tag:blogger.com,1999:blog-3688291394014469629.post5631610661239254295..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 101. නෙළුම් යායේ මෝදු වුන නෙළුම් පොහොට්ටුව ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3688291394014469629.post-30341555266598432552016-04-05T17:51:45.891+05:302016-04-05T17:51:45.891+05:30පුංචි දෙයක් අපි හතර දෙනාට වෙන වෙනම දුන්න නම් හොඳයි...පුංචි දෙයක් අපි හතර දෙනාට වෙන වෙනම දුන්න නම් හොඳයි හැමෝටම ඒක සිහිවටනයක් විදිහට තියා ගන්න.. කොහොමවුනත් ලැබුනු දේ අපි සමාදානයෙන් බෙදා ගත්තා.. පොත කාගෙන් හරි ඉල්ලගෙන කියවන්න ඕනේ..

අර... මයික් එකක් ලඟට වෙලා හිටිය කෙනාලුනේ ඔය සමරසිංහ කියන්නේ හි..හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-7984788424483307322016-04-05T17:43:54.039+05:302016-04-05T17:43:54.039+05:30ඒ වෙනකොට කසුන්ගේ විතරයි ටෙලිෆෝන් නම්බර් එකක් මම ලඟ...ඒ වෙනකොට කසුන්ගේ විතරයි ටෙලිෆෝන් නම්බර් එකක් මම ලඟ තිබුනේ. ඉතින් කලින් එතනට ගිහිනුත් නොතිබුන නිසා කසුන්ට කෝල් කලාම එයා යන විදිහ කිව්වා හිතුවට වඩා බොහොම පැහැදිලිව.

කිසිම ප්‍රශ්ණයක් නැතුව එතනට ගියාම මටත් ඔය විදිහටම හිතුනා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-15033656705564915182016-04-05T17:35:28.915+05:302016-04-05T17:35:28.915+05:30ඔව්..ඔව්.. ඒ ලඟ පාත හිටියා.. ඔව්..ඔව්.. ඒ ලඟ පාත හිටියා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64290640248122551012016-04-05T13:14:47.352+05:302016-04-05T13:14:47.352+05:30දැන් ඔයාට ලැබුනේ ඒ තෑගිවලින් හතරෙන් එකක්ද? ඒ කියන්...දැන් ඔයාට ලැබුනේ ඒ තෑගිවලින් හතරෙන් එකක්ද? ඒ කියන්නේ සම්මානයෙන් කාලක්, පැරාගේ පොතෙන් පිටු පනහක් විතර?

කවුද අර විද්‍යා කතාව ලියපු සමරසිංහ කියන බ්ලොග්කාරයා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17480580738337024242016-04-05T13:13:24.501+05:302016-04-05T13:13:24.501+05:30/* කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත් */
ජීවිත අපි.../* කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත් */

ජීවිත අපි හිතනවාට වැඩිය කොච්චර වෙනස් ද කියලා හිතෙනවා නේද ඒ වාක්‍යය දැක්කාම?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74147306481591756742016-04-05T13:10:40.518+05:302016-04-05T13:10:40.518+05:30මාත් හිටියා නේද එතැන?මාත් හිටියා නේද එතැන?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-69456025087370113092016-04-02T07:46:41.583+05:302016-04-02T07:46:41.583+05:30බොහොම ස්තූතියි සිතු...
ඒකනේ.. අයේ දවසක අනිවාර්යය...බොහොම ස්තූතියි සිතු...

ඒකනේ.. අයේ දවසක අනිවාර්යයෙන්ම හමුවෙමු.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-36581820347294121882016-04-01T20:27:00.138+05:302016-04-01T20:27:00.138+05:30සුබ පැතුම් තුශානි! තව තවත් හොඳට ලියන්න.
එන්න බැර...සුබ පැතුම් තුශානි! තව තවත් හොඳට ලියන්න.

එන්න බැරි වුණා නේ ඔයාලාව දැක බලා ගන්න.. බලමු වෙන ඉවෙන්ට් එකකදි වත්.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34712700048008774552016-03-31T09:43:46.928+05:302016-03-31T09:43:46.928+05:30හි.. හි.. හාකෝ හාකෝ.. හි.. හි.. හාකෝ හාකෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32491468951552254112016-03-31T09:40:50.517+05:302016-03-31T09:40:50.517+05:30අහ් හරි.. ඔන්න ඊමේල් එකක් එවලා ඇති බලන්නකෝ... අහ් හරි.. ඔන්න ඊමේල් එකක් එවලා ඇති බලන්නකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31524963588453735392016-03-31T01:50:50.675+05:302016-03-31T01:50:50.675+05:30අක්කෙ මෙන්න මේකට ඊමේල් එකක් දාන්න පොඩ්ඩක්,
ashanra...අක්කෙ මෙන්න මේකට ඊමේල් එකක් දාන්න පොඩ්ඩක්,
ashanravindu@yahoo.comAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28784678119153903542016-03-31T01:48:33.617+05:302016-03-31T01:48:33.617+05:30ඉවාන් තමයි අනිත් එක්කෙනා. උත්සවේ ඉවර වුනාට පස්සේ ඉ...ඉවාන් තමයි අනිත් එක්කෙනා. උත්සවේ ඉවර වුනාට පස්සේ ඉවාන් අයියව ඇහැටවත් දැක්කෙ නෑ. මං ටික වෙලාවක් බලන් ඉඳල පොත් ටික බස්සි අක්කට දීල ආවා. හම්බ වුණ වෙලාවක බස්සිගෙන් ඉල්ලගන්නකො. තෑගි ටික නම් පස්සේ වෙලාවක ගන්න බැරියැ.

බොහොම ස්තූතියි, අනිවාර්යයෙන්ම.

හහා මට වඩා අවරුදු 3-4ක්වත් වැඩිමල් කොහොමහරි. :D Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83600224003349102522016-03-30T15:44:25.675+05:302016-03-30T15:44:25.675+05:30ඔන්න...වෙන නම් මුකුත් දැක්කෙ නෑ හොඳේ....මේ ඇත්තමයි...ඔන්න...වෙන නම් මුකුත් දැක්කෙ නෑ හොඳේ....මේ ඇත්තමයි .....කඳුළුhttps://www.blogger.com/profile/14455821546889338497noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-85549792757228804322016-03-30T12:03:40.694+05:302016-03-30T12:03:40.694+05:30ඒ නම් බොරු... වැඩිපුරම වෙලා ගියේ අර සම්මාන ටික හදන...ඒ නම් බොරු... වැඩිපුරම වෙලා ගියේ අර සම්මාන ටික හදන්න.. ඕනේ නම් කාගෙන් හරි තව අහලා බලන්න... ;) අපි හොඳට බලාගෙන හිටියේ පැයකට වැඩිය ගියා.. හි.. හි...

කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත්.. ආවට පස්සේ හොයා ගන්න බැරි වුනානේ වචනයක් හරි කතා කරලා යන්න.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9393805450434136182016-03-30T11:27:59.888+05:302016-03-30T11:27:59.888+05:30හා.. කියෙව්වා කියලා හරි දාලා යන්න.. එහෙම දැක්කහම ද...හා.. කියෙව්වා කියලා හරි දාලා යන්න.. එහෙම දැක්කහම දැනෙන සතුට විස්තර කරගන්න බෑ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-55885344415360447352016-03-30T11:22:27.033+05:302016-03-30T11:22:27.033+05:30හි..හි.. දන්නවද... ඩුඩ් කියලා වෙන එක්කෙනෙක්ට රැවටි...හි..හි.. දන්නවද... ඩුඩ් කියලා වෙන එක්කෙනෙක්ට රැවටිලා හිටියේ.. තව පොඩ්ඩෙන් ගිහින් අහනවා ඩුඩ්ද කියලා...

ඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. මතක් වෙනකොටත් ආසයි.

සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8949839936330391552016-03-30T10:40:39.266+05:302016-03-30T10:40:39.266+05:30:O සුබ පැතුම් දෙකක් නේද.. ජය වේවා !:O සුබ පැතුම් දෙකක් නේද.. ජය වේවා !තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35083989808797640062016-03-30T10:38:31.938+05:302016-03-30T10:38:31.938+05:30අහ්.. විදානේව දැක්කට කතා කරලා සුබ පතන්න බැරි වුනාන...අහ්.. විදානේව දැක්කට කතා කරලා සුබ පතන්න බැරි වුනානේ..

ආපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89607912741618145942016-03-30T09:35:40.730+05:302016-03-30T09:35:40.730+05:30මේ පළමු දවස නෙමෙයි, ඒත්, මං හිතන්නේ කමෙන්ට් කරන්නෙ...මේ පළමු දවස නෙමෙයි, ඒත්, මං හිතන්නේ කමෙන්ට් කරන්නෙ නම් නැතුව ඇති නේ ... ආයි ආවාම කමෙන්ට් එකක් දාලා යන්නම්කෝ ...සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77522116938064835992016-03-30T09:31:27.004+05:302016-03-30T09:31:27.004+05:30බොහොම ස්තූතියි දුමී...
ලියපු දේවල් කියවන්න මේ පැ...බොහොම ස්තූතියි දුමී...

ලියපු දේවල් කියවන්න මේ පැත්තට ආපු ඔයාලා තමයි තුශානිට ලොකු ශක්තියක් වුනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14622586338888133262016-03-30T09:27:59.988+05:302016-03-30T09:27:59.988+05:30බොහොම ස්තූතියි සඳරු...
ලියන ඒවා කියවන්න දිගටම මේ...බොහොම ස්තූතියි සඳරු...

ලියන ඒවා කියවන්න දිගටම මේ පැත්තට එන්න... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49263129844696206632016-03-30T09:07:56.786+05:302016-03-30T09:07:56.786+05:30බොහොම ස්තූතියි ලලිත්.. බොහොම ස්තූතියි ලලිත්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9170020855361970612016-03-30T09:07:03.234+05:302016-03-30T09:07:03.234+05:30බොහොම ස්තූතියි මනෝ..
අපරාදේ.. දන්නවා නම් කතා කරන...බොහොම ස්තූතියි මනෝ..

අපරාදේ.. දන්නවා නම් කතා කරන්න තිබුනා... අපහු වෙලාවක හම්බවෙමුකෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-6000409010458958762016-03-30T08:32:24.695+05:302016-03-30T08:32:24.695+05:30මට එදා වැඩිපුරම උනේ මේ අහවලා මේ අහවලා කියල එක එකාට...මට එදා වැඩිපුරම උනේ මේ අහවලා මේ අහවලා කියල එක එකාට අඳුන්නල දෙන්න.. හික්.

තුෂානි ට කසුන් (අහසෙන් එන්න) ඇවිත් හිටියා හමු උනේ නැද්ද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-41665277790423669822016-03-29T23:39:44.906+05:302016-03-29T23:39:44.906+05:30මම නම් එතන නොහිටියත්, උදේ ඉඳන්ම කුටුහලයෙන් හිටියේ...මම නම් එතන නොහිටියත්, උදේ ඉඳන්ම කුටුහලයෙන් හිටියේ වෙන දේ දැනගන්න. ඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. සුභ පැතුම් තුශානිටත්, පුංචි කැකුළු මල් බ්ලොගයටත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com