tag:blogger.com,1999:blog-3688291394014469629.post7872565754275049539..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 99. ඈ ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3688291394014469629.post-40194118588850866452016-03-10T10:51:38.872+05:302016-03-10T10:51:38.872+05:30:O මෙයාටත් හිතිලා තියෙන දේවල්...
ඔව්... එහෙම සමා...:O මෙයාටත් හිතිලා තියෙන දේවල්...

ඔව්... එහෙම සමාජයක් උදා වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75218322427647169142016-03-10T09:23:57.460+05:302016-03-10T09:23:57.460+05:30එසේම වේවා කිඹුලී... ( තාම නම ටිකක් මට හුරු නෑ වගේ ...එසේම වේවා කිඹුලී... ( තාම නම ටිකක් මට හුරු නෑ වගේ ;) ) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62924640864877811892016-03-10T09:21:43.469+05:302016-03-10T09:21:43.469+05:30ස්තූතියි කසුන්... එක දවසක් විශේෂයෙන් සැමරුවට අනිත්...ස්තූතියි කසුන්... එක දවසක් විශේෂයෙන් සැමරුවට අනිත් දවස් 364ත් අපේ තමයි... :Pතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29864376688642109722016-03-10T01:31:27.293+05:302016-03-10T01:31:27.293+05:30ඉස්සල්ල කවි දෙක කියවනකොට හිතුනේ අක්කගේ පොඩි එකාට ල...ඉස්සල්ල කවි දෙක කියවනකොට හිතුනේ අක්කගේ පොඩි එකාට ලියපුවා කියලා.පස්සේ තමා වැඩේ මීටර්වුනේ.
සෑම ගැහැනියකම තමන්ගේ අම්මා, සොහොයුරිය යන හැඟීමෙන් සලකන ,පිළිගන්න සමජයක් උදාවේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38723685605492013852016-03-09T16:55:16.672+05:302016-03-09T16:55:16.672+05:30සුබ කාන්තා දිනයක් වේවා තුශාසුබ කාන්තා දිනයක් වේවා තුශාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65818761225455690112016-03-09T13:54:13.117+05:302016-03-09T13:54:13.117+05:30සුබ කාන්තා දිනයක් වේවා. මේ දවස විතරනෙ තුෂානිල ට ති...සුබ කාන්තා දිනයක් වේවා. මේ දවස විතරනෙ තුෂානිල ට තියෙන්නෙ. අනිත් දවස් 364 ම අපේ. :P:Pඅහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24887012706297744402016-03-09T08:26:46.613+05:302016-03-09T08:26:46.613+05:30බොහොම ස්තූතියි ගිමන් ... බොහොම ස්තූතියි ගිමන් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54915494321994880102016-03-09T08:26:29.826+05:302016-03-09T08:26:29.826+05:30බොහොම ස්තූතියි ... බොහොම ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61878724601295517822016-03-09T08:26:15.739+05:302016-03-09T08:26:15.739+05:30අපෝ නෑ... ඒ දවස් ටිකත් අපේ තමයි... :P
ඔව් මාත් අහ...අපෝ නෑ... ඒ දවස් ටිකත් අපේ තමයි... :P

ඔව් මාත් අහලා තියෙනවා... නරකද වෙලාවක පෝස්ට් එකකින්ම ඔය විස්තර ටික කිව්වොත් ?

බොහොම ස්තූතියි මහේෂ්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61799644486885877652016-03-09T08:15:13.111+05:302016-03-09T08:15:13.111+05:30බොහොම ස්තූතියි ... බොහොම ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47736574771766441312016-03-09T08:14:33.536+05:302016-03-09T08:14:33.536+05:30:) හා... සුබ පතන්න...
ඔව් ඔයාගේ කතාව හරි... කාන්...:) හා... සුබ පතන්න...

ඔව් ඔයාගේ කතාව හරි... කාන්තාවට නිසි තැන ලැබිය යුතුයි වගේම කාන්තාවත් ඒ තැන රැක ගත යුතුයි කියලයි මාත් හිතන්නේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35365171950793248232016-03-09T07:56:31.672+05:302016-03-09T07:56:31.672+05:30ඔව් මනෝ... මාත් ඒක අහලා තියෙනවා... දරුවෙන් වෙනුවෙන...ඔව් මනෝ... මාත් ඒක අහලා තියෙනවා... දරුවෙන් වෙනුවෙන් ඒ තරම් වේදනාවක් දරන්න පුළුවන් අම්මෙක්ට දරුවෙන් වෙනුවෙන් වෙන කරන්න බැරි දෙයක් නෑ...

එක දිනයක් සැමරුවට අනිත් දවස් ඔක්කොමත් අපේ තමයි :Pතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21728478483704311842016-03-08T22:36:10.922+05:302016-03-08T22:36:10.922+05:30සුබ කාන්තා දිනයක් වේවා!!!!සුබ කාන්තා දිනයක් වේවා!!!!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-82360600918766092922016-03-08T19:56:36.643+05:302016-03-08T19:56:36.643+05:30තුශානිට සුබ කාන්තා දිනයක් වේවා කියල සුබ පතනවා.තුශානිට සුබ කාන්තා දිනයක් වේවා කියල සුබ පතනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46493327544208268802016-03-08T19:11:36.085+05:302016-03-08T19:11:36.085+05:30ඒ කියන්නෙ ඉතිරි දවස් 364ම පිරිමන්ටද තුශානියෙ.
කවි...ඒ කියන්නෙ ඉතිරි දවස් 364ම පිරිමන්ටද තුශානියෙ.

කවි ටික ලස්සනයි
මේ කවිය කියවපුවම මතක් වුණේ පොතක තිබ්බ කතාවක්. ඒක ඇවිත් ලෝකය මාතෘමූලික තත්වයෙන් තිබ්බ කාලෙ ගැහැණියට සලකපු විදිය ගැන කතාවක්

මහා බ්‍රහ්මය කියනව නෙ ලෝකය මැවුවෙ( කතාවට වුණත්) ඉතිං මහා බ්රහ්මයට කරන්න පුලුවං දේ ගැහැණියට කරන්න පුලුවං නිසාලු ( ඒ කියන්නෙ ජීවය ඉපැද්දීම) ඇය මූලිකත්වයෙන් සැලකුවෙ.
ඒක තව දිගට තිබබ ඒත් කොටන්න කම්මැලි හිංදත් ෆෝන් එකෙන් දුක් විදින්න බැරි හංදත් මේ ඇත් හිතෙනව

ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-129682636751685182016-03-08T17:00:40.602+05:302016-03-08T17:00:40.602+05:30:) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ...:) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවටතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90210082568703300092016-03-08T17:00:18.461+05:302016-03-08T17:00:18.461+05:30ස්තූතියි තොරතුරු වලට.. ස්තූතියි තොරතුරු වලට.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5227596320310601392016-03-08T16:58:03.817+05:302016-03-08T16:58:03.817+05:30ලස්සනයි.ලස්සනයි.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91113100401344449602016-03-08T16:28:22.943+05:302016-03-08T16:28:22.943+05:30සුබ කාන්තා දිනයක් කියලා සුබ පතන්නද ?
මම නම් හිතන්...සුබ කාන්තා දිනයක් කියලා සුබ පතන්නද ?

මම නම් හිතන්නේ කාන්තා දිනයත් තවත් එක දවසක් විතරයි කියලා.මේ විදියට එක දවසකට කාන්තාවන්ට සැලකීමට වඩා හැමදාමත් කාන්තාව දිහා ආදරයෙන්,ගව්රවයෙන් බලන්න සලකන්න පුළුවන් සමාජයක් ගොඩ නැංවීමයි කල යුත්තේ.

කාන්තාවන්ට නිසි තැන දීමට අපේ සමාජය තවමත් සුදානම් නැහැ වගේම බහුතර කාන්තාවන්ද තමන්ගේ නිසි තැන රැකගැනීමට උත්සහා ගන්නෙත් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11574460569612884502016-03-08T15:21:27.517+05:302016-03-08T15:21:27.517+05:30මෙ ගැන කලින් අහලත් ඇති සමර විට.
මිනිස් ශරීරයකට ව...මෙ ගැන කලින් අහලත් ඇති සමර විට.

මිනිස් ශරීරයකට වේදනාවක් ඉවසිය හැක්කේ 45 Del (Unit) ප්‍රමාණයක් පමණි.දරුවෙකුට උපත දීමේදී මවක් 57 Del (Unit) ප්‍රමනයක වේදනාවක් විද දරනවා.එය මිනිස් ශරීරය තුල අස්ථි 20 ක් බිද දමා විදවන වේදනාවකට සමාන වේ.

ඇයි කාන්තාවන්ට එක දිනයක් විතරක් ? සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12383453558333065542016-03-08T14:44:57.925+05:302016-03-08T14:44:57.925+05:30සුබ පැතුම්.සුබ පැතුම්.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4795176594818013032016-03-08T13:00:38.364+05:302016-03-08T13:00:38.364+05:30:) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ...:) ස්තූතියි... ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවටතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2549134083666813932016-03-08T12:59:27.147+05:302016-03-08T12:59:27.147+05:30:) ස්තූතියි කුරුටු... :) ස්තූතියි කුරුටු... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78860937961894470802016-03-08T12:58:49.226+05:302016-03-08T12:58:49.226+05:30එසේම වේවා ! අහ්... සමාවෙන්න... ස්තූතියි... එසේම වේවා ! අහ්... සමාවෙන්න... ස්තූතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90382609428760641152016-03-08T11:11:03.473+05:302016-03-08T11:11:03.473+05:30අ ඉඳන් අ: වෙනකන් ඔක්කොම අපූරුවට පෙලගස්සලා...
තුශාන...අ ඉඳන් අ: වෙනකන් ඔක්කොම අපූරුවට පෙලගස්සලා...
තුශානිට කාන්තා දිනේ ජයයි වගේ.කඳුළුhttps://www.blogger.com/profile/14455821546889338497noreply@blogger.com