tag:blogger.com,1999:blog-3688291394014469629.post9189532309332178365..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 77. කොළොම්පුර වෙසක් සිරි ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3688291394014469629.post-53497694948647322532015-05-18T09:37:09.440+05:302015-05-18T09:37:09.440+05:30:-) කිව්වත් වගේ මේ සැරේ වෙසක් කූඩුවක, තොරණක පින්ත...:-) කිව්වත් වගේ මේ සැරේ වෙසක් කූඩුවක, තොරණක පින්තූර වැඩිය දකින්න ලැබුනේ නෑ තමයි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22783027535513269822015-05-17T20:42:18.390+05:302015-05-17T20:42:18.390+05:30පරක්කු වෙලා හරි නගාගෙන් තමයි කොළඹ වෙසක් දැක්කෙ...ම...පරක්කු වෙලා හරි නගාගෙන් තමයි කොළඹ වෙසක් දැක්කෙ...මෙදා පාර වෙසක් කූඩුවක තොරණක පින්තූරයක් ෆේස් බුක් එකේවත් දැම්මෙ නෑ අප්පා කවුරුවත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87048688188245482572015-05-16T09:32:54.199+05:302015-05-16T09:32:54.199+05:30ම්... ගොඩාක් හම්බුනා. ඒත් දන්සල් වඳින්න ගියේ නෑ. :...ම්... ගොඩාක් හම්බුනා. ඒත් දන්සල් වඳින්න ගියේ නෑ. :( තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80012567631381653912015-05-15T16:18:34.741+05:302015-05-15T16:18:34.741+05:30තුශානි ජයටම වෙසක් බලල වගේ, දන්සැල් කීයක් හම්බුනාද?...තුශානි ජයටම වෙසක් බලල වගේ, දන්සැල් කීයක් හම්බුනාද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40389805624694853342015-05-15T07:44:41.404+05:302015-05-15T07:44:41.404+05:30මනෝශ්ට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එහෙ...මනෝශ්ට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එහෙම තමයි. ඒත් අද වෙනකොට තත්වය ටිකන් වෙනස්. :-) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46871671936387672042015-05-15T07:38:41.209+05:302015-05-15T07:38:41.209+05:30:-) බොහොම ස්තූතියි ! :-) බොහොම ස්තූතියි ! තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-1761735581263740092015-05-14T14:41:47.726+05:302015-05-14T14:41:47.726+05:30මේ මොනා පෙන්නුවත් මට මතක්වෙන්නෙම ජරා කොළඹ කුණු ගඳය...මේ මොනා පෙන්නුවත් මට මතක්වෙන්නෙම ජරා කොළඹ කුණු ගඳයි, පිළීගඳයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42170109789201314892015-05-13T21:22:25.823+05:302015-05-13T21:22:25.823+05:30කොළඹ වෙසක් පෙන්නුවට තුශානිට පිං :).
ජය වේවා!!!කොළඹ වෙසක් පෙන්නුවට තුශානිට පිං :).
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31749328666006413412015-05-13T12:46:42.109+05:302015-05-13T12:46:42.109+05:30:O කලින් කියන්න එපැයි. අනේ නෑ.. කිරි කෝපි දන්සලක් ...:O කලින් කියන්න එපැයි. අනේ නෑ.. කිරි කෝපි දන්සලක් නම් වැන්දා.

ඔව් ඔව්.. ගංගාරාමේත් සෑහෙන කූඩු තිබුනා නේ..

මටනම් ඉතින් කොච්චර බැලුවත් එපා වුනේ නෑ. :-)
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53675158448491156092015-05-13T11:13:19.612+05:302015-05-13T11:13:19.612+05:30හයියූ තව සුට්ටක් පහලට ආවනම් මුළු කොළඹම වෙසක් වන් ශ...හයියූ තව සුට්ටක් පහලට ආවනම් මුළු කොළඹම වෙසක් වන් ශොට් පෙන්නනවා අඩි හය හත්සීයක් උඩට එක්ක ගිහින්.. හැක්. :) තුශානී අර ආමි එකේ කඩල දන්සලෙන් කඩල කෑවේ නැද්ද? සෑහෙන කාලෙකින් දැක්ක හොඳට ඕගනයිස් කරලා දුන්න හොඳ දන්සලක් ඒක.. මමනම් කෑවා කඩල කෝප්ප දෙකක්ම..
ඔය ගංගාරාම වෙසක් කලාපේ කූඩු වැඩියි කියල තුශානීට හිතුනේ නැද්ද? හොඳ කූඩු දහයක් දොලහක් විතරක් තිබ්බනම් නිදහසේ බලන්න තිබ්බා.. මේකෙ යකෝ බලන බලන තැන කූඩු. මටනම් අන්තිමට කූඩු බලලම එපා උනා.. මොනව උනත් මහජන සේවය පිණිස මේ වගේ පෝස්ට් එකක් දාපු එක පින් අතේ වැඩක්. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21740720351868454682015-05-12T17:03:46.446+05:302015-05-12T17:03:46.446+05:30කූඩු කොහොමහරි හැදුවත් තීන්ත ගාන්න නම් ලේසි වෙන්න න...කූඩු කොහොමහරි හැදුවත් තීන්ත ගාන්න නම් ලේසි වෙන්න නැතුව ඇති නේ...

ඔව් හරිම ලස්සනයි. පලවෙනි වතාවටයි මම චෛත්‍ය උඩට ගියේ. වෙසක් එකට හැමතැනම සරසලා තිබුන නිසා හැම පැත්තම හරිම ලස්සනට පෙනුනා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52527664367007598122015-05-12T11:57:18.522+05:302015-05-12T11:57:18.522+05:30යුද්ධෙට පස්සෙ ඉස්සරෝම ඔය චෛත්‍ය විවෘත කරද්දි අපි ය...යුද්ධෙට පස්සෙ ඉස්සරෝම ඔය චෛත්‍ය විවෘත කරද්දි අපි යස්ස කට්ටක් කෑවෙ තින්ත එහෙම ගාන්න ඒ පාර වෙසක් එකක් මට මතක විදියට වෙසක් කූඩු හදන්ටත් වුණා ඒ මදිවට ඒකත් හොදම ඒව වෙන්නත් ඕන...
එහෙං තින්ත මෙහෙං කූඩු...
පස්ස නැතිව හිටියෙ....
උඩට නැග්ගම මාර ලස්සනයි නේහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13191146602161995492015-05-12T10:38:45.215+05:302015-05-12T10:38:45.215+05:30අයියෝ තාම මේ වෙසක් මාසේනේ. පොසොන් වලට තව කල් තියෙන...අයියෝ තාම මේ වෙසක් මාසේනේ. පොසොන් වලට තව කල් තියෙනවෝ.... හි..හි...

ස්තූතියි... වෙසක් බලන්න බැරිවෙච්ච අය වෙනුවෙන්මයි මේ පින්තූර ටික දැම්මේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73985978246306961652015-05-12T08:14:54.905+05:302015-05-12T08:14:54.905+05:30අපරාදේ දවසක් පහු වෙලා ගියා නම් හරිනේ. අපි ගියේ 6 ව...අපරාදේ දවසක් පහු වෙලා ගියා නම් හරිනේ. අපි ගියේ 6 වෙනිදා. අපි නැගෙත් 10.00 ට විතර. යටි පතුල් දෙක නම් රතුම රතු වෙලා තිබුනා අපහු බහිනකොට ඒත් උඩට නැග්ගහම මට නම් චුට්ටක් වත් බය හිතුනේ නෑ. හරිම ලස්සනයි නේද...

අපිත් බලාගෙන හිටියා කට්ටිය කවි කියව ගන්න හැටි. ඒකනේ රුපියල් 100 ක පින් මොනාකරන්නද ... හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76180064973524023722015-05-11T19:41:18.629+05:302015-05-11T19:41:18.629+05:30තුශානි පොසොන් වලට වෙසක් පෙන්නනවා...හැක්...
කොහොමකල...තුශානි පොසොන් වලට වෙසක් පෙන්නනවා...හැක්...
කොහොමකලත් වෙසක් තියා ඒ කාල සීමවේදී රූපවාහිණියවත් බලන්න බැරිවුන මටනම් මේක ගොඩක් වටිනවා.
ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46479177602896366282015-05-11T17:34:02.832+05:302015-05-11T17:34:02.832+05:30තුෂානියා පෙන්වපු වෙසක් අපිත් දැහින්ම බලා ගත්තා ගිය...තුෂානියා පෙන්වපු වෙසක් අපිත් දැහින්ම බලා ගත්තා ගිය පස්වෙනිදා.
අර චෛත්‍ය උඩටත් නැග්ගා.අපි නැග්ගේ රෑ 9.30 ට 10 ට වගේ.බොරු කියන්නේ මොකටද එක උඩට නගින කොට මගේ යටිපතුල් සිතල වෙලා කිචි කැවෙන්න ගත්තා.අර පාලමේ එහෙම ගියෙත් වටපිට නොබලා කෙලින් බලාගෙන.රෑ නැග්ගත් දවාලක නම් මම ඔය උඩ නගින්නෙත් නැති වේවි.

ඔතන තියෙන තොරණට මාත් එක්ක ගිය මගේ යාළුවෝ දෙන්නෙක් ආධාරයක් දීලා මගේ නමත් එක්ක.තොරණේ කවි කියන මනුස්සයා කිව්වා "ගල්කිස්සේ සිට පැමිණි ඇඩම් විසින් මනෝජ් චතුරංගට පින් පිණිස රුපියල් 100 ආධාර කරනු ලැබුවා "ඒ විතරක් නම් මදැයි පස්සේ කවියකුත් කිව්වානේ මගේ නමට පින් දීලා.

මම ඇහුවා උන් දෙන්නාගෙන් මට රුපියල් 100 පින් මක් කරන්නද කියලා හිටං. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71941064244962881792015-05-11T15:54:17.128+05:302015-05-11T15:54:17.128+05:30ස්තූතියි ඔයාටත් වෙසක් සිරි බලන්න මේ පැත්තට ගොඩ වුන...ස්තූතියි ඔයාටත් වෙසක් සිරි බලන්න මේ පැත්තට ගොඩ වුනාට...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8006323106265364152015-05-11T15:49:49.582+05:302015-05-11T15:49:49.582+05:30පින්තූර රස වින්දා නම් සතුටක්. ස්තූතියි.. පින්තූර රස වින්දා නම් සතුටක්. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54656396165199608342015-05-11T15:42:47.875+05:302015-05-11T15:42:47.875+05:30වෙසක් අසිරිය නැවත ඇවිස්සුවාට ස්තුතියි තුෂානි..වෙසක් අසිරිය නැවත ඇවිස්සුවාට ස්තුතියි තුෂානි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49730394643161320492015-05-11T15:34:11.222+05:302015-05-11T15:34:11.222+05:30ලස්සන පින්තුර කිහිපයක්ම තිබුනා.. ජය වේවාලස්සන පින්තුර කිහිපයක්ම තිබුනා.. ජය වේවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37311136069263673682015-05-11T15:29:55.436+05:302015-05-11T15:29:55.436+05:30ටිකක් ප්‍රමාද වුන නිසා මේ පොස්ට් එක නොලියා ඉන්න හැ...ටිකක් ප්‍රමාද වුන නිසා මේ පොස්ට් එක නොලියා ඉන්න හැදුවේ.

ඒත් පිටරටවල් වල සහ කොළඹින් බැහැරව ඉන්න අය ගැන හිතලමයි අපහු මේ පින්තූර ටික දැම්මේ.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32001317777257228552015-05-11T15:24:32.571+05:302015-05-11T15:24:32.571+05:30ගම්පහයි, කඩවතයිත් වෙසක් බොහොම හොඳින් සැමරුවා කියල...ගම්පහයි, කඩවතයිත් වෙසක් බොහොම හොඳින් සැමරුවා කියලා ආරංචියි...

හි..හි... බලමුකෝ බලමුකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67783651826971685532015-05-11T15:24:13.430+05:302015-05-11T15:24:13.430+05:30වෙසක් නැති අපට මෙහෙමවත් වෙසක් සිරිය පෙන්නන එකට තුශ...වෙසක් නැති අපට මෙහෙමවත් වෙසක් සිරිය පෙන්නන එකට තුශානිට පිං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77860704296517938682015-05-11T15:11:33.828+05:302015-05-11T15:11:33.828+05:30:-) මේ පාර කැලණිපුර වෙසක් ගේන්න බැරි වුන නිසා කොළො...:-) මේ පාර කැලණිපුර වෙසක් ගේන්න බැරි වුන නිසා කොළොම්පුර වෙසක් අරගෙන ආවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13505905302415353492015-05-11T15:10:24.202+05:302015-05-11T15:10:24.202+05:30ඔව්... ලාංකිකයන් අතින් නිර්මාණය වුනු මගී ප්‍රවාහන ...ඔව්... ලාංකිකයන් අතින් නිර්මාණය වුනු මගී ප්‍රවාහන නෞකාවක ආකෘතියක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com