tag:blogger.com,1999:blog-3688291394014469629.post5457169195337433730..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 106. ටෙඩී මමී ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-3688291394014469629.post-2091068378290514272016-06-22T08:42:36.490+05:302016-06-22T08:42:36.490+05:30බොහොම ස්තූතියි ... :)බොහොම ස්තූතියි ... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35745708685487627342016-06-22T08:41:59.632+05:302016-06-22T08:41:59.632+05:30:) බොහොම ස්තූතියි අජිත් අයියා... :) බොහොම ස්තූතියි අජිත් අයියා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48705475892064486642016-06-16T10:04:44.951+05:302016-06-16T10:04:44.951+05:30අලුත් සුබ ආරංචිය ගැන නිව්ස් එක දැක්කා. සුභ මංගලම් ...අලුත් සුබ ආරංචිය ගැන නිව්ස් එක දැක්කා. සුභ මංගලම් තුෂානි! සතුටින් පිරුණ සුබ අනාගයක් ඔබ දෙපළටම! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47367960523499063572016-06-11T06:01:16.063+05:302016-06-11T06:01:16.063+05:30ඔබේ නව ජිවිතයට සුභ පැතුම්. දිවියට එක්වුණා කියල ආර...ඔබේ නව ජිවිතයට සුභ පැතුම්. දිවියට එක්වුණා කියල ආරංචියක් ආව. බොහොම සන්තෝසයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8338391206822744022016-05-24T09:37:39.912+05:302016-05-24T09:37:39.912+05:30සිරා අයියා කාලේකින් මේ පැත්තේ... අලුත් දෙයක් දැන ග...සිරා අයියා කාලේකින් මේ පැත්තේ... අලුත් දෙයක් දැන ගත්තා නම් ඒක මටත් සතුටක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-85987561559684351762016-05-21T15:09:38.885+05:302016-05-21T15:09:38.885+05:30කලින් දැන සිටි නැති විස්තරයක්...ස්තූතියි නගා...කලින් දැන සිටි නැති විස්තරයක්...ස්තූතියි නගා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-58550472655798901422016-05-18T09:01:12.056+05:302016-05-18T09:01:12.056+05:30අහ් එහෙමද ... හොඳවෙලාවට මට ඉන්නේ මල්ලි කෙනෙක්. පිර...අහ් එහෙමද ... හොඳවෙලාවට මට ඉන්නේ මල්ලි කෙනෙක්. පිරිමි ළමයි ඉතින් ටෙඩීලට වැඩිය කැමති නැති නිසා මට නම් ටෙඩීලට රණ්ඩු වෙන්න ඕනේ වුනේ නෑ.. :)

ඔව්.. කරන්න පුළුවන් දේවල් බැරි දේවල් අඳුනගෙන දෙයක් කරන්න උත්සාහ කරනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39471568911707234992016-05-16T16:21:53.575+05:302016-05-16T16:21:53.575+05:30ටෙඩි ගැන කිව්වම මතක් උනෙ පොඩි කාලෙ එක ටෙඩියෙකුට රන...ටෙඩි ගැන කිව්වම මතක් උනෙ පොඩි කාලෙ එක ටෙඩියෙකුට රන්ඩු කර ගත්ත මායි මගෙ නැදැ වෙන අක්ක කෙනෙකුයි ගැන. ඇත්තටම අපි දෙන්නම දන්නෙ නැ කාටද ඒ ටෙඩි මුලින්ම ලැබුනෙ කියල.. හැබැයි ඉස්කොලෙ නිවාඩු දෙන හැම සැරෙකම අපි එහෙ ගියම ඒ අක්කයි මයි ටෙඩිට රන්ඩු. දැන් ඒ ටෙඩ් කොහෙ ඉන්නවද දන්නෙ නැ...:) :)

ඇත්තම තුශානි ඔයා කිව්ව වගෙ තමන්ට කර ගන්න බැරි උන දෙවල් මොන විදිහෙන් හරි ලබා ගන්න අය දැක්කම හරිම දුක හිතෙනව නෙද නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87250214608991405302016-05-16T08:36:39.581+05:302016-05-16T08:36:39.581+05:30හි.. හි.. එහෙමද ... ඔයත් ටෙඩී කෙනෙක් ගන්න... ටෙඩී ...හි.. හි.. එහෙමද ... ඔයත් ටෙඩී කෙනෙක් ගන්න... ටෙඩී කෙනෙක් කියන්නේ හොඳම හොඳ යාළුවෙක්...

බොහොම ස්තූතියි නංගා...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83162877063679595432016-05-16T08:24:47.396+05:302016-05-16T08:24:47.396+05:30ඔව් ඔව්.. ඉක්මනටම එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා හදව...ඔව් ඔව්.. ඉක්මනටම එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා... :)

මේ .. ඔන්න කියලා දීලා ලස්සන ටෙඩියෙකුත් අරගෙන දෙන්න ඕනේ හරිද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79183661770239244942016-05-16T08:17:13.491+05:302016-05-16T08:17:13.491+05:30:) ඔව් සිතූ... මාත් ආසවෙන් ඉන්නේ යන්න... :) ඔව් සිතූ... මාත් ආසවෙන් ඉන්නේ යන්න... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10982496908818445332016-05-14T19:05:24.245+05:302016-05-14T19:05:24.245+05:30තුෂාරි අක්ක මෙහෙම දිගටම ටෙඩියො ගැන ලිව්වොත් නම් ම...තුෂාරි අක්ක මෙහෙම දිගටම ටෙඩියො ගැන ලිව්වොත් නම් මමත් ළඟදීම ටෙඩියෙක් ගනී :D රසවත් ලිපියක් අක්කෙ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-82199056128315450472016-05-14T00:22:44.958+05:302016-05-14T00:22:44.958+05:30අයියෝ ටෙඩි ඩැඩී මග ඇරිලා ඕන් දෙකම එක පාර කියෙව්වා....අයියෝ ටෙඩි ඩැඩී මග ඇරිලා ඕන් දෙකම එක පාර කියෙව්වා... දැන් ඉතින් දරැවෙක්මල්ලෙක් ඉන්න කාලෙට මේ විස්තරේ කියා දුන්න හැකි .. කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44224150968285096032016-05-13T17:27:10.982+05:302016-05-13T17:27:10.982+05:30මාත් කවදහරි යනෝ ඔය ටෙඩීලා ටික බලන්න! මාත් කවදහරි යනෝ ඔය ටෙඩීලා ටික බලන්න! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23719218523914356202016-05-13T16:14:14.777+05:302016-05-13T16:14:14.777+05:30හි.. හි.. තැන්කූ තැන්කූ ටෙඩී මල්ලී ... හි.. හි.. තැන්කූ තැන්කූ ටෙඩී මල්ලී ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45944425939609128402016-05-13T16:11:50.214+05:302016-05-13T16:11:50.214+05:30ම්..... අර ලස්සන ... ශෝක්... ටෙඩීලා ඉන්නෙ අන්න ඒ ව...ම්..... අර ලස්සන ... ශෝක්... ටෙඩීලා ඉන්නෙ අන්න ඒ වගේ ;) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76524471668903750402016-05-13T15:52:58.720+05:302016-05-13T15:52:58.720+05:30ටෙඩි අක්කගේ පෝස්ට් එකනං නියමයි ටෙඩි අක්කේ ටෙඩි අක්කගේ පෝස්ට් එකනං නියමයි ටෙඩි අක්කේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4683499106962469222016-05-13T15:21:03.423+05:302016-05-13T15:21:03.423+05:30තුශානිත් තරමක ටෙඩියෙක් නේද?තුශානිත් තරමක ටෙඩියෙක් නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61932539039538720812016-05-13T10:12:48.244+05:302016-05-13T10:12:48.244+05:30අහ්.. අලිත් ස්ටේජ් වලට නගිනවද :O
ඔය කිව්වේ දේශපා...අහ්.. අලිත් ස්ටේජ් වලට නගිනවද :O

ඔය කිව්වේ දේශපාලන අලි වෙන්ටෑ ;) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12337925069415769072016-05-13T09:55:05.206+05:302016-05-13T09:55:05.206+05:30මෙහෙමයි පොතක් කියවන එක සහ ටෙඩී කෙනෙක් ලඟ තියාගෙන ඉ...මෙහෙමයි පොතක් කියවන එක සහ ටෙඩී කෙනෙක් ලඟ තියාගෙන ඉන්න එක සමාන කරන්න පුළුවන් දෙවල් දෙකක් නෙවෙයි... පොත් ගන්න එක පොත් කියවන එක හුඟක් හොඳයි. ඒත් ටෙඩී කෙනෙක්ට පොතක කතාවක් කියලා දෙනකොට, ටෙඩී කෙනෙක් ලඟ තියාගෙන පොතක් කියවනකොටත් දැනෙන්නේ වෙනස්ම හැඟීමක්. ඒ නිසා පොත් ගන්න අතරතුරේ ටෙඩියෙකුත් ගන්න එකේ වැරැද්ද නෑ කියලයි මම හිතන්නේ... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73791280905216147752016-05-13T09:27:44.807+05:302016-05-13T09:27:44.807+05:30ඔව් ඔව්... එයාට ලොකු බාබි ඩෝල් එකතුවක් තියෙනවා කිය...ඔව් ඔව්... එයාට ලොකු බාබි ඩෝල් එකතුවක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා...

හපොයි... බලු තඩියෙක් නෙවෙයි ලස්සන වලස් පැංචෙක් ගන්න... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10955619942879782182016-05-13T09:21:25.120+05:302016-05-13T09:21:25.120+05:30බොහොම ස්තූතියි... බොහොම ස්තූතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-57098945522442625322016-05-13T09:20:58.592+05:302016-05-13T09:20:58.592+05:30ස්තූතියි තොරතුරට... ගියොත් අනිවාර්යයෙන්ම බලන්න යන්...ස්තූතියි තොරතුරට... ගියොත් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනේ...

ඔව්.. ඔව්.. මාත් arctophilist කෙනෙක් තමයි හි..හි..

මියුසියම් එක බලන්න ගිය වෙලාවක අපිටත් බලන්න පින්තුර ටිකක් අරෙගෙන එවනවද ? තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54159390827668951602016-05-13T08:51:11.269+05:302016-05-13T08:51:11.269+05:30ඉස්ටේජ්එක කොච්චර සක්තිමත් වුණත් වැඩක් නෑනෙ ඒකට නගි...ඉස්ටේජ්එක කොච්චර සක්තිමත් වුණත් වැඩක් නෑනෙ ඒකට නගින්නෙ අලි නං
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52795618303775632512016-05-13T07:59:46.550+05:302016-05-13T07:59:46.550+05:30හුහ්... හම්බවෙයිනේ ආපහු ඔය කොහෙදි හරි... පරිස්සම් ...හුහ්... හම්බවෙයිනේ ආපහු ඔය කොහෙදි හරි... පරිස්සම් වෙලා ඉන්ඩ ඈ.... ;)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com