tag:blogger.com,1999:blog-3688291394014469629.post6809778153908572822..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: පෑනේ මිතුරෝ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3688291394014469629.post-77870253619559135942020-05-07T23:43:16.349+05:302020-05-07T23:43:16.349+05:30මට පෑනේ මිතුරෙක් හරි මිතුරියක් හරි හොයලා දෙන්නකෝ.මට පෑනේ මිතුරෙක් හරි මිතුරියක් හරි හොයලා දෙන්නකෝ.Anonymoushttps://www.blogger.com/profile/12233468666144233726noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71126615145529389592017-05-07T09:32:02.921+05:302017-05-07T09:32:02.921+05:300776364551
0776364551
Anonymoushttps://www.blogger.com/profile/02356773384462120187noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75535745345849889882015-01-26T20:29:38.912+05:302015-01-26T20:29:38.912+05:305 ගුණයක් විශාලයි.5 ගුණයක් විශාලයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88349458091966442592015-01-26T20:29:23.699+05:302015-01-26T20:29:23.699+05:30මැලේසියාව ලංකාව වගේ ගුණයක් විශාලයි...ඒත් ඒගොල්ලො ...මැලේසියාව ලංකාව වගේ ගුණයක් විශාලයි...ඒත් ඒගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව ගොඩාක් ලොකු රටක් කියලා...ඒකට හේතුව පුරාණයේ ඉදන් අපේ රටට තියෙන කීර්තිනාමය...බෞද්ධ රටක් විදියට සහ හොදම තේ සපයන රට විදියට...මෙහෙ සුපිරි වෙළදැසල් වලදි නිතරම ඇහෙනවා හොදම තේ මොන රටේද කියලා කවුරුහරි ඇහුවොත් ලංකාවෙ තේ කියලා උත්තර දෙන මැලේසියානුවන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30467406746694894892015-01-26T16:00:07.913+05:302015-01-26T16:00:07.913+05:30ඔව්... මිත්රත්වය කියන දේට දේශසීමා, ජාති, කුල, ආගම...ඔව්... මිත්රත්වය කියන දේට දේශසීමා, ජාති, කුල, ආගම් භේද නෑ. තිබුනු මිත්රත්වය ආපහු ගොඩනගා ගන්න තමයි උත්සාහ කරන්නේ. හම්බවෙන්න පුළුවන් වුනොත් විස්තර කියන්නම්කෝ..

ලංකාව ගැන, ලංකාවේ දේවල් ගැන අපිට වඩා වටිනාකමක් විදේශිකයන් අතරේ තියෙනවා. ඒ නිසාම පුංචි රටක් වුනත් ලංකාව දකින්න විදේශිකයන් බොහොම ආසාවෙන් ඉන්නවා. යාළුවවත් ලංකාවට එක්කෙගෙන ඇවිත් ලංකාවේ ලස්සන පෙන්නන්න.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64042599673758817172015-01-26T13:47:07.785+05:302015-01-26T13:47:07.785+05:30හරියටම හරි keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..
පොල...හරියටම හරි keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..

පොල්ගෙඩි අකුරු වලට අකමැති අය රිප්ලයි කරන්න නැතුව ඇති.. හි.. හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47714005128315939062015-01-25T20:49:40.332+05:302015-01-25T20:49:40.332+05:30මිත්රත්වය කියන දේට දේශසීමා ජාති කුල ආගම් භේද නෑ.....මිත්රත්වය කියන දේට දේශසීමා ජාති කුල ආගම් භේද නෑ...මටත් ඉන්නවා මැලේසියානු යුවලක් ඉතාම තද මිත්රත්වයකින් බැදුන...මම අදත් හවස ඒ ගෙදර ඉදලා ආවෙ...ලංකාවෙ වගේම තමයි ආගන්තුක සත්කාර වල වෙනසකුත් නෑ...මිනිහා වාහනේ එලවන ගමන් පරණ ලව් අරවා මේවා සෑහෙන දේ ගැන කථා කරනවා..ඔයාට තිබුනෙ මේ මිතුදම අඛණ්ඩව පවත්වාගෙන ඇවිත් දවසක හමුවෙන්න...මගෙ මිතුරාට මම දීලා තියෙන ටෝක්ස් වලට ලංකාව දකින්න හරිම ආසාවෙන් ඉන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8472591768961511802015-01-25T20:47:42.104+05:302015-01-25T20:47:42.104+05:30රාළට බැරිවුනා පෑනෙ මිතුරිය බත් තම්බන්න ගෙදර ගේන්න....රාළට බැරිවුනා පෑනෙ මිතුරිය බත් තම්බන්න ගෙදර ගේන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54761815020233548272015-01-25T19:55:01.796+05:302015-01-25T19:55:01.796+05:30keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..
අපිත් ඉස්සර ඉස්ක...keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..
අපිත් ඉස්සර ඉස්කෝලේ කාලේ එක එකාලට එකිලට පොල්ගෙඩි අකුරෙන් ලියුම් ලියලා යැව්වා. රිප්ලයිත් ආව සමහර ඒවාට. ඉබේම ඒ සියල්ල නැවතුනා.Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35199300819448034482015-01-24T12:10:48.294+05:302015-01-24T12:10:48.294+05:30එහෙමද... අවසානභාගේදී හරි ඉපදුණු එක ගැන හිතලා සතුටු...එහෙමද... අවසානභාගේදී හරි ඉපදුණු එක ගැන හිතලා සතුටු වෙන්න. :) මොකද ඉදිරි පරම්පරාවලට ඒ දේවල් අහන්න ලැබෙන අතීත සිදුවීමක් විතරක් වෙයි..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77672075064038542612015-01-24T11:57:04.603+05:302015-01-24T11:57:04.603+05:30පෑනේ මිතුරු යුගය අභාවයට යමින් තියෙද්දී ඉපදුණු අවාස...පෑනේ මිතුරු යුගය අභාවයට යමින් තියෙද්දී ඉපදුණු අවාසනාවන්තයෙක්මි. :(Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-385394769033060342015-01-21T16:16:54.344+05:302015-01-21T16:16:54.344+05:30හි..හි.. පෑනේ මිතුරියෝ කිව්වහම මැලේටත් මතක් වෙලා ත...හි..හි.. පෑනේ මිතුරියෝ කිව්වහම මැලේටත් මතක් වෙලා තියෙන දේවල්.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86080952476789512132015-01-21T14:38:47.045+05:302015-01-21T14:38:47.045+05:30මටත් හිටියා පැනේ මිතුරියක් හැමදාම හවසට අපේ ගෙවල් ප...මටත් හිටියා පැනේ මිතුරියක් හැමදාම හවසට අපේ ගෙවල් පාර ලඟින් යන.... (එයා පැනේ මිතුරිය උනේ අපේ පැත්තේ හිටපු එවුන් එයට පැන් බටේ කියලා නමක් දාල තිබුන නිසා )S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12966153366317418792015-01-21T12:09:02.246+05:302015-01-21T12:09:02.246+05:30කාලෙකින් මේ ඇවිත් ඉන්නේ නිවාඩුවක් අරන් ..
ඒ ලියු...කාලෙකින් මේ ඇවිත් ඉන්නේ නිවාඩුවක් අරන් ..

ඒ ලියුම් පෑනේ මිතුරු ලියුම් වලට වඩා වෙනස්ලු නේද .. හි..හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79389349712858134352015-01-21T12:04:18.007+05:302015-01-21T12:04:18.007+05:30@ මධුරංග - ඒක තමයි මාත් මේ කල්පනා කලේ .. හි..හි.. ...@ මධුරංග - ඒක තමයි මාත් මේ කල්පනා කලේ .. හි..හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71220450526405112862015-01-21T12:02:51.127+05:302015-01-21T12:02:51.127+05:30@ දේශක - :) හරිම ශෝක් පෑනේ මිතුරෝ ටිකක්නේ මෙයාට ...@ දේශක - :) හරිම ශෝක් පෑනේ මිතුරෝ ටිකක්නේ මෙයාට ඉන්නේ.

බැදීමක් නැති ඒ මිත්රත්වය ඇත්තටම හරිම සුන්දරයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-623429950320565102015-01-21T11:50:31.557+05:302015-01-21T11:50:31.557+05:30//මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්..
බලාගෙන ගියහම ...//මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්..

බලාගෙන ගියහම දේශකයාට නැති දෙයක් නෑ නෙ බොල !
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27398916444772542092015-01-21T11:35:31.961+05:302015-01-21T11:35:31.961+05:30ස්තූතියි.. කාලෙකින් නේද මේ පැත්තේ ..
පෑනේ මිතුරෝ ...ස්තූතියි.. කාලෙකින් නේද මේ පැත්තේ ..

පෑනේ මිතුරෝ නොහිටියට ඔයාටත් ඉන්නේ බ්ලොග් යාළුවෝ ගොඩක්.. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77354388269072759412015-01-21T11:15:22.342+05:302015-01-21T11:15:22.342+05:30ඔව්.. ඒක ඇත්ත. ඒ කියපුවා ඇර ලියුමක් ආපු කාලයක් මතක...ඔව්.. ඒක ඇත්ත. ඒ කියපුවා ඇර ලියුමක් ආපු කාලයක් මතක නෑ. :( තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20214576520990641682015-01-21T11:04:42.122+05:302015-01-21T11:04:42.122+05:30පෑනේ මිතුරු සංකල්පය ඒ දවස්වල සෑහෙන දෙනෙක් අතරේ ජනප...පෑනේ මිතුරු සංකල්පය ඒ දවස්වල සෑහෙන දෙනෙක් අතරේ ජනප්රිය වෙලා තිබුනනේ..

පෑනේ මිතුරෙක් නොහිටියට බ්ලොග් අවකාශයේ පෑනේ මිතුරු මිතුරියෝ ගොඩක් ඉන්න නිසා දුක් වෙන්න දෙයක් නෑ.

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-70221629702787538452015-01-21T10:15:40.845+05:302015-01-21T10:15:40.845+05:30මූණු පොතේ නෑ වගේ :( බලමුකෝ තව ටිකක් හොයලා.
හි..හි...මූණු පොතේ නෑ වගේ :( බලමුකෝ තව ටිකක් හොයලා.

හි..හි.. ඇයි තව ඔය කෙටියෙන් ලියන්න ගිහින් ලියන අදහසට වඩා වෙනස් අදහස් සන්නිවේදනය වෙලා කොච්චර අකරතැබ්බ වෙලා තියෙනවද.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25987204545776600852015-01-21T10:04:01.424+05:302015-01-21T10:04:01.424+05:30ඔව්.. මටත් එහෙම හිතෙනවා. තාක්ෂණයත් එක්ක මිනිස්සු ම...ඔව්.. මටත් එහෙම හිතෙනවා. තාක්ෂණයත් එක්ක මිනිස්සු මැෂින් බවට පත් වෙලා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47791371145100859362015-01-21T08:18:15.195+05:302015-01-21T08:18:15.195+05:30:) එහෙමද... කම්මැලියි කියලා හිතිලා අපි නොකරන හුඟක්...:) එහෙමද... කම්මැලියි කියලා හිතිලා අපි නොකරන හුඟක් දේවල් වල වටිනාකම අපිට දැනෙන්නේ ඒ දේවල් අපෙන් ඈත්වෙලා ගියාමලුනේ.

චුට්ටක් හොයලා බැලුවොත් ආයෙමත් ඒ ගෑණු ළමය ගැන තොරතුරක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4155577164131376502015-01-20T15:25:35.550+05:302015-01-20T15:25:35.550+05:30තුශානියා ගේ බ්ලොග් එක පැත්තේ කලෙකින් ආවේත්.මම නම් ...තුශානියා ගේ බ්ලොග් එක පැත්තේ කලෙකින් ආවේත්.මම නම් ලියුම් ලියලත් තියෙනවා ලැබිලත් තියෙනවා.හැබැයි පැනේ යාළුවවෝ නම් නෙමේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39419824459575940402015-01-20T14:38:34.822+05:302015-01-20T14:38:34.822+05:30මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්.. මාත් මුලින්ම හිත...මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්.. මාත් මුලින්ම හිතුවේ (ඉස්කෝලේ කාලේ) පෑනේ මිතුරෝ ඉන්න ඕන පිට රටය කියලයි. ඒත් අපේ යාලුවෙක් 5 වසරෙදි වෙන පලාතකට මාරු උනාම මිනිහා මට අවුරුද්දකට තුන් හතර පාරක් ලියුං කරදහියක් එවන්න ගත්තා. ඔන්න එතකොට තමා තේරුනේ පෑනේ මිතුරෝ අපේ රටෙත් ඉන්න ප පුලුවන් විත්තිය. පස්සේ නෙට් වලින් පෙන්පෑල් ඉන්ටර්නැෂනල් වගේ සයිට් වලින් කස්ටිය සෙට් උනා. හොදම යාලුවෝ කීප දෙනෙක් මට ඉන්නවා ඇමරිකාව, ඉන්දුනිසියාව, එංගලන්තය වගේ රට වල් වල. ඒ අය කවදාවත් හැබැහින් නොදැක්කත් ඔය අතරින් දෙන්නෙක් මට මාර විදියට උදව් කලා මිල මුදල් වලින් පවා. තෑගි එව්වා.. ලමයින්ට ඇදුං පැලදුං පොත් පත් එව්වා. මට කියවන්න පොත් එව්වා.. හරිම සුන්දරයි.. කිසිම බැදීමක් නැති ඒ මිත්රත්වය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com