tag:blogger.com,1999:blog-3688291394014469629.post86976157846022240..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සසරේ බැඳි මිතුදම්...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3688291394014469629.post-47420617591255330102014-01-16T17:33:01.074+05:302014-01-16T17:33:01.074+05:30ඔව් ඔව්... කල්‍යාණ මිත්‍රයො ලබන්න පින් කරන්න ඕනේලු...ඔව් ඔව්... කල්‍යාණ මිත්‍රයො ලබන්න පින් කරන්න ඕනේලු... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-933394190880261422014-01-16T14:03:44.482+05:302014-01-16T14:03:44.482+05:30කළ්‍යාණ මිතයොත් සම්පත්තියක් කියලා කියනවා නෙහ්. :)කළ්‍යාණ මිතයොත් සම්පත්තියක් කියලා කියනවා නෙහ්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81721809625081261262013-11-17T19:30:33.515+05:302013-11-17T19:30:33.515+05:30ආපහු යන්න බෑ කියල හිතෙනකොට හිතට හරි දුකයි..
තුශා...ආපහු යන්න බෑ කියල හිතෙනකොට හිතට හරි දුකයි..

තුශානිගෙ බ්ලොග් එකට සිතූව සාදරයෙන් පිළිගන්නවා...

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-15082847403018947842013-11-17T10:46:39.075+05:302013-11-17T10:46:39.075+05:30ඉස්කෝලේ කාලේ.. කොච්චර මතක් වුණත් එපා වෙන්නෙ නැහැ.....ඉස්කෝලේ කාලේ.. කොච්චර මතක් වුණත් එපා වෙන්නෙ නැහැ.. ඒත් ආයෙ කවදාවත් යන්නත් බැහැනේ... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22081118614546067022013-11-17T10:07:00.819+05:302013-11-17T10:07:00.819+05:30ඔව්.. ඉස්කෝලෙ කාලේ ගැන මතක් කරන එකත් හරියට ලස්සනම ...ඔව්.. ඉස්කෝලෙ කාලේ ගැන මතක් කරන එකත් හරියට ලස්සනම ලස්සන හීනයක් දකිනව වගේ..

හිතට දැනෙන සැහැල්ලුව, සතුට, සිසිලස වචන වලට පෙරලන්න බැරි තරම් සුන්දරයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73072689594228351322013-11-16T18:34:40.136+05:302013-11-16T18:34:40.136+05:30අපි හැමෝගෙම ජීවිත වල බොහොම සුන්දර කාල පරිජේදය පාසල...අපි හැමෝගෙම ජීවිත වල බොහොම සුන්දර කාල පරිජේදය පාසල් සමය තමයි. ඒකෙ විවාදයක් නැ...ජීවිතය පිළිබද මහා ලොකු වගකීමක් තිබ්බෙ නැති...දෙමාපියන් දෙන දෙයක් කාලා ඇදලා සමනලයො වගේ සැහැල්ලුවෙන් හිටිය කාලයක්....මතක් කරනකොටත් හිතට අමුතුම සිහිලක් දැනෙනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32938974080888831962013-11-16T07:36:30.037+05:302013-11-16T07:36:30.037+05:30ඉස්කෝලේ යන කාලේ ඒ සින්දුව කොච්චර අහලා, කියලා තිබුන...ඉස්කෝලේ යන කාලේ ඒ සින්දුව කොච්චර අහලා, කියලා තිබුනත් සින්දුවේ තේරුම හරියටම හිතට දැනෙන්නේ ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87951918736307113312013-11-15T17:59:17.131+05:302013-11-15T17:59:17.131+05:30සාමලා අමරලා පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අ...සාමලා අමරලා පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23796669485933751482013-11-15T13:07:39.201+05:302013-11-15T13:07:39.201+05:30ඒක අපි හැම කෙනෙක්ගෙම අමතක නොවන දවසක්..ඒක අපි හැම කෙනෙක්ගෙම අමතක නොවන දවසක්..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50536952431323860432013-11-15T12:53:20.264+05:302013-11-15T12:53:20.264+05:30උදේ පාන්දර නැගිටල ඉස්කෝලෙ යන එකත්, විභාග වලට පාඩම්...උදේ පාන්දර නැගිටල ඉස්කෝලෙ යන එකත්, විභාග වලට පාඩම් කරන එකත් ටිකක් අමාරු වුනත්, පාසලේදි ගෙවුනු හැම තත්පරයක්ම හරිම සුන්දරයි.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-764332317441350122013-11-15T12:48:01.487+05:302013-11-15T12:48:01.487+05:30මගෙ හිත ගියේ අන්තිමට ඉස්කෝලෙ ගිය දවසට.මගෙ හිත ගියේ අන්තිමට ඉස්කෝලෙ ගිය දවසට.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59986045710055824112013-11-15T09:40:39.454+05:302013-11-15T09:40:39.454+05:30ආපහු යන්න බැරි මතක් කලත් හිතට සැහැල්ලුවක් වෙන පාසල...ආපහු යන්න බැරි මතක් කලත් හිතට සැහැල්ලුවක් වෙන පාසල් කාලය………චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54703160417311813782013-11-15T08:32:27.522+05:302013-11-15T08:32:27.522+05:30හ්ම්.. ඔව්. කඳුළු අතරැඳි සොඳුරු මතකයන්..හ්ම්.. ඔව්. කඳුළු අතරැඳි සොඳුරු මතකයන්..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10390569979382637542013-11-15T08:08:56.373+05:302013-11-15T08:08:56.373+05:30ඉස්කෝල කාලෙ කියන්නෙ ඉතින් .....ඇඩෙනවා කතා කරනකොටත්...ඉස්කෝල කාලෙ කියන්නෙ ඉතින් .....ඇඩෙනවා කතා කරනකොටත් Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91317775586780719712013-11-15T07:59:52.585+05:302013-11-15T07:59:52.585+05:30ඉස්කෝලේ යන අන්තිම දවස අදයි කියල හිතෙනකොට හිතට දැනෙ...ඉස්කෝලේ යන අන්තිම දවස අදයි කියල හිතෙනකොට හිතට දැනෙන දුක වචන වලින් විස්තර කරන්න අමාරුයි...

මීට අවුරුදු කීපයකට කලින් ඒක අත්වින්දත් තාමත් ඒ දුක දැනෙනවා වෙගේ නේද ? තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-55670651906320316092013-11-15T07:52:14.061+05:302013-11-15T07:52:14.061+05:30ඔව්.. ඉස්කෝලෙන් සමුගන්න එක හුඟක් දුකයි හැලපතුමා.. ...ඔව්.. ඉස්කෝලෙන් සමුගන්න එක හුඟක් දුකයි හැලපතුමා.. ඒ මතකයන් හැමදාමත් අපිත් එක්ක තියේවි.

අලුත් මිතුරු මිතුරියන් හමුවුනත් ඒ අය පාසල් කාලේ අපිට හමුවුනු අය තරමටම අපිට සමීප වෙයි කියලා හිතන්න අමාරුයි..

ඒත් අපිට ඒ දේට මුහුණ දෙන්නම වෙනවා ...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33041927298591313482013-11-15T04:14:08.047+05:302013-11-15T04:14:08.047+05:30ඉස්කෝලෙන් සමුගන්න එක තරම් වේදනාවක් දැනෙන එකක් වෙන ...ඉස්කෝලෙන් සමුගන්න එක තරම් වේදනාවක් දැනෙන එකක් වෙන තියෙනවද? අපූරුයි ඒ මතකය නම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63143682189506743322013-11-15T01:57:48.011+05:302013-11-15T01:57:48.011+05:30ඉස්කෝලෙන් සමුගන්න එකද,දුකයි තමයි පස්සේදී මතකයක් පම...ඉස්කෝලෙන් සමුගන්න එකද,දුකයි තමයි පස්සේදී මතකයක් පමණක්ම වේවි,ඉදිරියේදී තව තව අලුත් මිතුරු මිතුරියන් ලැබේවි.
කාලය කියන්නෙ මහා අරුම පුදුම දෙයක් තුශානි කාලය කරන වෙනසට මුහුණ දෙන්නම වෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com