tag:blogger.com,1999:blog-3688291394014469629.post8449468843477991928..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: හොල්මන් කතාවක් කියලා කට්ටියව බය කරනව කියලා එහෙම හිතන්න එපා ......තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3688291394014469629.post-53763671531526185892015-08-17T22:19:56.013+05:302015-08-17T22:19:56.013+05:30ඒකනෙ බුදු බණේ ත් කියවෙන්නෙ,
"මනෝ පුබ්බංගමා ධ...ඒකනෙ බුදු බණේ ත් කියවෙන්නෙ,
"මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා" කියලා!!!

ෆලෝවර් ගැජට්ටුව වැටෙන්නෙ නෑ අක්කේ!! මොකක් හරි අවුලක්!!
මැනුවලි ඕක දාගන්න පුළුවං. බ්ලොගර් ඩෑශ්බෝඩ් එකේ වම්පැත්තෙ තියෙන්නෙ Add කරගන්න බොත්තමක්!! ;)
(අනික ඉතිං, ෆලෝ කරන්න තරං දෙයකුත් නෑ, මං නිතර ලියන්නෙ නෑ නෙ අක්කෙ. ඉඳලා හිටලා ඒපැත්තෙ ගොඩවුණත් තියෙන දේවල් හොයාගත්තැකි වෙයි ඔයාලාට!!)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39535596047195236082015-08-17T10:45:00.364+05:302015-08-17T10:45:00.364+05:30ගයාන්ව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....
ඔයා ...ගයාන්ව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....

ඔයා කියපු දේවල් වලට මාත් එකඟයි.. හිත තමයි හැමදේටම බලපාන්නේ..

ඔන්න අපිත් ඒ පැත්තට ගොඩ වුනා... අච්චාරු නම් හරිම රසවත්.
follower ගැජට්ටුවක් දාන්නකෝ අපිට ඒ පැත්තේ දිගටම එන්න.
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28390011813022198022015-08-15T14:17:54.641+05:302015-08-15T14:17:54.641+05:30මලවුන් හැමෝම කරදරකාරයෝ වෙන්නෙ නෑ!!!
බය වෙන්න ඕනි එ...මලවුන් හැමෝම කරදරකාරයෝ වෙන්නෙ නෑ!!!
බය වෙන්න ඕනි එහෙම කරදරකාරයින්ට විතරයි!! (ඒකත්, බේරෙන්න බැරිම තරදරයක් නං විතරයි)

මේ වගේ සිද්ධි ඒතරම් දුරලභ නැතත්, ගොඩක් අය මේවා මිත්යා අදහස් කියලා බැහැර කරන තත්වයක් නෙ තියෙන්නෙ!! ඒත් එහෙමම කියන්න බෑ!!

මීට අවුරුදු 8කට විතර උඩදි දවසක් මං පත්තරේක කියෙව්ව කතාවක්!
කෙනෙක් මාර්ග අනතුරකින් මැරිලා, තමුන් මැරුණු බව නොදැන, රෑ ගෙදරත් ගිහින්, රෑට කාලා, ගෙදර කට්ටියත් එක්ක කතාබහ කරලා නින්දටත් ගිහින්ලු.
උදේ ගෙදර කට්ටිය නැගිටලා බලනකොට මේ මනුස්සයා අාගිය අතක් නෑ ලු.
රෑ අාපු බවට අදාල සාක්ෂි එහෙමම තිබිලා.
කොටින්ම, කෑම කාපු පිඟාන හෝදලත් නෑ!!
උදේ පණිවිඩේ අාවලු, රෑ ගෙදර එන්න පැයකට දෙකකට විතර කලිං මනුස්සයා අැක්සිඩන්ට් වෙලා මැරිලා, මිනිය මෝචරියෙන් ගන්න එන්න කියලා!!

බය කරන්න හිතාගෙන අාපු ගමනක් නෙවෙයි, මැරුණු බව නොදැන අාපු ගමනක් කියලයි මට නං හිතුණේ!!!

(මේ පැත්තෙ අාවා ගියා වුණාට අදයි මුලිං ම අදහසක් කොටන්න අැහැකි වුණේ ඈ!! අැහැකි වෙලාවක   අපේ පැත්තෙත් ගොඩ වුණා නං අච්චාරු ටිකක් රහ බලලා යන්න පු්ළුවං!! )PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89877692144886250152014-01-16T17:43:39.565+05:302014-01-16T17:43:39.565+05:30පොස්ටු සේරම කියෙව්ව කිව්වහම හිතට ලොකු සතුටක් දැනුන...පොස්ටු සේරම කියෙව්ව කිව්වහම හිතට ලොකු සතුටක් දැනුනා... බොහොමත්ම ස්තූතියි..

මොඩරේෂන් නිසා සිදුවෙන අපහසුතාවයන්ට යාළුවො හැම කෙනෙක්ගෙන්ම සමාවෙන්න ඉල්ලන්න්න මේක අවස්ථාවක් කරගන්නවා. සමහර අයගේ වැඩ නිසා බ්ලොග් එකට මොඩරේෂන් දාන එක අකමැත්තෙන් වුනත් කරන්න වෙලා තියෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42818693152703998442014-01-16T14:02:44.069+05:302014-01-16T14:02:44.069+05:30සේරම කියෙව්වා.. කමෙන්ට් ටික අනුමත කිරීම හෝ නොකිරීම...සේරම කියෙව්වා.. කමෙන්ට් ටික අනුමත කිරීම හෝ නොකිරීම ඔබට බාරයි !

ජය පතමි සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5235539291188617152013-11-11T16:11:54.908+05:302013-11-11T16:11:54.908+05:30suba anagathayaksuba anagathayakවලත්තයාhttps://www.blogger.com/profile/03893730030753940015noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89485609737671468342013-11-05T13:13:14.959+05:302013-11-05T13:13:14.959+05:30කථාව කියවන්න මේ පැත්තට ආව එකට නම් මට හරිම සතුටුයි....කථාව කියවන්න මේ පැත්තට ආව එකට නම් මට හරිම සතුටුයි..

හොල්මන් කථා ගොඩක් නම් දන්නෙ නෑ.. පුලුවන් වුනොත් තව එකක් ලියන්නම්කෝ..

අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි.. ඔයාවත් සාදරයෙන් පිලිගන්න ගමන් දිගටම එන්න කියලත් ආරාධනා කරනවා ....
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12623005125537430612013-11-05T09:13:19.523+05:302013-11-05T09:13:19.523+05:30පුලුවන් නං දිගටම හොල්මන් කතා කියන්ඩ.. මෙහෙම කතා කි...පුලුවන් නං දිගටම හොල්මන් කතා කියන්ඩ.. මෙහෙම කතා කියවන්න බලන්නත් ආසයි. ජය වේවා !
ලියන ස්ටැයිල් එකත් මරු. අදමයි මාත් මේ පැත්තට ආවේ දිගටම එන්නම්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22141397815116649602013-11-05T07:54:43.997+05:302013-11-05T07:54:43.997+05:30ඒකත් ඇත්ත.. නංගිලා බය වුනාට අයියලා බය නෑනේ නේද ......ඒකත් ඇත්ත.. නංගිලා බය වුනාට අයියලා බය නෑනේ නේද .... ආවට ගොඩාක් ස්තූතියි.. දිගටම එන්න ....තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65428162686998628482013-11-05T02:40:45.891+05:302013-11-05T02:40:45.891+05:30අපි බය වෙනවද ඉතින් මෙවුවට..අපි බය වෙනවද ඉතින් මෙවුවට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25637195530868530612013-11-04T21:07:58.046+05:302013-11-04T21:07:58.046+05:30ඔව්. ආදරය හරි පුදුම දෙයක්..
ඔන්න තුශානි, ඔයාවත් ස...ඔව්. ආදරය හරි පුදුම දෙයක්..

ඔන්න තුශානි, ඔයාවත් සාදරයෙන් පිළිගත්තා ... දිගටම එන්න.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60090745282824477972013-11-04T17:20:40.926+05:302013-11-04T17:20:40.926+05:30සෑබෑ ආදරවන්තයින් මිය ගියත් ඒ අයගෙ ආදරය මිය නොගියා ...සෑබෑ ආදරවන්තයින් මිය ගියත් ඒ අයගෙ ආදරය මිය නොගියා නම් ඒ අය තම ආදරය රකිනවා. ආදරයට වයස් සීමාවක් නෑනෙ.
කතාව ලස්සනයි. මමත් අදයි මේ පැත්තට ආවෙ. දිගටම එන්න තමා බලාපොරොත්තුව.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42215053521377602252013-11-04T16:11:21.358+05:302013-11-04T16:11:21.358+05:30දේශකතුමාව බොහොම ගෞරවයන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා....දේශකතුමාව බොහොම ගෞරවයන් මගේ බ්ලොග් එකට පිලිගන්නවා... ඔබතුමාගෙ පැමිනීම මට ලොකු සතුටක් ...

හාමිනේ කියපු කතාවත් ලියමු නේද ? එකත් දැනගන්න අපි ආසාවෙන් ඉන්නවා. හැබැයි බය හිතෙන්නෙ නැති විදියට ලියන්න ඕනෙ හොඳද... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12630851324584640272013-11-04T15:41:37.208+05:302013-11-04T15:41:37.208+05:30බය වෙන්න කාරණයක් නැහැ. මාත් ඔය වගේ කතා අහල තියෙනවා...බය වෙන්න කාරණයක් නැහැ. මාත් ඔය වගේ කතා අහල තියෙනවා. අපේ හාමිනෙත් දවසක් අපේ අම්ම ගැන එහෙම කතාවක් කිව්වා.. පිස්සුද අහල මම නිකං හිටියා.. ඔන්න අදයි ආවේ මේ පැත්තේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68029521839188748252013-11-04T14:02:21.469+05:302013-11-04T14:02:21.469+05:30මේක මම ටිකක් කාලෙකට ඉස්සෙල්ල අහපු කතාවක්. මේ දවස් ...මේක මම ටිකක් කාලෙකට ඉස්සෙල්ල අහපු කතාවක්. මේ දවස් වල හුඟක් මලගිය ඇත්තො ගැන කතා බහ වෙන හින්දා ඒකත් ලියන්න ඕනේ කියලා හිතුනා..

මේ පැත්තට ගොඩ වුනාට ගොඩාක් ස්තූතියි.. හැලපතුමා අහුපු කතා ටිකත් ලියමු... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77675114277918110812013-11-04T12:13:57.372+05:302013-11-04T12:13:57.372+05:30මොකට බය වෙන්නද, ඔය වගේ කතා කීපයක්ම මමත් අහල තියෙනව...මොකට බය වෙන්නද, ඔය වගේ කතා කීපයක්ම මමත් අහල තියෙනව හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com