tag:blogger.com,1999:blog-3688291394014469629.post6603107126443710477..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: පෙත්ත පුතා... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3688291394014469629.post-10306117538085193032015-03-23T16:23:34.320+05:302015-03-23T16:23:34.320+05:30හි..හි.. මං වගේම තමයි එහෙනම්.. හි..හි.. මං වගේම තමයි එහෙනම්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46897891781047542262015-03-23T16:06:36.946+05:302015-03-23T16:06:36.946+05:30හපොයි..මටත් වෙන ඕන දෙයක්..බෙහෙත් බොන්න නම් බෑ අප්ප...හපොයි..මටත් වෙන ඕන දෙයක්..බෙහෙත් බොන්න නම් බෑ අප්පා...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90313574637229719412015-03-23T08:17:25.241+05:302015-03-23T08:17:25.241+05:30හ්ම්.. හ්ම්.. තැන්කූ මේ පැත්තටත් ආවට. හ්ම්.. හ්ම්.. තැන්කූ මේ පැත්තටත් ආවට. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-41037645971591585102015-03-23T08:10:40.174+05:302015-03-23T08:10:40.174+05:30හි..හි.. වෙඩි බෙහෙත් .. ශෝක් නම ..
පෙත්ත පුතාගේ ...හි..හි.. වෙඩි බෙහෙත් .. ශෝක් නම ..

පෙත්ත පුතාගේ විස්තර කියවපු නැති අයට බලන්න තමයි ලින්ක් එක දැම්මේ.. තැන්කූ ඒ පාරේ මේ පැත්තට ආවට. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54898003130982629062015-03-22T23:55:06.201+05:302015-03-22T23:55:06.201+05:30හපොයි. හපොයි. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81481567545530562182015-03-22T22:51:42.781+05:302015-03-22T22:51:42.781+05:30හ හා.. පෙත්ත පුතෙක්ම තමයි.. බදුල්ලේ ඉන්නව ඔය වගේ ප...හ හා.. පෙත්ත පුතෙක්ම තමයි.. බදුල්ලේ ඉන්නව ඔය වගේ ප්‍රයිවෙට් විතරක් බෙහෙත් කරන ඩොකෙක්.. මිනිස්සු කියන්නෙ වෙඩි බෙහෙත් කියලා.. අලුත් ඉස්පිරිතාලෙ ඔත්තුවෙන් ආවේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-41864182238291873802015-02-23T16:01:45.855+05:302015-02-23T16:01:45.855+05:30ඒක ඇත්ත. බෙහෙත් ගන්න යනවා කියන එක මමත් අකමැතිම වැඩ...ඒක ඇත්ත. බෙහෙත් ගන්න යනවා කියන එක මමත් අකමැතිම වැඩක්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37009863099915447172015-02-23T15:39:24.607+05:302015-02-23T15:39:24.607+05:30පෙත්ත පුතා... හික් හික් හික් .... මන් නම් හරිම අඩු...පෙත්ත පුතා... හික් හික් හික් .... මන් නම් හරිම අඩුවෙන් බේත් ගන්න යන්නේ.. ඔය පෙති බිව්වට පස්සේ තව ලෙඩ.. දැන් ඉන්න දොස්ටරලා දෙන්නෙත් එහෙමනෙ.. ලෙඩ මවනවා...Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83082802748311322412014-09-25T22:21:01.636+05:302014-09-25T22:21:01.636+05:30ඔව්.. ලෙඩ හරියට බලන්නෙත් නැතුව තමයි බෙහෙත් ලියන්න ...ඔව්.. ලෙඩ හරියට බලන්නෙත් නැතුව තමයි බෙහෙත් ලියන්න පටන් ගත්තේ.

කොහොමවුනත් වන් ශොට් බෙහෙත් බොන එක නම් එච්චර හොඳ නෑ නේද...

බෙහෙත් ගැන ලෙඩ ගැන එහෙම දොස්තරලා මිනිස්සුන්ව දැනුවත් කරන එක හරිම වැදගත්.. මොකද ලෙඩකට බෙහෙත් බොනවට වඩා ඒ ලෙඩේට ගොදුරු වෙන්නේ නැතුව ඉන්න එකනේ වටින්නේ.

ම්.... බෙහෙත් පෙති දෙක තුනක් වැඩිම වුනොත් වේල් තුනක් බොන්න ඇති.. දීපු බෙහෙත් ඔක්කොම බිව්ව නම් වෙනමම ලෙඩක් හැදෙනව බෙහෙත් බීලම හි.. හි..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-3806541360660748872014-09-25T21:52:44.555+05:302014-09-25T21:52:44.555+05:30වන් ශොට් බෙහෙත් බොන්නේ කොහොම වුනත් පරිස්සමින්..
...වන් ශොට් බෙහෙත් බොන්නේ කොහොම වුනත් පරිස්සමින්..

පව් අම්මා.. අම්මට හරි කරදරේ වෙන්න ඇති නේද මේ ළමයගෙන්... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8329763438313016392014-09-25T21:10:50.396+05:302014-09-25T21:10:50.396+05:30ඒක ඇත්ත මනෝජ්.. මමත් ඔය කතා අහලා තියෙනවා. හුඟක්ම ව...ඒක ඇත්ත මනෝජ්.. මමත් ඔය කතා අහලා තියෙනවා. හුඟක්ම වයසක ආච්චිලා සීයලා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14565484549038615522014-09-25T20:48:58.398+05:302014-09-25T20:48:58.398+05:30ඔව්නේ ඔව්නේ... සතුටුයි කැකුළු ගොමුව පැත්තට ඇවිත් ...ඔව්නේ ඔව්නේ... සතුටුයි කැකුළු ගොමුව පැත්තට ඇවිත් ගියාට.. දිගටම එන්න.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19607141960624049152014-09-25T20:46:25.246+05:302014-09-25T20:46:25.246+05:30ඔව් බෙහෙත් අඩුවෙන්ම බොන තරමට තමයි හොඳ.. මොකද ඒවෑ අ...ඔව් බෙහෙත් අඩුවෙන්ම බොන තරමට තමයි හොඳ.. මොකද ඒවෑ අතුරු ප්‍රතිඵලත් තියෙනවනේ. නියම දොස්තර කෙනෙක් නම් ලෙඩේට ඕනේකරන බෙහෙත් ඇර නිකන් පෙති ගොඩක් දෙන්නේ නෑ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47663856112170574262014-09-25T20:43:24.368+05:302014-09-25T20:43:24.368+05:30:) අපිටත් කියන්නකෝ ඔය සිරියාවන්ත දොස්තර මහත්තයගේ ත...:) අපිටත් කියන්නකෝ ඔය සිරියාවන්ත දොස්තර මහත්තයගේ තව විස්තර ටිකක් පෝස්ට් එකකින්ම.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49752121758548457092014-09-25T20:39:26.083+05:302014-09-25T20:39:26.083+05:30පරිස්සමින්... සුදු වැන් එකකින් ඔයාවත් ගෙනියයි.. :...පරිස්සමින්... සුදු වැන් එකකින් ඔයාවත් ගෙනියයි.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-36780432128274371802014-09-25T20:32:48.981+05:302014-09-25T20:32:48.981+05:30උණ වගේ සාමාන්‍ය ලෙඩකට පරීක්ෂණයක් වත් නොකර මෙච්චර බ...උණ වගේ සාමාන්‍ය ලෙඩකට පරීක්ෂණයක් වත් නොකර මෙච්චර බෙහෙත් දෙනවා නම් ගරානා පාර දාන දොස්තර කෙනෙකු වෙන්න ඇති...අපේ පැත්තෙ හිටිය ජයරත්න දොස්තරට සැට් එක කිවවෙ වන් ෂොට් කියලා...එක වේලක් බිව්වම ලෙඩේ කම්මුතුයි...දවස් දෙක තුනක් යනකං ඔලුව තෝන්තු වෙනවා බෙහෙත් සැරට....අපි ඉස්කෝලෙ යන කාලෙ බෙහෙත් ගන්න ගියාම රූප සටහන් එහෙම ඇදලා අපේ දැනුම වැඩි වෙන විදියට එතුමා රෝගය ගැන විස්තර කරනවා....අද මේතුමා ඇමරිකාවෙ ඉන්නෙ. ඉතිං නගා ගෙනිච්ච බෙහෙත් ටික බිව්වැයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52700632258471071952014-09-25T15:51:17.207+05:302014-09-25T15:51:17.207+05:30මම නම් බෙහෙත් ගන්නේ වන් ෂොට් ගෙන්, අගේ එක පෙත්තයි ...මම නම් බෙහෙත් ගන්නේ වන් ෂොට් ගෙන්, අගේ එක පෙත්තයි ලෙඩ හරි, හැබැයි වැඩේ තියෙන්නේ පස්සේ පොඩි වෙන ලේටක් සෙට් වෙනෝ මගේ කරුමෙට. අනේ මන් පොඩි එකා කලේ අම්ම වින්ද දුකක් මට බෙහෙත් පොවන්න.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67842334294900283582014-09-25T05:51:15.569+05:302014-09-25T05:51:15.569+05:30හි.. හි... ඒක ඇත්ත... සමහර අයට ඩොක්ට දැක්කහමත් ලෙ...හි.. හි... ඒක ඇත්ත... සමහර අයට ඩොක්ට දැක්කහමත් ලෙඩ හොඳ වෙනවා....

පෙත්ත පුතාගේ තව විස්තර බලාගන්න වෙලාවක බෙහෙත් ටිකක් ගන්න ගිහින්ම බලන්න ... :D

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73862443829246958292014-09-25T05:45:41.431+05:302014-09-25T05:45:41.431+05:30ශෝක් ශෝක්.... ඔන්න එකක්වත් මිස් කරන්නේ නැතුව ඔක්කො...ශෝක් ශෝක්.... ඔන්න එකක්වත් මිස් කරන්නේ නැතුව ඔක්කොම කතා ටික ලියන්න ඕනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18228950714370290802014-09-25T05:43:24.158+05:302014-09-25T05:43:24.158+05:30කුඩු මුල් බොන්න වත් "ඩොක්ට ගවුස්" ගාවට ය... කුඩු මුල් බොන්න වත් "ඩොක්ට ගවුස්" ගාවට යන්න වත් අපිට චාන්ස් එකක් හම්බුනේ නෑ නේ... :(

හැබැයි බෙහෙත් කුඩු වල රස දැනෙනකොට කුඩු මුල් බොන්න සැහෙන අමාරු ඇති නේද ?

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34639754407946337392014-09-25T05:35:15.652+05:302014-09-25T05:35:15.652+05:30ඒක තමයි.. කොහොමහරි තෝරලා බේරලා, බෙහෙත් රස ගැන පරී...ඒක තමයි.. කොහොමහරි තෝරලා බේරලා, බෙහෙත් රස ගැන පරීක්ෂණයක් එහෙම කරලා එකක් දෙකක් මිසක් ඔක්කොම නම් බිව්වේ නෑ... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38962452260362339682014-09-25T05:31:35.030+05:302014-09-25T05:31:35.030+05:30ඔව් අලේ... බෙහෙත් ගොඩාලියක් දෙන දොත්තලලා ගාවට යන්න...ඔව් අලේ... බෙහෙත් ගොඩාලියක් දෙන දොත්තලලා ගාවට යන්න මාත් ආසම නෑ.. හි.හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79184433316671591292014-09-24T15:57:42.652+05:302014-09-24T15:57:42.652+05:30ඔහොම පෙත්තලා බිහි වෙන්න සමහර විට රෝගීන්ගේ මානසිකත්...ඔහොම පෙත්තලා බිහි වෙන්න සමහර විට රෝගීන්ගේ මානසිකත්වයත් බලපානවා.මම අහලා තියෙනවා ඔය අපේ ආච්චිලා එහෙම කියනවා .අනේ ඒ දොස්තර නම් වැඩක් නැහැ.හරියට බලන්නෙවත් නැහැ.හැබැයි අර දොස්තර මහත්තයා නම් හරි හොඳයි ගොඩක් වෙලා බැලුවා.බෙහෙතුත් හොඳට දුන්නා වගේ කතා.ඉතින් එහෙම වෙන කොට දොස්තරලා පෙත්තලා වෙන එක පුදුමයකුත් නැහැ.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80308508929269191402014-09-24T15:48:58.414+05:302014-09-24T15:48:58.414+05:30එයත් පෙත්ත පුතෙක්ම තමයි
:-)එයත් පෙත්ත පුතෙක්ම තමයි

:-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11190314901652082362014-09-24T15:30:41.590+05:302014-09-24T15:30:41.590+05:30ඉස්සර "ඩොක්ට ගවුස්" ගේ යවජිව සාමාජිකයෝ ත...ඉස්සර "ඩොක්ට ගවුස්" ගේ යවජිව සාමාජිකයෝ තමයි අපිත්.:D
"උණ වැඩි වූ විට කුඩු මුලක් ගන්න"
ඔන්න ඔහොමයි ඩොක්ට ගවුස් බෙහෙත් ලීවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com