tag:blogger.com,1999:blog-3688291394014469629.post2865411676346151475..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: දඟකාර වස්සානය ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3688291394014469629.post-17199322114937151532013-11-11T15:24:06.816+05:302013-11-11T15:24:06.816+05:30ඉතින් දන්නෙ නැති නිසානේ ඇහුවේ..
කියන්නකෝ බලන්න ම...ඉතින් දන්නෙ නැති නිසානේ ඇහුවේ..

කියන්නකෝ බලන්න මැදපිටුවක් හොයගෙන හදන්න. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54338829923946266712013-11-11T14:02:55.121+05:302013-11-11T14:02:55.121+05:30අයියෝ වැඩක් නෑ...
හරි.. එහෙනං පොතක මැද පිටුවක් ගලව...අයියෝ වැඩක් නෑ...
හරි.. එහෙනං පොතක මැද පිටුවක් ගලවගෙන එන්ඩකෝ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74789780916515418472013-11-11T10:16:40.178+05:302013-11-11T10:16:40.178+05:30අනේ නෑ.. මටත් කියලා දෙනවද ?අනේ නෑ.. මටත් කියලා දෙනවද ?තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16557134711973749992013-11-11T10:03:17.663+05:302013-11-11T10:03:17.663+05:30හිත අතීතයට දුවලා ගියා... අපි ඒ දවස්වල රුවල් බෝට්ටු...හිත අතීතයට දුවලා ගියා... අපි ඒ දවස්වල රුවල් බෝට්ටුත් හැදුවා... දන්නවද රුවල් බෝට්ටු හදන්ඩ ?
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63162435304315328442013-11-09T08:01:57.114+05:302013-11-09T08:01:57.114+05:30වැස්ස ගැන කථා කරන්න මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි !...වැස්ස ගැන කථා කරන්න මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි !

වැස්ස දවස් වලට ඉස්කෝලේ, ක්ලාස් වල ටීචර්ස්ලා හයියෙන් කෑගහගහ උගන්නපු හැටිත් මතක් වෙනව නේද...

සමහර දවස් වලට ළමයි බොරුවට ඇහෙන්නෙ නෑ කියලා ටීචර්ස්ලව තව හයියෙන් කෑ ගස්සවනවා. අන්තිමට කොහොමහරි වෙනදට වඩා කලින් පන්තිය නම් ඉවර වෙනවා..

වැස්ස නැතුව උනත් මාළු මිරිසට උයලා, පොල් එක්ක කන්න මාත් හරිම ආසයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50166589849639178122013-11-08T23:19:34.406+05:302013-11-08T23:19:34.406+05:30ලස්සන සටහනක්.....අපි පුංචි කාලේ හිටපු එක ගෙයක වහල ...ලස්සන සටහනක්.....අපි පුංචි කාලේ හිටපු එක ගෙයක වහල තහඩු. වැස්ස වැටෙන කොට එක්කෙනාට එක්කෙනා හයියෙන් කතා කරන්න ඕන සද්දේ නිසා. අපි කෑගහනවා.....අපේ ආච්චි වැස්ස දවස් වලට කියනවා මාළු මිරිසට ගොරෝසුවට උයලා පොල් ගාලා බත් කන්න ඕන කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84734737605438873602013-11-08T16:19:40.929+05:302013-11-08T16:19:40.929+05:30මාත් එහෙමයි.. වැස්සේ තෙමෙන්න ආවට ගොඩක් ස්තූතියි.. ...මාත් එහෙමයි.. වැස්සේ තෙමෙන්න ආවට ගොඩක් ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20649231479253022962013-11-08T15:58:02.765+05:302013-11-08T15:58:02.765+05:30වැස්සට ආස වෙන්න ලොකු පොඩි අවුලක් නැහැ.. මම තාමත් ආ...වැස්සට ආස වෙන්න ලොකු පොඩි අවුලක් නැහැ.. මම තාමත් ආසයි වැස්සේ තෙමෙන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16145196369250443362013-11-08T15:46:04.150+05:302013-11-08T15:46:04.150+05:30මාත් එකඟයි...
හරියට අම්මා කෙනෙකුගෙ ආදරය වගේ නේද....මාත් එකඟයි...

හරියට අම්මා කෙනෙකුගෙ ආදරය වගේ නේද.. ළමයි කොච්චර වෙනස් වුනත් අම්මලගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑනෙ.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20983552622611952742013-11-08T14:57:24.520+05:302013-11-08T14:57:24.520+05:30ඔව්.. වැස්ස හැමදාටම එකම විදිහට වහීවි.
හරිම සුන්ද...ඔව්.. වැස්ස හැමදාටම එකම විදිහට වහීවි.

හරිම සුන්දර මතක සටහන් ගොඩක් අපේ ජීවිත වලට එකතුකරලා, අපේ ජීවිතවල වෙනස්කම් බල බල, අපි ආදරය කරපු තරමටම අපිට ආදරය කරමින් වැස්ස හැමදාටම එකම විදිහට වහීවි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21457504691305846672013-11-08T14:11:26.365+05:302013-11-08T14:11:26.365+05:30එදා අද වගේම හෙටත් අපි වැස්සට හුඟක් ආදරය කරාවි.. එදා අද වගේම හෙටත් අපි වැස්සට හුඟක් ආදරය කරාවි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40103414076736065102013-11-08T13:49:01.771+05:302013-11-08T13:49:01.771+05:30සිලි සිලි බෑග් වලට මාළු අල්ලා අම්මලගෙන් බැනුම් අහප...සිලි සිලි බෑග් වලට මාළු අල්ලා අම්මලගෙන් බැනුම් අහපු හැටිත් වැස්සේ තෙමිලා ලෙඩවෙලා අඳට වෙලා හිටිය හැටිත් අමතක කරන්නම බෑ නේද..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5492394316364456502013-11-08T12:51:50.637+05:302013-11-08T12:51:50.637+05:30ඔව්... නවතින්නේ නැති වැස්ස දැක්කහම, පොඩි ළමයෙක් වග...ඔව්... නවතින්නේ නැති වැස්ස දැක්කහම, පොඩි ළමයෙක් වගේ එලියට පැනලා වැස්සට තෙමෙන්න බැරි එක ගැන හරියට දුක හිතුනා.

වැස්සේ තෙමෙන්න මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47231092046794472832013-11-08T10:57:08.045+05:302013-11-08T10:57:08.045+05:30ඕනම කෙනෙක් මං හිතන්නෙ පොඩි කාලෙදි පුදුමා කාර විදිය...ඕනම කෙනෙක් මං හිතන්නෙ පොඩි කාලෙදි පුදුමා කාර විදියට වැස්සට ආදරේ කරනවා. ඒත් ලොකු වෙත්දි පරිසර බලපෑම් එක්ක ඒ ආදරෙ වෙනස් වෙනවා. වැස්ස පමණක් වෙනස් නොවෙනවා.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89337013771403885642013-11-08T09:32:42.245+05:302013-11-08T09:32:42.245+05:30පුංචිම කාලෙ වත්ත පහල වෙල..ඒ අයිනෙන් පුංචි දිය පාර...පුංචිම කාලෙ වත්ත පහල වෙල..ඒ අයිනෙන් පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගොඩාක් වහින දවස් වල රැට වෙල් යායෙම ඉන්න ගෙම්බො එක සීරුවට කෑගහන්න පටන් ගන්නව. එකම විදිහට, නවත්තන්නෙ නැතුවම පැයගානක්ම...එකම ගෝසාවක්.

වහින සද්දෙයි ගෙම්බන්ගෙ සද්දෙයි සීතලයි එකතු උනාම ඒක අමුතුම හැඟීමක්...ඒ හැඟීමත් එක්ක අම්මටයි තාත්තටයි මැදිවෙලා මට නින්ද යනව.

දැනුත් මම මහ ගෙදරගිහින් ඉන්න වෙලාවට හෝගාල වහිනකොට හොඳට කන්දීගෙන ඉන්නව... සීතල දැනෙනව...වහින සද්දෙ ඇහෙනව...ගෙම්බන්ගෙ ගෝසාවත් ඈතින් ඇහෙනව වගේ දැනෙනව... ඒත් මම දන්නව පහල වෙල් යායෙ දැන් ඉස්සර වගේ ගෙම්බො නැහැ කියල... උන් වඳ වෙලා ගිහින්... එතකොට මහ මූසල හැඟීමක් හිතට එනව. වැස්ස හැමදාම එකම විදිහට වහීවි...ඒත් අපේ ජීවිත... ගොඩක් වෙනස් වෙලා.
පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24003396009865141302013-11-08T08:52:22.339+05:302013-11-08T08:52:22.339+05:30සමහර වෙලාවට වහිනවා වහින ඉවරයක් නැතිවුනාම කොච්චරනම්...සමහර වෙලාවට වහිනවා වහින ඉවරයක් නැතිවුනාම කොච්චරනම් වැස්සට අපි බනිනවද?ඒත් ඇත්ත කතාවනම් අපි හැමෝම වැස්සට ආදරේ කරනව..මොකද වැස්සත් එක්ක බැදුණු ලස්සන මතක ගොඩක් තියෙන නිසා... Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68607902708433930882013-11-08T08:34:11.555+05:302013-11-08T08:34:11.555+05:30පුංචි කාලේ මතක් උනා අපිත් වැස්සේ තෙමීගෙන බයිසිකල් ...පුංචි කාලේ මතක් උනා අපිත් වැස්සේ තෙමීගෙන බයිසිකල් රිම් එක කෝටුවෙන් පැදගෙන ගාළු පාර දිගේ රවුං ගහපු හැටි මතක් වෙනවා. ඒ යනකොට සාක්කුවේ දාං යන සිලි සිලි බෑග් වලට ඇලවල් වල ඉන්න ගප්පි පුරවගන්න කොච්චර වතුරේ බැහැගෙන හිටියද ඒ කාලය පුරාම රිම් එක කරෙත් එල්ලන් හිටියා මතකයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71991281740735450652013-11-08T00:05:58.369+05:302013-11-08T00:05:58.369+05:30නවතින්නෙ නැති වැස්ස නිසා මෙහෙම කතාවක් ලියවුනා නේද,...නවතින්නෙ නැති වැස්ස නිසා මෙහෙම කතාවක් ලියවුනා නේද,පොඩි කාලෙ වැස්සට ආදරේ කරපු තරම මතක් වෙනකොටත් ආසයි.
කුඩ රේන්කෝට් පැත්තකට විසිකරලා වැස්සෙ තෙමිච්චි හැටි,මොනතරන් සුන්දරද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com