tag:blogger.com,1999:blog-3688291394014469629.post449693493210079177..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 73.ගෙඹි ඔපරේෂන් ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3688291394014469629.post-39900536046872227662015-04-05T18:37:57.704+05:302015-04-05T18:37:57.704+05:30:) ගෙඹි ඔපරේෂන් කියලා දාල තිබුන නිසා මැරුවා කියලා ...:) ගෙඹි ඔපරේෂන් කියලා දාල තිබුන නිසා මැරුවා කියලා හිතන්න ඇති නේ...

පණ පිටින් ඉන්න සත්තු මරලා කන්න ගල් හිතක් තියෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. චිම්පන්සියාගේ කතාව කියවලා මගේ ඇහැටත් කඳුලක් ආවා. ඒ සිදුවීම දැක්කහම දැනෙන දුක හිතා ගන්න පුළුවන්.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2857272644205867892015-04-04T12:12:16.800+05:302015-04-04T12:12:16.800+05:30ඔව් සිතු.. හැමදාටම පසුතැවෙන්න වෙනවා.ඔව් සිතු.. හැමදාටම පසුතැවෙන්න වෙනවා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42964687233061168412015-04-03T20:30:55.161+05:302015-04-03T20:30:55.161+05:30කතාව මේ විදියට අවසාන වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටු...කතාව මේ විදියට අවසාන වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටුයි. ඔයාලා එදා අර ගෙම්බව පරීක්ෂණාගාරයෙදි කැපුවා කියලා ලියලා තිබ්බා නම් මම බොහොම කණගාටු වෙනවා.

මැලේසියාවෙ චීන අවන්හල් ඇතැම් එකෙක පණ පිටින් ගෙම්බො / මාළු / කකුළුවො / ඉස්සො වගේ සත්තු තියාගෙන ඉන්නෙ. සමහර වෙලාවට ටැංකියෙ පිහිනමින් ඉන්න මාළුවා ගණුදෙනුකරුවා විසින් පෙන්වන්නෙ. ක්ෂණිකව ආහාරයක් බවට පත් කරලා දෙනවා. නමුත් අපි කවදාවත් ඒ ක්‍රමය පාවිච්චි කරන්නෙ නෑ.

මගේ හිත වඩාත් සසල කල පින්තූරයක් මට තවමත් මතකයි. පරීක්ෂණාගාරයක් ඇතුලෙ අත පය බැදපු චිම්පන්සියෙක්. එයාගෙ ඇහැට මොනවා හරි වත්කරලා එක ඇහැක් ගොඩාක් ඉදිමිලා. අනේ ඒ සතා අසරණ විදියට බලාන ඉන්නවා. මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද..මම එදා පුදුම විදියට කලකිරුනා. ඇස් වලට කදුළු ආවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34032323036647578612015-04-03T19:05:01.305+05:302015-04-03T19:05:01.305+05:30කොච්චර හොඳද තුශානි ඔයා ඒ ගෙම්බව නිදහස් කරපු එක. නැ...කොච්චර හොඳද තුශානි ඔයා ඒ ගෙම්බව නිදහස් කරපු එක. නැත්තම් ඔයා අදටත් පසුතැවෙයි ඒ ගැන... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27304382835847177852015-04-01T15:54:50.085+05:302015-04-01T15:54:50.085+05:30ඇත්තම කියනවා නම් ක්ලෝරොෆොම් අල්ලපු විදිහවත්, ඉටි ත...ඇත්තම කියනවා නම් ක්ලෝරොෆොම් අල්ලපු විදිහවත්, ඉටි තැටියේ හයි හරපු විදිහවත් මම හරීයට බලාගෙන හිටියේ නෑ.. කඳුළු ග්‍රන්ථි ඇක්ටිවේට් වෙලා බොඳ වෙලා වගේ තමයි ඔක්කොම පෙනුනේ. හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91661490236734915492015-04-01T15:24:12.423+05:302015-04-01T15:24:12.423+05:30උන්ව ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් දාපු බෝතලේක ති...උන්ව ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් දාපු බෝතලේක තියලා නිර්වින්දනය කරලා උණු කරපු ඉටි තැටියක අලවලා තමා දෙන්නෙ ගේම (කපන්නෙ). නහී භික්ඛවෙ වේදනාහං වදාමි. ආතල් එකකින් කලා නෙමේ තූශානි, මේක අපි පාවිච්චිකරන භාෂාවෙ තියෙන නොසන්ඩාල කම.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66291064332591846412015-04-01T12:50:55.546+05:302015-04-01T12:50:55.546+05:30හ්ම්.. ඒකනම් එහෙම තමයි. හ්ම්.. ඒකනම් එහෙම තමයි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-3347254439812969322015-04-01T12:43:22.051+05:302015-04-01T12:43:22.051+05:30සමහර සත්තුන්ගෙන් වෙන අවදානම නිසා උන් මරණ්න වෙනවා. ...සමහර සත්තුන්ගෙන් වෙන අවදානම නිසා උන් මරණ්න වෙනවා. හ්ම්..හ්ම්... චේතනාව තමයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87015612681734743632015-04-01T12:41:08.213+05:302015-04-01T12:41:08.213+05:30ඔව්.. සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ...ඔව්.. සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ වැඩි වෙලාවක් විඳවනවා. ඒ කොහොම වුනත් කොයි සතාව හරි ඉතින් මැරෙනවා කියලා දැන දැන ඉටි තැටියක අලවලා,ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් අල්ලනකොට මොනවා හිතෙනවා ඇත්ද .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11903695108432017822015-04-01T02:40:46.117+05:302015-04-01T02:40:46.117+05:30පරික්ශණාගාර වල ඔයිට වඩා වද දීලා කොච්චර සත්තුන්ව මර...පරික්ශණාගාර වල ඔයිට වඩා වද දීලා කොච්චර සත්තුන්ව මරලා දානවද එල අතකට බලද්දී..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67096218212076045322015-03-31T09:22:13.499+05:302015-03-31T09:22:13.499+05:30මමත් ඉස්සර ගෙම්බෝ කපලා තියෙනවා.ඒ විතරක් නෙමේ ගොඩක්...මමත් ඉස්සර ගෙම්බෝ කපලා තියෙනවා.ඒ විතරක් නෙමේ ගොඩක් ඔය කැරපොත්තෝ,මීයෝ එතකොට මදුරුවෝ,මැස්සෝ වගේ සත්තු මරලා තියෙනවා.පව් කියලා හිතිලාත් තියෙනවා.එත් මරනවා.නැතිනම් සමහර විට ඒ වගේ සත්තු නිසා අපිට වෙන අවදානමක් ගන්න වෙන නිසා.
චේතනාව තමයි දරුවෝ ඔතන බලපාන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52081639080082456402015-03-31T08:28:04.419+05:302015-03-31T08:28:04.419+05:30ඔව්... අපේ සමහර යාළුවෝ නම් කලින්ම හිතුවලු මම ගේනවා...ඔව්... අපේ සමහර යාළුවෝ නම් කලින්ම හිතුවලු මම ගේනවා කිව්වට මරණ්න නිසා ගේන්නේ නැතිවෙයි කියලා.. :-) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20636633324506730502015-03-31T08:07:51.618+05:302015-03-31T08:07:51.618+05:30හ්ම්.... දෙපැත්තම තියෙනවා. චේතනාව අනුව තමයි කරන්නේ...හ්ම්.... දෙපැත්තම තියෙනවා. චේතනාව අනුව තමයි කරන්නේ පවක්ද පිනක්ද කියලා තීරණය වෙන්නේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45252103702839278522015-03-31T08:03:22.479+05:302015-03-31T08:03:22.479+05:30ඔව් කටුස්.. අපි හිතලා නොකලට අපේ අතින් කොච්චර නම් ස...ඔව් කටුස්.. අපි හිතලා නොකලට අපේ අතින් කොච්චර නම් සත්තු මැරිලා ඇත්ද .. වැඩිය සීරියස් වෙන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක හැම වේලාවෙදිම හරියන්නේත් නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8505557527472263902015-03-31T06:06:30.692+05:302015-03-31T06:06:30.692+05:30සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ වැඩි ...සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ වැඩි වෙලාවක් විඳවනවා. අනෙක් අතට මදුරුවො, කැරපොත්තො වගේ අපට කරදරකාර සතෙක් මරණ එකත් ඒ තරම් අමාරු නෑ. ඒ නිසයි කැරපොත්තාට ගෑණු ළමයි එක්ක ඉන්න වාසනාව ලැබුණෙත් ගෙම්බට ඒක නොළැබුණෙත්.
අපි දෙන්නම ගෙම්බො කැරපොත්තො කපලා තියෙනවා. අපේ ලොකු අක්කලගෙ කාලෙ මීයොත් කපාලා තියෙනවාලු. උණු කරපු ඉටි තැටියක අලවලා තමා දෙන්නෙ ගේම. උන්ව ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් දාපු බෝතලේක තියලා නිර්වින්දනය කරලා කපන්නෙ. නහී භික්ඛවෙ වේදනාහං වදාමි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-58531319719662426302015-03-30T22:42:03.140+05:302015-03-30T22:42:03.140+05:30මම නම් හිතුවෙ ගෙම්බ ඉවරයි තමා කියල. කොච්චර පොඩි සත...මම නම් හිතුවෙ ගෙම්බ ඉවරයි තමා කියල. කොච්චර පොඩි සතෙක් වුනත් මරණවා තියා මැරෙන හැටි බලන් ඉන්නවත් පුලුවන්දගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-69458602756764036182015-03-30T20:31:38.092+05:302015-03-30T20:31:38.092+05:30සත්තු මරලා පර්යේෂන කොරන එකට නම් විරුද්දයි... තුශාන...සත්තු මරලා පර්යේෂන කොරන එකට නම් විරුද්දයි... තුශානි අක්ක ගෙම්බට යන්න දීපු එකට සතුටුයි.. එක අතකින් ඉතින් ඒ පර්යේෂන කරන්නේ මිනිස්සුන්ගේම සුභසිද්දිය වෙනුවෙන් වෙන්න පුළුවන්..අනේ මන්දා ඔව්ව හිතද්දි පිස්සු වගේ.. කටුසු කිව්වා හරි ඔව්ව ගැන වැඩිය හිතන්න හොඳ නෑ...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23317152696163732042015-03-30T19:38:01.271+05:302015-03-30T19:38:01.271+05:30"මම සුරතලේට ඇති කරන්නෙ ඉබ්බොයි ගෙම්බොයි"..."මම සුරතලේට ඇති කරන්නෙ ඉබ්බොයි ගෙම්බොයි" කියන සිංදුව තමයි මතක්වුනේ.
ජීවිතේ හරි පුදුම දෙයක්.සතෙක් හෝ වේවා,මිනිහෙක් හෝ වේවා හිංඩාවට ලක්කරවන්න හිතන්නේ නැති වුනාට අපේ අතින් කී දාහක් ජීවිත පීඩාවට පත්වෙලා ඇත්ද?ඕවා හිතන කොට පිස්සු වගේ හින්දා හොදම වැඩේ තමයි වැඩිය සීරියස් වෙන්නේ නැතුව ජීවත්වෙන එක.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74699714714000285782015-03-30T16:35:53.533+05:302015-03-30T16:35:53.533+05:30අන්තිම මොහොතේදි හරි එදා ඒ දේ නොකල එක ගැන අද මම සතු...අන්තිම මොහොතේදි හරි එදා ඒ දේ නොකල එක ගැන අද මම සතුටු වෙනවා.

ඔව්... මදුරුවෙක් වත් නොමරා ඉන්න උත්සාහ කරනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23859184042524291372015-03-30T16:31:55.288+05:302015-03-30T16:31:55.288+05:30ෂා .... හොඳයිනේ... කෙලවල්ලෝ, දැල්ලෝ, කකුළුවෝ ටිකක්...ෂා .... හොඳයිනේ... කෙලවල්ලෝ, දැල්ලෝ, කකුළුවෝ ටිකක් එහෙමත් කපලා බලන්න හෙට අනිද්දට හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22321515742485954102015-03-30T16:18:44.461+05:302015-03-30T16:18:44.461+05:30ඊයේ අපේ ගෙදරත් තෝර මාලුවෙක් කපල බැලුව. ඊයේ අපේ ගෙදරත් තෝර මාලුවෙක් කපල බැලුව. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63041805376296965332015-03-30T16:13:08.617+05:302015-03-30T16:13:08.617+05:30අහ්... අපිත් ක්ෂෙත්ර අධ්‍යයන චාරිකාවකදී කපපු තිලා...අහ්... අපිත් ක්ෂෙත්ර අධ්‍යයන චාරිකාවකදී කපපු තිලාපියා මාළුවෙක් බැලුවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40183110796571362202015-03-30T16:02:28.805+05:302015-03-30T16:02:28.805+05:30ආත්මාර්ථකාමයේ ප්‍රතිමූර්තිය තමයි මිනිසා. එදා ඒ ගෙම...ආත්මාර්ථකාමයේ ප්‍රතිමූර්තිය තමයි මිනිසා. එදා ඒ ගෙම්බ නිදහස් නොකලනම් සමහරවිට තුශානි අදත් ඒ ගැන පසුතැවෙන්න ඉඩ තිබුනා. හැකි.නම් මදුරුවෙක්වත් නොමරා ඉන්න. ජීවිතේට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-752250302775911792015-03-30T15:52:00.577+05:302015-03-30T15:52:00.577+05:30අපේ මිස් නම් පටන් ගන්නකොටම කිව්වා " මම මේක කර...අපේ මිස් නම් පටන් ගන්නකොටම කිව්වා " මම මේක කරන්නේ මේ සතාව නිකන් මරලා දාන්න නෙවෙයි ඔයාලට දෙයක් උගන්නන්න කියලා". ඒ නිසා සතා මැරෙන එක සංවේදීව දැනුනත් මිස් සතෙක් මැරුවා කියන හැඟීමක් අපි කාටවත් තිබුනේ නෑ.

නාසි මිනිස්සු පණ පිටින් පර්යේශණ වලට ගත්ත විදිහ මමත් පොත් වලින් කියවලා තියෙනවා.

කිව්වත් වගේ මේ ඔක්කොම අපේ සංස්කෘතීන්ට සාපේක්ෂයි...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56055617918236193692015-03-30T15:19:31.667+05:302015-03-30T15:19:31.667+05:30වෙන කවූරුහරි ගෙනැත් කැපුවා නම් මේ තරම් නොදැනෙන්නත්...වෙන කවූරුහරි ගෙනැත් කැපුවා නම් මේ තරම් නොදැනෙන්නත් ඉඩ තිබුනා. ඒත් මැරෙනවා කියලා දැන දැන සතෙක්ව අරෙගෙන ගිහින් කපලා බලනකොට දැනෙන විදිහ වෙනස්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com