tag:blogger.com,1999:blog-3688291394014469629.post8796580775663096040..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 78. කරාබු ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3688291394014469629.post-82749503936577632152015-05-26T08:26:06.613+05:302015-05-26T08:26:06.613+05:30පව්... මටත් හිතෙන්නේ පොඩි කාලේ රිදෙන එක අඩු ඇති.
...පව්... මටත් හිතෙන්නේ පොඩි කාලේ රිදෙන එක අඩු ඇති.

ඒත් ඉතින් අද කාලේ කට්ටිය කරාබු දාන තරමේ හැටියට, රිදෙනවා නම් ඔච්චර කරාබු දායිද කියලත් හිතෙනවා. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20344099984196392062015-05-26T08:12:06.600+05:302015-05-26T08:12:06.600+05:30ඔව් ගිමන්... කටුක අත්දැකීම් වුනත් ජීවිතයට හුඟක් වට...ඔව් ගිමන්... කටුක අත්දැකීම් වුනත් ජීවිතයට හුඟක් වටිනවා. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67797210766046497882015-05-25T21:41:56.472+05:302015-05-25T21:41:56.472+05:30මම ඉස්සෙල්ලාම දෙවැනි මනමාලයට හිටියෙ මගේ ඥාති සහෝදර...මම ඉස්සෙල්ලාම දෙවැනි මනමාලයට හිටියෙ මගේ ඥාති සහෝදරයෙක්ගෙ වෙඩිමක. ඒකෙ දෙවැනි මනමාලියට හිටිය කෙල්ල කන්දෙක විඳලා තියෙන්නෙ මේ වෙඩිමට කරාබු දාන්නලු. එයාගෙ කන විදපු දවසෙ පළාතටම ඇහෙන්න හූ කිව්වා කියලා මනමාලි අක්කා අපට කිව්වා මතකයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14717662060917596612015-05-24T21:39:52.283+05:302015-05-24T21:39:52.283+05:30අපි කවුරුත් මේ තත්වෙ ඉන්නෙ පොඩි කාලෙ ලැබුනු අත්දැක...අපි කවුරුත් මේ තත්වෙ ඉන්නෙ පොඩි කාලෙ ලැබුනු අත්දැකීම් නිසා තමයි. සමහර ඒවා කටුක වුනත් වටිනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16790877302906380722015-05-21T15:20:55.264+05:302015-05-21T15:20:55.264+05:30ස්තූතියි... සාදරයෙන් පිලිගන්නවා ඔයාව කැකුළු ගොමුවට...ස්තූතියි... සාදරයෙන් පිලිගන්නවා ඔයාව කැකුළු ගොමුවට... අදමයි නේද මේ පැත්තට ආවේ..

මම හිතන්නේ අපි එක වයසේ වගේ...

ශෝක් ශෝක් ... එහෙනම් ඉක්මනටම ලස්සන කරාබු කතාවක් බලන්න පුළුවන්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21130899753343908932015-05-21T15:10:00.401+05:302015-05-21T15:10:00.401+05:30ලස්සන ලිපියක් නංගා!
මටත් මතක්කුනා කරාබු කතාවක්. ල...ලස්සන ලිපියක් නංගා!

මටත් මතක්කුනා කරාබු කතාවක්. ලියල දාන්න ඕනෙ.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59675224800602872112015-05-21T08:09:33.370+05:302015-05-21T08:09:33.370+05:30දැම්මම දුක හිතුනද ?
තෙරුවන් සරණින් ලස්සන දූ පැටි...දැම්මම දුක හිතුනද ?

තෙරුවන් සරණින් ලස්සන දූ පැටියෙක් හම්බවෙයි. කරාබු දාන කොට දුක හිතෙයි තමයි. ඒත් ඉතින් එයාට පස්සේ කාලෙක දුක හිතෙයි කරාබු නොදා හිටියොත්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16337930097993084082015-05-21T08:04:34.605+05:302015-05-21T08:04:34.605+05:30ඔව් දිනේශ්... සමහර විට අද දකින දේ වුනත් තව ටික කාල...ඔව් දිනේශ්... සමහර විට අද දකින දේ වුනත් තව ටික කාලේකින් වෙනස් විදිහට පේන්න පුළුවන්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80086769416654404322015-05-21T08:02:58.259+05:302015-05-21T08:02:58.259+05:30ඔව් කටුසු.. ඒකයි මම කිව්වේ අම්මලගේ ආදරේ හරි පුදුමා...ඔව් කටුසු.. ඒකයි මම කිව්වේ අම්මලගේ ආදරේ හරි පුදුමාකාරයි කියලා. හොඳ වෙලාවට අපේ අම්මට ඔය ආයුධ භාවිතා කරන පුරුද්දක් තිබුනේ නෑ. හි..හි..

තාම පොඩියිනේ... තව ටිකක් ලොකු වුනාම බලන්නකෝ.. දන්නවද... ගෑණු ළමයින්ට කරාබු මතක් වෙන්නේ O/L පහු වුනාමලු. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29476826276814488132015-05-21T07:52:03.349+05:302015-05-21T07:52:03.349+05:30අහ්... එයාව මම දැකලා තියෙනවනේ...
එහෙම කියන්න එපා...අහ්... එයාව මම දැකලා තියෙනවනේ...

එහෙම කියන්න එපා... ගෙදර යනකොට එයාට ලස්සන කරාබු දෙකක් ගෙනිහින් දීලාම බලන්නකො දූ පැටියා අප්පච්චිට කොච්චර ආදරේද කියලා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30280800928796851242015-05-20T18:30:24.196+05:302015-05-20T18:30:24.196+05:30මම මේ කල්පනා කරන්නෙ හම්බෙන්න ඉන්න පුංචි කෙල්ලගෙ කණ...මම මේ කල්පනා කරන්නෙ හම්බෙන්න ඉන්න පුංචි කෙල්ලගෙ කණ කොහොම විදින්නද කියල.... හ්ම්ම්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-886757752567503652015-05-20T17:02:13.404+05:302015-05-20T17:02:13.404+05:30පොඩි කාලේ කොයිදේත් පස්සේ ලොකුවෙලා හිතලා බලද්දීනේ එ...පොඩි කාලේ කොයිදේත් පස්සේ ලොකුවෙලා හිතලා බලද්දීනේ එදාට වැඩිය වෙනස් විදිහට පේන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14986192130855905152015-05-20T07:56:58.795+05:302015-05-20T07:56:58.795+05:30හ්ම්.... යන්තම ඇති කවියක් හරි මතක් වුනා.. හි..හි.....හ්ම්.... යන්තම ඇති කවියක් හරි මතක් වුනා.. හි..හි...

ඒ අදහසෙත් වැරැද්දක් නෑ. ඒත් ඉතින් කාලයක් තිස්සේ පැවතගෙන එන දේවල් එකපාරටම අයින් කරලා දාන්න බෑනේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47769471820572284262015-05-20T07:51:52.045+05:302015-05-20T07:51:52.045+05:30පව්... කණ විදිනකොට එයාට රිදෙන්න ඇති. :)
තෙරුවන් ...පව්... කණ විදිනකොට එයාට රිදෙන්න ඇති. :)

තෙරුවන් සරණයි දූ පැටියට... කරාබු දාලා ලස්සනට ඉන්නවා ඇති නේද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17460071702665269062015-05-20T00:00:15.147+05:302015-05-20T00:00:15.147+05:30අම්මලා කියන්නේ අම්මලාටම තමයි.සාමාන්‍ය පංතියේද,සුපි...අම්මලා කියන්නේ අම්මලාටම තමයි.සාමාන්‍ය පංතියේද,සුපිරි පැලන්තියේද,මුඩුක්කුවේද ජීවත්වෙන්නේ කියන එක ගැටළුවක් නෙමෙයි ඒ අයට.දරුවෝ තරම් වටිනා අය ඒ අයට නෑ මේ ලෝකේම.ඒ අය කවදහරි තමන්ගේම දරුවන්ට දඬුවම් කරනවානම් ඒ කරන්නේ ළමුන්ගේ අනාගතේ හරිගස්සන්න මිස වෙන කිසිම දේකටනම් නෙමෙයි.මමයි අක්කයි තාම අපේ ගෙදර හැඳිමිට දැක්කහම හිනාවෙනවා.ඒත් පොඩි කාලෙනම් ඕක දැක්කහම චූ යන සයිස් එකට බය වෙනවා.අපේ අම්මාගේ ප්‍රධානම අවිය තමයි හැදිමිට.ඕක අතට ගත්තා ඉතින් බඩුම තමයි.
ඔය කරාඹු ගැනනම් කිසිම හැඟීමක් නෑ තුශානි.ගෙදර ආභරන පැලදීම නිල්.ඒ පුරුද්දටම පොඩි එකීටත් ගිහින්ද කොහේද,ඒකා කරාඹු දාන්නෙත් නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-7977929685050535272015-05-19T19:17:02.400+05:302015-05-19T19:17:02.400+05:30මගේ දුවගේ කණ විදින වෙලාවේ මං හිටියේ නෑ.. ඒත් දවසකට...මගේ දුවගේ කණ විදින වෙලාවේ මං හිටියේ නෑ.. ඒත් දවසකට පස්සේ උණ ගත්තලු.. දවස් දෙක තුනකින් ඇරිලා ගිහිල්ලා.. දැන්නම් අම්මත් එක්ක වලි.. අර කරාඹුව හරි නෑ මේක ඕනේ වගේ.. ඒත් ලොකු තේරුමකින් නොවෙයි දකින දකින එකට ආසාවට.. එයත් කවද හරි ලොකු වෙලා මෙහෙම ලියුවොත් ලියයි.. 'අපේ අප්පච්චිනම් මට කණක් තිබ්බද කියලවත් දන්නේ නැතුව ඇති' කියල..හ්ම්ම්
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31658057344309352692015-05-19T17:58:43.802+05:302015-05-19T17:58:43.802+05:30මල් කොබාට මතක් වුනාට මට එහෙම සිද්ධි විදියට මෙව්වා ...මල් කොබාට මතක් වුනාට මට එහෙම සිද්ධි විදියට මෙව්වා මතක නැහැනේ තුශානියෝ.කොහොම වෙතත් කවියකත් තියෙන්නේ
"කලකදී වහලු කලකදී රස වෙනවාලු" කියලාත්.

හැබැයි ඔය කන් විදීම ගැන මටත් තියෙන්නේ "මකලා"ට තියෙන අදහස වගේ එකක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16924321551021420622015-05-19T16:44:31.939+05:302015-05-19T16:44:31.939+05:30පොටෝ එක දැක්කම මතක් උනේ ගිය මාසේ මගේ දුවටත් කරාබු ...පොටෝ එක දැක්කම මතක් උනේ ගිය මාසේ මගේ දුවටත් කරාබු දාන්න ඔය විදිහට මාර්ක් කරපු හැටි.. සමහරු ජෙල් ගානවා කිව්වත් එදා නම් මොනවත් ම ගෑවේ නැ. නිකන්ම විද්ද.විදලා ඉවර වෙනකන් ඇඩුව.ඊට පස්සේ ඩොකාගේ මූණ බලලා හිනත් උනා... :) Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30989336970966668812015-05-19T15:30:44.924+05:302015-05-19T15:30:44.924+05:30ඔන්න බොරු කියලා අපායේ ගියොත් අපි නෑ.. හරිද ...
ම...ඔන්න බොරු කියලා අපායේ ගියොත් අපි නෑ.. හරිද ...

මේ ... ඇත්තටම අම්මයි තාත්තයි ඔයාට කරන්න එපා කියලා කිසිම දෙයක් කියලම නැද්ද ? අඩු තරමේ... අර කොබො අයියා කියලා තියෙන දේවල් වත්, පස්සේ කාලේක එහෙම කියපු එක හොඳයි කියලා ඔයාට හිතුන ? තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56087770464358733042015-05-19T14:59:17.276+05:302015-05-19T14:59:17.276+05:30\\කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා ව...\\කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද \\

අනේ නෑ.......!!! මං මේ කියන්නේ ඇත්තමයි.......!!!Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59457706042400179512015-05-19T14:24:27.334+05:302015-05-19T14:24:27.334+05:30:-) බලන්නකෝ හැලපතුමාටත් හිතිලා තියෙන දේවල්... :-) බලන්නකෝ හැලපතුමාටත් හිතිලා තියෙන දේවල්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-26992478559337154632015-05-19T13:42:20.926+05:302015-05-19T13:42:20.926+05:30හැබැයි සමහර ගෝත්‍රික ක්‍රියාකාරකම් වල වුනත් හියෙනව...හැබැයි සමහර ගෝත්‍රික ක්‍රියාකාරකම් වල වුනත් හියෙනවා ජීවිතයට එක එක පාඩම් වගේම අපි නොදකින වටිනාකම්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5723908005250814572015-05-19T13:02:48.343+05:302015-05-19T13:02:48.343+05:30ඔව්... එදා අපිට එයාලා ගැන වැරදියට හිතුවට එහෙම කරපු...ඔව්... එදා අපිට එයාලා ගැන වැරදියට හිතුවට එහෙම කරපු එක ගැන අද අපි සතුටු වෙනවා.

අහ්... එහෙනම් අනිත් දවසේ බැංකුවට යනකොට මතක ඇතුව රත්තරන් බඩු ටික ගලවලා ගෙදර තියලා යන්න එතකොට හරි.. හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75222164943104038662015-05-19T12:58:39.476+05:302015-05-19T12:58:39.476+05:30හ්ම්.. හ්ම්... ඒකනම් එහෙම තමයි.
සින්දු ඇනෝ ගෙන එ...හ්ම්.. හ්ම්... ඒකනම් එහෙම තමයි.

සින්දු ඇනෝ ගෙන එන ගීතය අන්න කලින්ම කුරුටු පවුලේ කට්ටිය අරගෙන ඇවිල්ලා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39617518793867920242015-05-19T12:56:11.807+05:302015-05-19T12:56:11.807+05:30අහ්... මේ තියෙන්නේ..
ම්... මදි මදි තව තියෙනවා නම...අහ්... මේ තියෙන්නේ..

ම්... මදි මදි තව තියෙනවා නම් කියන්න ... :-)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com