tag:blogger.com,1999:blog-3688291394014469629.post8410333452928090538..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: ආදරයට ආදරයෙන් ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3688291394014469629.post-6050848698028280532015-02-18T17:34:53.120+05:302015-02-18T17:34:53.120+05:30හපොයි .... ඔව් ඔව්.. ආදරේ ගැන නෙවෙයි වැලන්ටයි ගැනය...හපොයි .... ඔව් ඔව්.. ආදරේ ගැන නෙවෙයි වැලන්ටයි ගැනයි ලියන්නැත්තේ...

( හි..හි.. ප.ප.ලි එක කට්ටියටම ප්‍රශ්ණයක් වෙලා නේ.. :) )

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-36129076045667106922015-02-18T15:44:46.343+05:302015-02-18T15:44:46.343+05:30//වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම ප...//වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක :)// වැලා ගැන මිස ආදරේ ගැන නෙවෙයිනේ..

(ප.ප.ප.ලි: මොකෝ කොල්ලා බැන්නද පත්තරේ දාගෙනනම් ලවු කරන්න බෑ කියල.. හැක් හැක්.. )කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66664520768228125552015-02-18T08:40:18.000+05:302015-02-18T08:40:18.000+05:30:) හ්ම්..හ්ම්... :) හ්ම්..හ්ම්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4822063437951608262015-02-17T22:44:49.238+05:302015-02-17T22:44:49.238+05:30තුෂ්.... මේකට දවසක් ඕනිම නෑ.... හැමදාම.... හැමවිටම...තුෂ්.... මේකට දවසක් ඕනිම නෑ.... හැමදාම.... හැමවිටමAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78377507128367893862015-02-17T22:05:36.174+05:302015-02-17T22:05:36.174+05:30ඒක විරහා වේදනාවෙන් දුක් විදින හැමෝටම ආදර්ශමත් එකක්...ඒක විරහා වේදනාවෙන් දුක් විදින හැමෝටම ආදර්ශමත් එකක් වේවි...අපි යුනිකෝඩ් වලින් යම්කිසි සමාජ ප්‍රගමනයකට හේතු වෙන දෙයක් ලියන්න ඕනෙ. ආදරයේ විරහව ගැන බණ නොකියා...රිදුන හිතට ලං වෙලා අවශ්‍ය දේ කියන්නයි මේ මාසය මම යොදාගත්තෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75412452822059365812015-02-17T07:54:49.301+05:302015-02-17T07:54:49.301+05:30ඔව්.. ඒ කතාව හරි.. ඔව්.. ඒ කතාව හරි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24968454981124578342015-02-16T23:35:44.987+05:302015-02-16T23:35:44.987+05:30වැලන්ටයින් ඇතත් නැතත් ආදරේනම් හැබෑ නම් හැමදාම තියෙ...වැලන්ටයින් ඇතත් නැතත් ආදරේනම් හැබෑ නම් හැමදාම තියෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-3496563132230709302015-02-16T15:24:42.510+05:302015-02-16T15:24:42.510+05:30ම්... හ්ම්.. හ්ම්.. ම්... හ්ම්.. හ්ම්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2436187348513446522015-02-16T15:23:52.484+05:302015-02-16T15:23:52.484+05:30:) සිරා අයියාත් මේ මාසය පුරාම ආදරේ ගැන කිව්වනේ... ...:) සිරා අයියාත් මේ මාසය පුරාම ආදරේ ගැන කිව්වනේ... විශේෂයෙන් ලියනව කිව්ව මාසේ අන්තිම පොස්ට් එක කියවන්නත් අපි බලාගෙන ඉන්නවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61767785276770307472015-02-16T14:24:17.953+05:302015-02-16T14:24:17.953+05:30ඔව් මහේෂ්.. ස්තුතියි.. ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනව...ඔව් මහේෂ්.. ස්තුතියි.. ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47804001944943310932015-02-16T14:20:33.546+05:302015-02-16T14:20:33.546+05:30@ මනෝජ් - ම්හු... ඔය කිව්වට හැමදාම වැලන්ටයින් වෙන්...@ මනෝජ් - ම්හු... ඔය කිව්වට හැමදාම වැලන්ටයින් වෙන්න නම් මොකක් හරිම විශේෂත්වයක් ඇති. :D
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54689565432545128882015-02-16T14:14:31.895+05:302015-02-16T14:14:31.895+05:30@ හැලප - මාත් මේ ඒකම තමයි කියන්න හිටියේ... :D@ හැලප - මාත් මේ ඒකම තමයි කියන්න හිටියේ... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71795817889515896792015-02-16T14:08:12.250+05:302015-02-16T14:08:12.250+05:30හ්ම්... ඒකනේ .. හ්ම්... ඒකනේ .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79152420346777175402015-02-16T11:35:44.480+05:302015-02-16T11:35:44.480+05:30හි..හි.. ඒකත් ඇත්ත තමයි.. :) හි..හි.. ඒකත් ඇත්ත තමයි.. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83743105250060158962015-02-16T11:34:21.759+05:302015-02-16T11:34:21.759+05:30එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳයිද .. බ...එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳයිද .. බැරි එකනේ ප්‍රශ්නේ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61133257727605196692015-02-16T09:17:05.401+05:302015-02-16T09:17:05.401+05:30අයියෝ නැහැ බං හැලපයියේ එක වැරදුණා නොවැ.අයියෝ නැහැ බං හැලපයියේ එක වැරදුණා නොවැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76522458858793617952015-02-15T22:51:01.827+05:302015-02-15T22:51:01.827+05:30කතාව නම් ඇත්ත. ප.ප.ලි. තමා ප්‍රශ්නේ!කතාව නම් ඇත්ත. ප.ප.ලි. තමා ප්‍රශ්නේ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19966698852347804432015-02-15T22:07:47.690+05:302015-02-15T22:07:47.690+05:30//ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි ක...//ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ.//

මගේ මතයක් මේකම තමයි...වැලන්ටයින් දිනය කියන්නෙ අහිංසක ජෝඩු වල පර්ස් එකට කෙලින ෆැන්ටසි වචනයක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90110522185108283632015-02-14T19:06:21.547+05:302015-02-14T19:06:21.547+05:30වෙලාවකට ජීවිතය ජීවත් කරන්නෙ...
ඒ ජීවිතයම එපා කරවන්...වෙලාවකට ජීවිතය ජීවත් කරන්නෙ...
ඒ ජීවිතයම එපා කරවන්නෙත්..
ආදරය...

ලස්සනයි තුශානි අක්කෙ...
සුභ ආදරවන්තයින්ගේ දිනයක්...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-58544550457616329702015-02-14T15:21:36.584+05:302015-02-14T15:21:36.584+05:30උඹට මොකද උඹ පෙම් කුරුල්ල නොවැ.එහෙනං අර ඔෆිස් එකේ ක...උඹට මොකද උඹ පෙම් කුරුල්ල නොවැ.එහෙනං අර ඔෆිස් එකේ කෙල්ලගෙ වැඩේ හරිගියා ඈ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88333376512689416292015-02-14T13:46:39.185+05:302015-02-14T13:46:39.185+05:30මට නම් හැමදාම වැලන්ටයින්.අද කියලා විශේෂත්වයක් නැහැ...මට නම් හැමදාම වැලන්ටයින්.අද කියලා විශේෂත්වයක් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50263591789057088572015-02-14T13:16:57.642+05:302015-02-14T13:16:57.642+05:30ඔව් ඉතිං ආදරේ එක දවසකින් සමරලා අයින් කරන්න ඇහැක් ද...ඔව් ඉතිං ආදරේ එක දවසකින් සමරලා අයින් කරන්න ඇහැක් දෙයක් නං නොවෙයි.අනික ඔය වැලන්ටයින් කියන සංකල්පෙ මේ මෑතකදි ලංකාවට පහළ වුනු දෙයක්නෙ.මොකෝ ඊට කලින් කොල්ලො කෙල්ලො ආදරේ කළේ නැතුවයැ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30340479460804910932015-02-14T12:39:29.888+05:302015-02-14T12:39:29.888+05:30//ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි ක...//ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ.//
මාත් හිතන්නේ එහෙම තමයි...... මේකට එක දවසක් දාගත්තාම ඒඑකම දවසේ කොහොමද ඔක්කම කට්ටිය එක්ක මේක සෙල්බ්රේට් කරන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-57432235724358200212015-02-14T09:30:23.161+05:302015-02-14T09:30:23.161+05:30වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස...වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක :) ///
ඇයි අප්ප මහණවෙන්ට වත් හිතනවද ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com