tag:blogger.com,1999:blog-3688291394014469629.post6583827788307137898..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සත්තකයි දැනුනේ නෑ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3688291394014469629.post-30051157867362600562014-11-11T20:55:37.865+05:302014-11-11T20:55:37.865+05:30ඔව් දසුන්.. ඒ සිදුවීම ගැන තමයි..
ස්තූතියි මේ පැත...ඔව් දසුන්.. ඒ සිදුවීම ගැන තමයි..

ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64051199456993942012014-11-11T09:17:06.753+05:302014-11-11T09:17:06.753+05:30අර හල්දුම්මුල්ලේ මිය ගිය අයටද අක්කියෝ ලිවුවේ.........අර හල්දුම්මුල්ලේ මිය ගිය අයටද අක්කියෝ ලිවුවේ......?
කාට ලිවුවත් ලස්සනයි...
මට හිතුනේ එයාලට ලියපු එකක් වගේ...උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13016907483524113072014-11-08T19:50:29.646+05:302014-11-08T19:50:29.646+05:30ලෝකයක් නොදුටු ජීවන බරක් දැරූ ඔවුන්, පස් කඳු බරට ජ...ලෝකයක් නොදුටු ජීවන බරක් දැරූ ඔවුන්, පස් කඳු බරට ජීවිතය පූජා කලා...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24172361879250816932014-11-08T14:09:48.986+05:302014-11-08T14:09:48.986+05:30ලෝකයට හොරෙන් ජිවත් වෙලා , ලෝකයට හොරෙන්ම සමුගත්ත අය...ලෝකයට හොරෙන් ජිවත් වෙලා , ලෝකයට හොරෙන්ම සමුගත්ත අය :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31998981389013093262014-11-03T19:43:42.597+05:302014-11-03T19:43:42.597+05:30ජීවිත වල වටිනාකම, අගය, මිනිස්සුන්ගේ වේදනාව ලොකු පු...ජීවිත වල වටිනාකම, අගය, මිනිස්සුන්ගේ වේදනාව ලොකු පුටු වල ඉන්න මහත්තුරුන්ට දැනුන නම් මේ වගේ සිදුවීම් අද අහන්න, දකින්න ලැබෙන්නේ නෑ මනෝජ්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79991016788467240402014-11-03T19:41:14.564+05:302014-11-03T19:41:14.564+05:30ඔව්.. අහිංසක කමට සොබාදහමත් සරදම් කලා වගේ..ඔව්.. අහිංසක කමට සොබාදහමත් සරදම් කලා වගේ..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80736819032792665692014-11-03T19:39:35.372+05:302014-11-03T19:39:35.372+05:30ස්තූතියි .. මේ සිදුවීම අපි හැම කෙනෙක්ම සංවේදී කළ ස...ස්තූතියි .. මේ සිදුවීම අපි හැම කෙනෙක්ම සංවේදී කළ සිදුවීමක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62075968810351866872014-11-03T19:31:07.443+05:302014-11-03T19:31:07.443+05:30බොහොමත්ම ස්තූතියි.. ඔන්න ඔයාවත් සාදරෙන් කැකුළු ගොම...බොහොමත්ම ස්තූතියි.. ඔන්න ඔයාවත් සාදරෙන් කැකුළු ගොමුවට පිලිගත්තා...

කිව්වත් වගේ සොබාදහමට හිතුනද දන්නේ නෑ මේ අයගේ දුක් විඳින ජීවිත වලට අවසානයක් දෙන්න..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48940138661081135282014-11-03T17:37:54.975+05:302014-11-03T17:37:54.975+05:30තුශානිලාට මේ ජිවිත වල දැනෙන වටිනාකම,අගය,ඒ මිනිස්සු...තුශානිලාට මේ ජිවිත වල දැනෙන වටිනාකම,අගය,ඒ මිනිස්සුන්ගේ වේදනාව ලොකු පුටු වල ඉන්න මහත්තුරුන්ට පේන්නේ නැති හැටියක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38238456492167718662014-11-03T14:51:36.299+05:302014-11-03T14:51:36.299+05:30පවු... අහිංසක මිනිස්සු !!!!පවු... අහිංසක මිනිස්සු !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21929989626045489822014-11-02T23:15:34.960+05:302014-11-02T23:15:34.960+05:30අගෙයි. සංවේදී පැදිපෙළක්....අගෙයි. සංවේදී පැදිපෙළක්....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35034486400289823552014-11-02T21:55:20.670+05:302014-11-02T21:55:20.670+05:30මේ මිනිස්සු කවදාවත් සැපක් වින්ද අය නොවෙයි.තව තවත් ...මේ මිනිස්සු කවදාවත් සැපක් වින්ද අය නොවෙයි.තව තවත් දුක් විදින්නන් මෙලොවට දායාද කරමින් ඔවුන් ගත කළ ඒකාකාරී ජීවිතය ගැන සොබාදහම නොමනාපෙන් හිටිය වගෙයි.
තුෂානි මේ අයගෙ දුක අකුරු කරපු හැටි කදිමයිAnonymoushttps://www.blogger.com/profile/07117793153326589914noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91295389665803867322014-11-02T21:01:45.170+05:302014-11-02T21:01:45.170+05:30ඒක ඇත්ත... ස්වභාවධර්මය වුනත් පීඩාවෙන බැට කන මිනිස්...ඒක ඇත්ත... ස්වභාවධර්මය වුනත් පීඩාවෙන බැට කන මිනිස්සුන්ටම මේ විදිහට සලකපු එක කොයි තරම් අසාධාරණද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88494436250221694352014-11-02T20:57:48.693+05:302014-11-02T20:57:48.693+05:30ඔව්.. තවත් කෙනෙකුගේ දුක හඳුනන, හදවතක් ඇති මිනිසුන්...ඔව්.. තවත් කෙනෙකුගේ දුක හඳුනන, හදවතක් ඇති මිනිසුන් බිහිවුනොත් මෙවැනි නොහිතන දෙයක් නැවතත් සිදු නොවේවී... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84119104690559114352014-11-02T20:49:54.159+05:302014-11-02T20:49:54.159+05:30ගොඩවුනි අද දිනේ ඔබෙ තතු විමසන්න
හද වේදනා ඇතිවිය බ...ගොඩවුනි අද දිනේ ඔබෙ තතු විමසන්න
හද වේදනා ඇතිවිය බෝ තැවුල් මැද
පතනෙමි රැකවරනේ ඔබ සැම දෙනා හට
නව මිතු දමක් අරඹමු අපි මෙතැන් සිට තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17522960021000251172014-11-02T18:11:30.260+05:302014-11-02T18:11:30.260+05:30ඉතාම දුක්බර සිදුවීමක්...ජීවන ගමනේ බැට කන ජනතාවටම ස...ඉතාම දුක්බර සිදුවීමක්...ජීවන ගමනේ බැට කන ජනතාවටම ස්වභාව ධර්මයාත් බැට දුන්න එක හරිම අසාධාරණයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89766433840563412172014-11-02T16:57:10.902+05:302014-11-02T16:57:10.902+05:30එක කාටවත් හිතුනේ නෑ. එත් දැන්වත් දැනෙන මිනිසුන් පි...එක කාටවත් හිතුනේ නෑ. එත් දැන්වත් දැනෙන මිනිසුන් පිරිසක් අහ්ටිවුනොත් , හදවත් ඇති මිනිසුන් පිරිසක් ඇතිවුනොත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11036653354322443952014-11-02T15:40:12.240+05:302014-11-02T15:40:12.240+05:30පාන්දර අළුයමෙක හිත පිපුණු අතු පතර
කැක...පාන්දර අළුයමෙක හිත පිපුණු අතු පතර
කැකුළු ගොමුවක රැඳුණු පුංචි පිණි බිඳු පොකුර
දුටුවේ නෑ මෙතෙක් කල් නොයමි මින් පසු අතැර
මගෙ හිතත් .. රිදීලා නොගියමුත් ඔබ නිතරකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14374672828333073282014-11-02T14:11:57.582+05:302014-11-02T14:11:57.582+05:30ඒක ඇත්ත... ඒ අසරණ මිනිස්සු කබලෙන් ලිපට වැටුනා.. ඒක ඇත්ත... ඒ අසරණ මිනිස්සු කබලෙන් ලිපට වැටුනා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13942512838598227172014-11-02T14:09:15.799+05:302014-11-02T14:09:15.799+05:30ඔව්.. ඔවුන් ලිව්වේ ලාංකේය ඉතිහාසයේ මීට කලින් නොලිය...ඔව්.. ඔවුන් ලිව්වේ ලාංකේය ඉතිහාසයේ මීට කලින් නොලියවුනු කවුරුත් නොහිතපු පරිච්ඡේදයක්.. ඉතිරි අපිට ඒ පරිච්ඡේදය අවසන් කරන්න තව බොහෝ කල් යයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35042899854868700692014-11-02T12:23:37.436+05:302014-11-02T12:23:37.436+05:30ඩිශාන්ව කැකුළු ගොමුවට සාදරෙන් පිලිගන්නවා..
කිව්ව...ඩිශාන්ව කැකුළු ගොමුවට සාදරෙන් පිලිගන්නවා..

කිව්වත් වගේ ඉදිරියට වත් මේ වගේ දේවල් වෙන එක වලක්වගන්න කටයුතු යොදන්න හැම කෙනෙක්ම වගබලා ගන්න ඕනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2928330731219724782014-11-02T11:44:02.553+05:302014-11-02T11:44:02.553+05:30කියෙව්වා තුශානි...මේ සිද්ධියත් එක්ක හරි කලකිරීමක් ...කියෙව්වා තුශානි...මේ සිද්ධියත් එක්ක හරි කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. අසරණයින්ට කොහේවත් තැනක් නැහැ. හිඟන්නන්ට උණුබත් කොයින්ද....ශික් විතරක් අප්පා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54190359324256865212014-11-02T11:31:05.654+05:302014-11-02T11:31:05.654+05:30හ්ම්ම්.. අවසානයේ ඔවුහු කතාවක තවත් පරිච්ඡේදයක් ලියා...හ්ම්ම්.. අවසානයේ ඔවුහු කතාවක තවත් පරිච්ඡේදයක් ලියා යන්නට ම ගියහ. එය අවසන් කරන්නේ කවුරුන් ද !!!Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32573484783303011792014-11-02T11:10:48.686+05:302014-11-02T11:10:48.686+05:30එදා පාසල් ගිහින් ආපු ළමයින්ට මොනවා හිතෙන්න ඇත්ද කි...එදා පාසල් ගිහින් ආපු ළමයින්ට මොනවා හිතෙන්න ඇත්ද කියල හැමතිස්සෙම හිතෙනවා මේ විපත ගැන දැනගත්තට පස්සේ...

මේවගේ අනතරු නවත්තන්න බැරි උනත් වගකියන නිළධාරීන් හරියට වැඩකරානම් මේ අතරින් කීදෙනේක්නම් අදත් ජිවත්වෙයිද...

ලස්සනයි පද පෙළ..Purmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52593979566589000062014-11-02T08:02:38.060+05:302014-11-02T08:02:38.060+05:30ආපහු මේවගේ විපතක් අහන්න දකින්න නොලැබේවා කියන එක ත...ආපහු මේවගේ විපතක් අහන්න දකින්න නොලැබේවා කියන එක තමයි අපි හැම කෙනෙක්ම ප්රාර්ථනා කරන්න ඕනේ..

අගය කලාට හුඟක් ස්තූතියි චන්දන අයියේ..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com