tag:blogger.com,1999:blog-3688291394014469629.post8734645325742977242..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: නිදි දෙව් දුව ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3688291394014469629.post-40143735658800378512014-01-16T16:47:06.727+05:302014-01-16T16:47:06.727+05:30හුඟක් දෙනෙක්ගේ පිලිතුරත් ඒකම තමයි... හුඟක් දෙනෙක්ගේ පිලිතුරත් ඒකම තමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54079815199542363092014-01-16T14:01:56.786+05:302014-01-16T14:01:56.786+05:30මට නං නින්ද තමා එකම සැපය.. !මට නං නින්ද තමා එකම සැපය.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79388950529873816142013-11-02T09:31:11.394+05:302013-11-02T09:31:11.394+05:30මාව බලන්න ආවට ගොඩාක් ස්තූතියි... මගේ බ්ලොග් එකට ඔය...මාව බලන්න ආවට ගොඩාක් ස්තූතියි... මගේ බ්ලොග් එකට ඔයාව සාදරයෙන් පිලිගන්නවා.....

ඔයා වගේම මාත් නින්දට හුඟක් ආදරෙයි.. එක හින්දයි නින්ද ගැනත් මොනාහරි ලියන්න ඕනෙ කියලා හිතුවේ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-6036740596489037292013-11-02T09:01:16.360+05:302013-11-02T09:01:16.360+05:30බොහොම ලස්සනයි...මාත් කොච්චර නින්දට ආදරෙයිද කියනවනම...බොහොම ලස්සනයි...මාත් කොච්චර නින්දට ආදරෙයිද කියනවනම් උදේ එලි වෙලා තියනවා දැක්කම මාර කෙන්තියක් තමා යන්නේ....හික්ස්..

අදයි ආවේ තුශානිව බලන්නරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18402174315162110482013-10-31T14:27:42.766+05:302013-10-31T14:27:42.766+05:30හැලපතුමා මගේ බ්ලොග් එකට අපහු පැමිණීම ගැන මට හරි සත...හැලපතුමා මගේ බ්ලොග් එකට අපහු පැමිණීම ගැන මට හරි සතුටුයි...

හොඳ නින්දකින් හිතට , ගතට දැනෙන සහනය වචන වලට පෙරලන එක ටිකක් අමාරුයි..

එත් ඔබතුමාගෙ අගය කිරීම මම වගෙ අලුත් කෙනෙකුට ගොඩාක් ලොකු දෙයක්. ඒකට හුඟක් ස්තූතියි..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73861399406781337122013-10-31T13:01:30.873+05:302013-10-31T13:01:30.873+05:30කවියත් ලස්සනයි පින්තූරෙත් ලස්සනයි,බොහොම සොඳුරු සටහ...කවියත් ලස්සනයි පින්තූරෙත් ලස්සනයි,බොහොම සොඳුරු සටහනක් තුශානිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50878411653604113802013-10-31T09:03:58.680+05:302013-10-31T09:03:58.680+05:30නින්ද කියල කියන්නෙ අපි හැම කෙනෙක්ම අත්විඳින සුන්දර...නින්ද කියල කියන්නෙ අපි හැම කෙනෙක්ම අත්විඳින සුන්දර අත්දැමීමක් කියයි මම හිතන්නේ... ඉතින් ඒ ගැන ලිවුවොත් හොඳයි කියලා මට හිතුනා..

අගයන්න මේ පැත්තට ආවටත් බොහොම ස්තූතියි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90499540898783820562013-10-31T07:48:17.630+05:302013-10-31T07:48:17.630+05:30මේ පැත්තට ගොඩවුනාට බොහොමත්ම ස්තූතියි...මේ පැත්තට ගොඩවුනාට බොහොමත්ම ස්තූතියි...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21397728936748227052013-10-31T04:17:25.199+05:302013-10-31T04:17:25.199+05:30පින්තූරේ වෙනුවෙන්ම ලියපු කවියක්ද කියලා හිතුනා.. කෝ...පින්තූරේ වෙනුවෙන්ම ලියපු කවියක්ද කියලා හිතුනා.. කෝම වුනත් ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21605558802414551442013-10-30T21:31:26.113+05:302013-10-30T21:31:26.113+05:30අපූරූ පින්තූරේ හා කවි සැට් එක...අපූරූ පින්තූරේ හා කවි සැට් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com