tag:blogger.com,1999:blog-3688291394014469629.post3643271375075133449..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: ආදරණීය මර්සි නැන්දා ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3688291394014469629.post-71248506147060655722014-01-27T16:03:10.494+05:302014-01-27T16:03:10.494+05:30අපෙත් පැතුම ඒකයි.. ස්තූතියි ප්රාර්ථනයට එක් වුනාට ...අපෙත් පැතුම ඒකයි.. ස්තූතියි ප්රාර්ථනයට එක් වුනාට ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2797293311818298482014-01-27T14:59:24.195+05:302014-01-27T14:59:24.195+05:30ඇයට ඉක්මන් සුවය පතනව..ඇයට ඉක්මන් සුවය පතනව..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81636217358429616072014-01-27T12:08:39.497+05:302014-01-27T12:08:39.497+05:30නීරෝගී සුවය පතන්න එක් වුනාට ස්තූතියි...
@ ප.ලි - ...නීරෝගී සුවය පතන්න එක් වුනාට ස්තූතියි...

@ ප.ලි - ම්.. ඔව්.. වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුනා .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31976213628701499822014-01-27T11:47:38.289+05:302014-01-27T11:47:38.289+05:30ඔව් දිනේෂ්... හුඟක් අය අද කලාවට වැඩිපුර යොමු නොවෙන...ඔව් දිනේෂ්... හුඟක් අය අද කලාවට වැඩිපුර යොමු නොවෙන්නත් හේතුව ඒක වෙන්න ඇති..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60490913177641107752014-01-27T09:19:47.632+05:302014-01-27T09:19:47.632+05:30මාත් ඔය විස්තරේ දැක්කා අන්තර්ජාලයෙන්ම.. මෙතුමිය කා...මාත් ඔය විස්තරේ දැක්කා අන්තර්ජාලයෙන්ම.. මෙතුමිය කාලයක් රාගම ඉස්පිරිතාලෙත් නැවතිලා උන්නා. ඒ කාලයේදි අපේ මලයා ඉදලා තියෙන්නේ ඒ වාට්ටුවේ.

මර්සි එදිරිසිංහ, ආදරණීය කලාකාරිනියට නිදුක් නිරෝගී චිර ජීවණය පතමි !!!

ප.ලි. - ඒ ඔයා රේඩියෝ එකෙත් උන්නද ? මරුනේ හලෝ !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49091437332523550112014-01-27T01:52:11.443+05:302014-01-27T01:52:11.443+05:30මමත් දැක්කා ඇය අසනීපෙන් කියන විස්තරය.. ඇගේ රංගනයන්...මමත් දැක්කා ඇය අසනීපෙන් කියන විස්තරය.. ඇගේ රංගනයන්ට අපි කොයතරම් නම් හිනා වෙලා ඇත්ද.. කලාව වෙනුවෙන් කැප වුන මේ වගේ කලාකරුවන්ට හරි හමන් සහයෝගයක් නොලැබෙන හැටි මේ රටේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37601330808189712592014-01-26T21:56:26.009+05:302014-01-26T21:56:26.009+05:30කලාව වෙනුවෙන් මහඟු සේවයක් කරලත් ඇය ගැන අනිත් අය වැ...කලාව වෙනුවෙන් මහඟු සේවයක් කරලත් ඇය ගැන අනිත් අය වැඩි අවදානයක් නොදැක්වීම ගැන මටත් හරිම කනගාටුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13987903846366283492014-01-26T19:31:05.162+05:302014-01-26T19:31:05.162+05:30බොහොම කනගාටුයි. ගුවන් විදුලියට, වේදිකාවට, සිනමාවට,...බොහොම කනගාටුයි. ගුවන් විදුලියට, වේදිකාවට, සිනමාවට, රූපවාහිනියට ඇයගෙන්වූ සේවය ඉතාම වටිනවා. මේ හැම ක්ෂේත්රයකම ඇය හා සහභාගිවූ බොහෝ දෙනා අද පාලකයින් සමග ලඟින් ඇයි හොඳයි කම් පවත්වනවා. ඇය තනිවෙලා. සිනේ ස්ටාර්, ඔස්කා වගේ සංවිධාන කෝ?

මම ප්රේමදාසවාදියෙක් නෙමේ. නමුත් ඔහු සිටියානම් මර්සී වෙනුවෙන් මීට වඩා යමක් කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34983449129870247662014-01-26T17:29:18.743+05:302014-01-26T17:29:18.743+05:30 ඔව් සිරා අයියේ . .ඇයට තියෙන්නෙ හරිම දුර්ලභ හැකියා... ඔව් සිරා අයියේ . .ඇයට තියෙන්නෙ හරිම දුර්ලභ හැකියාවන් රැසක්. ඒ වගේ අපේම ජීවිත වල වුනත් අද සහ හෙට මොනවගේ වෙයිද කියලත් අපිට කලින් කියන්න බෑ තමයි.

සියළුම රෝගී තත්වයන් ඉක්මනින්ම සුව වෙලා පුරුදු විදිහට කලා කටයුතුවල නිරත වෙන්න ශක්තිය වාසනාව ලැබේවා කියන එකයි අපි හැම කෙනෙක්ගේම පැතුම.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53358333350051850112014-01-26T17:19:08.307+05:302014-01-26T17:19:08.307+05:30හුඟක් වෙලාවට මට ඇයවහමුවෙලා තියෙන්නේ ගුවන් විදුලි ව...හුඟක් වෙලාවට මට ඇයවහමුවෙලා තියෙන්නේ ගුවන් විදුලි වැඩසටහන් වලදී. ඒ නිසා පුද්ගලික තොරතුරු කතා කරන්න අවස්ථාව වැඩිය ලැබිලා නෑ. ඔය ආපනශාලාව ගැන තොරතුරු නම් මම හරියටම දන්නේ නෑ.

නිදුක් නිරෝගී සුවය පතන්න එක් වුනාට නලින් අයියටත් ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-72346188537255481382014-01-26T16:18:25.496+05:302014-01-26T16:18:25.496+05:30මමත් බොහොම ආශා කරන ශිල්පිනියක්...විනෝද සමය කාලෙ ඉද...මමත් බොහොම ආශා කරන ශිල්පිනියක්...විනෝද සමය කාලෙ ඉදන්ම ඇගේ රංගනයන් බොහොම තාත්විකයි...ඒ වගේම ආයාසයකින් තොරවයි ඇය රගපාන්නෙ...අද ඉන්න බොහෝ දෙනෙකුට එහෙම හැකියාවක් නෑ. ජීවිතය කියන්නෙ මෙයම තමයි තුශානි....අද රජු හෙට හිගන්නෙක් වෙන්නත් පුලුවන්....අපේ හිත් වලට සතුට ගෙනත් දෙන්න අප වෙනුවෙන් නිර්මාණකරණයේ නියැලුනු ඇය අද ලෙඩ ඇදක වැතිරී සිටින වැහැරුනු රුව දකිනකොට හිතට ගොඩාක් දුකයි. ඇයට ඉක්මනින් පෙර පරිදි අප අතරට පැමිණෙන්න ලැබේවා කියා පතනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35104609344752348112014-01-26T08:44:40.340+05:302014-01-26T08:44:40.340+05:30ඇය කළක් අග්රාමාත්ය කාර්ය මඩුල්ලේ ප්රභල ක්රියාක...ඇය කළක් අග්රාමාත්ය කාර්ය මඩුල්ලේ ප්රභල ක්රියාකාරිණියක්.(රත්නසිරි වික්රමණායක අගමැති තුමන්ගේ)samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9429917323048307532014-01-26T08:43:27.265+05:302014-01-26T08:43:27.265+05:30ඇය ආපන ශාලාව පවත්වාගන ගියේ කැගලලේ නොව වරකපොළේ යි. ...ඇය ආපන ශාලාව පවත්වාගන ගියේ කැගලලේ නොව වරකපොළේ යි. එය පවත්වාගන ගියේ නුවර පාර අද්දරට වන්නට පිහිටි ඇගේම නිසසේ කොටසකයි. එය වසා එතරම් කාලයක් නැ. අපි ඒ ඉසව්වෙන් ගියොත් අනිවාර්යෙන්ම වෙනසකටත් එක්ක නතරවන තැනක් එතැන.
ඇයට නිදුක් නිරෝගී සුවය පතමු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-1705526307929527702014-01-25T22:58:48.045+05:302014-01-25T22:58:48.045+05:30ඔව්.. කලාවටම උපන් කලාකාරිනියක්.. ඒ නිසා කලාවේ නාමය...ඔව්.. කලාවටම උපන් කලාකාරිනියක්.. ඒ නිසා කලාවේ නාමයෙන් ඉක්මන් සුවය ලැබේවි.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77906031453130385692014-01-25T22:53:45.871+05:302014-01-25T22:53:45.871+05:30අපිව සිනහ ගැන්වූ ඇගේ සිනහව ප්රාර්ථනයට එක් වුනාට ස...අපිව සිනහ ගැන්වූ ඇගේ සිනහව ප්රාර්ථනයට එක් වුනාට ස්තූතියි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80172432256838644512014-01-25T22:51:33.534+05:302014-01-25T22:51:33.534+05:30ස්තූතියි ... අපේ ප්රාර්ථනාව ඇයට ලොකු ශක්තියක් වෙ...ස්තූතියි ... අපේ ප්රාර්ථනාව ඇයට ලොකු ශක්තියක් වෙයි...

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33554883015195221942014-01-25T22:48:32.751+05:302014-01-25T22:48:32.751+05:30
ඔව් ...අසරණයි කියලා කියන එක නම් ගැල පෙන්නේ නෑ තමය...
ඔව් ...අසරණයි කියලා කියන එක නම් ගැල පෙන්නේ නෑ තමයි.ඇය කලාව වෙනුවෙන් හුඟක් කැපවීම් කල කෙනෙක්.

ප්රශ්ණෙට උත්තරේ ඉවාන් දීලා තියෙන්නේ...

ස්තූතියි ප්රාර්ථනාවට එක් වුනාට ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-69442839063204275002014-01-25T22:22:02.465+05:302014-01-25T22:22:02.465+05:30ඔව් දිලිනි, ඉක්මන් සුවය පතනවා ...ඔව් දිලිනි, ඉක්මන් සුවය පතනවා ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60230841309934718662014-01-25T22:20:55.679+05:302014-01-25T22:20:55.679+05:30ප්රාර්ථනාවට එක් වුනාට ස්තූතියි...ප්රාර්ථනාවට එක් වුනාට ස්තූතියි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13846744494252070182014-01-25T19:27:13.859+05:302014-01-25T19:27:13.859+05:30මඩේ ලගින තාරවුන් නාවන්නද මං..." ඉක්මන් සුවය ප...මඩේ ලගින තාරවුන් නාවන්නද මං..." ඉක්මන් සුවය පතමු. වරදාන වලට යට නොවූ කලාකාරිනියක්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35996628798929166232014-01-25T19:26:18.131+05:302014-01-25T19:26:18.131+05:30එක වහලා ගොඩක් කල්...එක වහලා ගොඩක් කල්...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21746284177211374512014-01-25T15:22:17.709+05:302014-01-25T15:22:17.709+05:30සැවොම සිනහගැන්වූ ඇයට ඉක්මන් සුව පතමු.....!!!සැවොම සිනහගැන්වූ ඇයට ඉක්මන් සුව පතමු.....!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18942760085367938032014-01-25T13:50:08.085+05:302014-01-25T13:50:08.085+05:30ඇයට සුව ප්රාර්ථනා කරන්න අපිත් එකතු වෙනවා තුශානි.ඇයට සුව ප්රාර්ථනා කරන්න අපිත් එකතු වෙනවා තුශානි.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52543232879068805332014-01-25T13:34:08.169+05:302014-01-25T13:34:08.169+05:30ඇය අසරණයි කියල පත්තර කියන එක තමා ඇයට නොගැලපෙන්නේ. ...ඇය අසරණයි කියල පත්තර කියන එක තමා ඇයට නොගැලපෙන්නේ. එහෙම උනා නං උනේ තමන් ගැන නොහිතා කලාව වෙනුවෙන් කැපවීමම නිසා වෙන්න ඕන. තමන් ගැන හිතුවා නං කලාව කන එකනේ කරන්නේ. මර්සි කෑගල්ල පැත්තේ රෙස්ටෝ එකක් දාගෙන හිටියා නේද?? දැං ඒක වහලද

අපි ඇයට ඉක්මන් සුවය පතමු...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2190718141766324112014-01-25T13:12:27.418+05:302014-01-25T13:12:27.418+05:30අපිත් ඒ ප්රාර්ථනාවට එකතු වෙනවා තුශානිඅපිත් ඒ ප්රාර්ථනාවට එකතු වෙනවා තුශානිChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com