෝකියෝවෙ වීදි දිගේ මාත් ඇවිදගෙන ගියා. සීතලයි...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48568317910208907612014-12-18T11:31:13.119+05:302014-12-18T11:31:13.119+05:30ස්තූතියි කල්‍යාණ මිත්‍රයා..
එදිරිවීර සරත්චන්ද්‍ර...ස්තූතියි කල්‍යාණ මිත්‍රයා..

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොත කියෙව්වහම හිතුනු අදහසක් තමයි ඔය..

තුශානි තාමත් අම්මගේ චූටි දුව හරිද .. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86548213020363316642014-12-18T11:27:25.412+05:302014-12-18T11:27:25.412+05:30නියමයි ලස්සනට ලියල තියෙනවා :)නියමයි ලස්සනට ලියල තියෙනවා :)සොනාත් https://www.blogger.com/profile/12760973118672726377noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31538646871738802712014-12-18T11:01:27.241+05:302014-12-18T11:01:27.241+05:30සැබෑ ආදරේකින් මිදෙන්න උනාම හරිම අමාරුයි වෙන් කරගන්...සැබෑ ආදරේකින් මිදෙන්න උනාම හරිම අමාරුයි වෙන් කරගන්න අර මූණු දෙක.. තුශානී දැන් ලොකු ළමයෙක්.. හරිම සතුටුයි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com