tag:blogger.com,1999:blog-3688291394014469629.post6884943554005263640..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: කැලණි පුර වෙසක් සිරි... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3688291394014469629.post-57875657504600673862014-05-19T22:22:09.284+05:302014-05-19T22:22:09.284+05:30ම්... මට හිතෙන්නේ මේ කැලණි වෙසක් කිව්වොත් හරි කියල...ම්... මට හිතෙන්නේ මේ කැලණි වෙසක් කිව්වොත් හරි කියලා ...

බලන්නකෝ වෙසක් උත්සවයත් අද වානිජකරණය වෙලා තියන හැටි....තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90039936627127977552014-05-19T22:17:07.054+05:302014-05-19T22:17:07.054+05:30කැලණි එන්න බැරි අයට බලන්න තමයි පින්තූර ටික දැම්මේ....කැලණි එන්න බැරි අයට බලන්න තමයි පින්තූර ටික දැම්මේ... ස්තූතියි විදානේ !
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29528732678464779412014-05-19T22:15:28.557+05:302014-05-19T22:15:28.557+05:30හොඳයි හොඳයි... හැබැයි පින්තූර ටිකක් දැම්මනම් අපිටත...හොඳයි හොඳයි... හැබැයි පින්තූර ටිකක් දැම්මනම් අපිටත් බලන්න තිබුනා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43743071925093862212014-05-19T22:13:36.164+05:302014-05-19T22:13:36.164+05:30තුශානිට ඔය පින්තූර වල විදිහෙ කූඩු හදන්න බැරි නිසා ...තුශානිට ඔය පින්තූර වල විදිහෙ කූඩු හදන්න බැරි නිසා අටපට්ටම් කූඩු තමයි හැදුවේ...

ආපහු කූඩු හදන්නේ නම් ලබන වෙසක් එකට .... හි... හි... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20638700476061555872014-05-19T22:08:59.710+05:302014-05-19T22:08:59.710+05:30ඔව්... පින්තූර ටිකක් ආසාවට ගත්තට බ්ලොග් එකට දාන්න ...ඔව්... පින්තූර ටිකක් ආසාවට ගත්තට බ්ලොග් එකට දාන්න අදහසක් තිබුනේ නෑ... ලැබුනු ප්රතිචාර ගැන හුඟක් සතුටුයි..

පොල්කටු කූඩුව නිර්මාණය කරපු මාමා වගේම අනිත් අයගේ මූණු වලත් තිබුනේ තමන්ගේ නිර්මාණය ගැන නිහතමානී ආඩම්බරයක්.. වෙහෙස මහන්සිවෙලා ලස්සන නිර්මාණයක් එළි දක්වන්න ඔවුන් ගත්ත උත්සාහය අපි හැම කෙනෙක්ම අගය කරන්න ඕනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89165732597291429832014-05-19T20:02:25.614+05:302014-05-19T20:02:25.614+05:30බොලා එක්කද ? එතකොට අර ඉඩම් හොයන්න යන දැරිවි ?බොලා එක්කද ? එතකොට අර ඉඩම් හොයන්න යන දැරිවි ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42007158434289599252014-05-19T18:31:14.743+05:302014-05-19T18:31:14.743+05:30බ්ලොග් එකෙන් හරි වෙසක් පෙන්නුවාට ස්තූතියි. තුශානි....බ්ලොග් එකෙන් හරි වෙසක් පෙන්නුවාට ස්තූතියි. තුශානි....මේ සිරස වෙසක්ද දෙරණ වෙසක්ද? අපේ අම්මාගෙන් ඒ පැත්තේ ළමයෙක් ඇහුවාලු...ඇන්ටි බලන්න යන්නේ සිරස වෙසක්ද...දෙරණ වෙසක්ද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75303485575411290302014-05-19T18:09:10.615+05:302014-05-19T18:09:10.615+05:30කැලණි වෙසක් සිරි -
පෙන්වුවාට තුති..
ජ ය වේ වා!...කැලණි වෙසක් සිරි -

පෙන්වුවාට තුති..

ජ ය වේ වා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73753229629001599622014-05-19T14:32:10.696+05:302014-05-19T14:32:10.696+05:30බොහොම ස්තූතියි අපිටත් කැලණි වෙසක් පෙන්නුවාට,ගල්කිස...බොහොම ස්තූතියි අපිටත් කැලණි වෙසක් පෙන්නුවාට,ගල්කිස්සේ වෙසකුත් ඔය වගේ තමයි.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24218306839896340352014-05-19T13:33:41.112+05:302014-05-19T13:33:41.112+05:30බොහොම ස්තූතියි මේ දේවල් අපිට බලන්ඩත්තෙක්ක බ්ලොග් ව...බොහොම ස්තූතියි මේ දේවල් අපිට බලන්ඩත්තෙක්ක බ්ලොග් වලට ගෙනාවට. ඒක නෙමේ ඔයා කූඩු හැදුවේ නැද්ද ?

කෙදිනද කූඩු හදන්නට එන්නේ....හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50788855710364492852014-05-18T19:55:55.491+05:302014-05-18T19:55:55.491+05:30බොහොම ස්තූතියි නංගි...ලංකාවෙ වෙසක් සිරි රටින් පිට ...බොහොම ස්තූතියි නංගි...ලංකාවෙ වෙසක් සිරි රටින් පිට ඉන්න අපට සමීප කලාට....කොහොමත් එළිය වැඩි නිසා තොරණක පැහැදිලි ඡායාරූප ජංගම දුරකථන කැමරාවකින් ගන්න අමාරුයි...

පොල්කටු කූඩුව නිර්මාණය කරපු මාමා නම් ඉතාම අහිංසක පුද්ගලයෙක් වගේ...සියුම් නිර්මාණ කරනකොට ඉවසීමේ ගුණය තමයි වැඩෙන්නෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46393981122636263272014-05-18T19:10:47.766+05:302014-05-18T19:10:47.766+05:30මුහුදෙන් එහා ඉන්න අයට මේ විදිහට හරි වෙසක් සිරි ගෙන...මුහුදෙන් එහා ඉන්න අයට මේ විදිහට හරි වෙසක් සිරි ගෙනියන්න පුළුවන් වුන එකට මටත් සතුටුයි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38601267986175910902014-05-18T19:05:53.015+05:302014-05-18T19:05:53.015+05:30හොඳයි හොඳයි... කහට කෝප්පයක් බීලා කූඩු ටිකයි තොරණයි...හොඳයි හොඳයි... කහට කෝප්පයක් බීලා කූඩු ටිකයි තොරණයි බලලා යන්න ඇතිනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-57074595441788235652014-05-18T19:03:42.772+05:302014-05-18T19:03:42.772+05:30හි.. හි... එහෙමද...
අදවත් යන්න එහෙනම්... හි.. හි... එහෙමද...

අදවත් යන්න එහෙනම්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88122894272386787022014-05-18T11:01:49.326+05:302014-05-18T11:01:49.326+05:30ඔබට බොහෝම පිං මේ පිංතූර අපට බලන්න ඉදිරිපත් කලාට. න...ඔබට බොහෝම පිං මේ පිංතූර අපට බලන්න ඉදිරිපත් කලාට. නොරට ඉන්න මට ඇත්තටම වෙසක් කියල හැඟීමක් ඇතිකරන්න මේ පංතූර වලට පිලිවන් වුනා.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21449485541151963832014-05-18T09:27:59.842+05:302014-05-18T09:27:59.842+05:30කැළණි වෙසක් ... තුශානිලාගේ තේපැන් දසලටනම් අපිත් ආව...කැළණි වෙසක් ... තුශානිලාගේ තේපැන් දසලටනම් අපිත් ආවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49097934651195979102014-05-18T08:35:42.701+05:302014-05-18T08:35:42.701+05:30හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. බස් අරන් වටේම ගිහින් ...හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. බස් අරන් වටේම ගිහින් වෙසක් බැලුවට මේ පයින් යන දුර ටික බැලුවෙ නෑනෙ.

අදවත් යන්න ඕන රෑට.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81324729334750304792014-05-17T20:36:11.273+05:302014-05-17T20:36:11.273+05:30ඒ පැත්තට නම් යන්න බැරි වුනා...
ඒක නම් ඇත්ත නිර්ම...ඒ පැත්තට නම් යන්න බැරි වුනා...

ඒක නම් ඇත්ත නිර්මාණශීලී දෙයක් දකින්න ලැබෙනේ බොහොම කලාතුරකින්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47309220554885069212014-05-17T20:34:19.663+05:302014-05-17T20:34:19.663+05:30කූඩු ගොඩක් අතරින් හිත් ගත්ත පින්තූර ටිකක් තමයි දැම...කූඩු ගොඩක් අතරින් හිත් ගත්ත පින්තූර ටිකක් තමයි දැම්මේ... ඔයාටත් ස්තූතියි වෙසක් අසිරිය බලන්න ආවට.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32229256841586440372014-05-17T20:29:51.640+05:302014-05-17T20:29:51.640+05:30:D කොත්තමල්ලි දානේ කිව්වහමයි මතක් වුනේ... තේ වතුර ...:D කොත්තමල්ලි දානේ කිව්වහමයි මතක් වුනේ... තේ වතුර දන්සලක් නම් වෙසක් කලාපයේ තියෙනවා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27080967229461674972014-05-17T20:26:07.178+05:302014-05-17T20:26:07.178+05:30:) වෙසක් සිරි මේ විදිහට හරි ගෙන එන්න පුළුවන් වුනාට...:) වෙසක් සිරි මේ විදිහට හරි ගෙන එන්න පුළුවන් වුනාට තුශානිටත් හුඟක් සතුටුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43973492526239923792014-05-17T20:16:17.316+05:302014-05-17T20:16:17.316+05:30මාවරමණ්ඩිය පැත්තේ ගියේ නැද්ද. හොඳ කුඩු සෙට් එකක් ත...මාවරමණ්ඩිය පැත්තේ ගියේ නැද්ද. හොඳ කුඩු සෙට් එකක් තිබුනා. දැන් ගොඩක් තැන්වල තියන කුඩු කොමන් වෙලා අලුත් දෙයක් කරන්නේ නැතිව කවුරු හරි කරපු දෙයක් තමා කරන්නේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83310504900986605922014-05-17T20:16:14.515+05:302014-05-17T20:16:14.515+05:30මුහුදෙන් එහා ඉන්න අයට තමයි මේ පින්තූර හුඟක්ම වටින්...මුහුදෙන් එහා ඉන්න අයට තමයි මේ පින්තූර හුඟක්ම වටින්නේ... වැස්සෙනුත් බාදා ආවේ නැති නිසා මෙදා සැරේ රට පුරාම වෙසක් බොහොම හොඳින් සැමරුනා ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35299281018016618582014-05-17T20:12:08.588+05:302014-05-17T20:12:08.588+05:30දැන් දැක්කනේ කැලණි පුරේ වෙසක්... :) දැන් දැක්කනේ කැලණි පුරේ වෙසක්... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22465192360550391712014-05-17T20:10:34.756+05:302014-05-17T20:10:34.756+05:30ස්තූතියි ඈ.. ස්තූතියි ඈ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com