tag:blogger.com,1999:blog-3688291394014469629.post4719893560885557066..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 80. ආවොතින් මයේ පුතා ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3688291394014469629.post-72890302321151469912015-06-07T17:36:58.497+05:302015-06-07T17:36:58.497+05:30ඔව් ගිමන්... අද කාලේ මේ වගේ අය ගොඩක් ඉන්නවා...ඔව් ගිමන්... අද කාලේ මේ වගේ අය ගොඩක් ඉන්නවා...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-72764720068918169502015-06-06T22:20:49.154+05:302015-06-06T22:20:49.154+05:30ටිකක් දුක හිතුනා. මේ වගේ අම්මලා තාත්තලා කොච්චර ඇති...ටිකක් දුක හිතුනා. මේ වගේ අම්මලා තාත්තලා කොච්චර ඇතිද. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56754648559537952662015-06-05T15:05:44.588+05:302015-06-05T15:05:44.588+05:30ස්තූතියි ලොකු අයියා... මහළු නිවාස දවසින් දවස වැඩිව...ස්තූතියි ලොකු අයියා... මහළු නිවාස දවසින් දවස වැඩිවෙන යුගයක්නේ මේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-55830812486737141202015-06-05T15:04:44.904+05:302015-06-05T15:04:44.904+05:30:) ඒක නම් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. බොහොම හොඳයි. :) ඒක නම් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. බොහොම හොඳයි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68030941626228531872015-06-05T14:57:17.818+05:302015-06-05T14:57:17.818+05:30ඔව් කළණ... එක අම්මෙක් හරි සතුටු කරවන්න මේකෙන් පුළු...ඔව් කළණ... එක අම්මෙක් හරි සතුටු කරවන්න මේකෙන් පුළුවන් වුනොත් ඒකෙන් මටත් පිනක් සිද්දවෙයි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10263784937872718392015-06-05T14:52:24.453+05:302015-06-05T14:52:24.453+05:30බොහොම ස්තූතියි.. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමු...බොහොම ස්තූතියි.. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා...

:) මේක දැකලා එක්කෙනෙක්ට හරි ගිහින් අම්මව බලල එන්න ඕනේ කියලා හිතුනා නම් ඒක මටත් සතුටක්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14004710310381647302015-06-05T14:39:59.354+05:302015-06-05T14:39:59.354+05:30ලින්ක් එකත් දැම්මා නම් තමයි වටින්නේ...
ඔව්... අම...ලින්ක් එකත් දැම්මා නම් තමයි වටින්නේ...

ඔව්... අම්මලා අඬලා හරි දුක පිට කලත් තාත්තලා ගොඩක් වෙලාවට කරන්න්නේ ඒ දුක කොහොමහරි දරාගෙන ඉන්න එක. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-70778483614478167942015-06-05T14:33:17.378+05:302015-06-05T14:33:17.378+05:30ඔව් මනෝජ්... ඒත් ඉතින් කඳුළු කැට නොවැටුනත් හිතින් ...ඔව් මනෝජ්... ඒත් ඉතින් කඳුළු කැට නොවැටුනත් හිතින් දහස් වාරයක් එයාලා ආඬනවා ඇති.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50817728527397985822015-06-05T07:58:03.569+05:302015-06-05T07:58:03.569+05:30ලස්සන කවි පන්තියක්.
මව්පිය ගුණ ගැන මිනිස්සුන්ට අමු...ලස්සන කවි පන්තියක්.
මව්පිය ගුණ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් කියා දෙන්න වෙන කාලයක් මේක...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79409053188212903802015-06-04T19:25:57.646+05:302015-06-04T19:25:57.646+05:30මොන දුකක් හිතේ දරාගෙන ඉන්න දෙමව්පියොද.වාසනාවට මගෙ ...මොන දුකක් හිතේ දරාගෙන ඉන්න දෙමව්පියොද.වාසනාවට මගෙ අතින් ඒ පව සිද්ද උනේ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74214400112535231432015-06-04T17:40:55.909+05:302015-06-04T17:40:55.909+05:30//පුතේ මට වෙන් වෙලා
යන කාලේ ලං වෙලා
ආවොතින් ම...//පුතේ මට වෙන් වෙලා
යන කාලේ ලං වෙලා

ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා // ඊයම් බරුවක් වගේ හිතට බැස්සා.. වාසනාවට මං එහෙම පුතෙක් නෙවෙයි. නැත්නම් පපුව හිරවෙනවා. මේ කවි ටික එවන් පුතාල හැමෝගෙම ඇස් ගැටේවා! කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-26531917398206364032015-06-04T10:10:59.176+05:302015-06-04T10:10:59.176+05:30අගෙයි. අම්මා බලන්නට යන්නේ කවදාදැයි සිතමින් සිටින ප...අගෙයි. අම්මා බලන්නට යන්නේ කවදාදැයි සිතමින් සිටින පුතුන්ට මේ කවිය හොඳින්ම දැනෙනවා තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81608595775852405382015-06-04T01:23:59.550+05:302015-06-04T01:23:59.550+05:30කාලෙකට කලින් මම ලියපු කතාවක් මතක් වුනා.. දැන් ලින්...කාලෙකට කලින් මම ලියපු කතාවක් මතක් වුනා.. දැන් ලින්ක් හොයන්න කම්මැලි.

අද හුඟක් තාත්තලා ඔය දුක උහුලන් බලාගෙන ඉන්නවා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49014059485743425262015-06-03T14:52:48.224+05:302015-06-03T14:52:48.224+05:30තැන්කූ....තැන්කූ....තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40784551232866771782015-06-03T14:52:30.632+05:302015-06-03T14:52:30.632+05:30:) පහුගියදාක ඔපීසියේ කට්ටියත් එක්ක වැඩිහිටි නිවාසේ...:) පහුගියදාක ඔපීසියේ කට්ටියත් එක්ක වැඩිහිටි නිවාසේකට ගියා. ඒ වෙලේ හිතට ආපු දේවල් ටිකක් තමයි ඔය. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21921008915764429752015-06-03T14:17:39.341+05:302015-06-03T14:17:39.341+05:30පුතා ආ දාට
නැගුනත් මුහුණේ සඳ
පුතා නා දාට
අඩන්න ...පුතා ආ දාට
නැගුනත් මුහුණේ සඳ
පුතා නා දාට
අඩන්න එපා අම්මේ හෙලා කඳුළු කැට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49147520307138498442015-06-03T13:04:43.064+05:302015-06-03T13:04:43.064+05:30සරලයි...සුගමයි...සරලයි...සුගමයි...Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71688541165836671512015-06-03T12:37:59.796+05:302015-06-03T12:37:59.796+05:30ෂඃ ..තුෂානිත් කවිකාරියෙක් වෙලානෙ... බර වැඩි කවි වල...ෂඃ ..තුෂානිත් කවිකාරියෙක් වෙලානෙ... බර වැඩි කවි වලට වැඩිය මේ සිම්පල් කවි හොදයි..
Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.com