tag:blogger.com,1999:blog-3688291394014469629.post1560168886411486763..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: මැයි පළවෙනිදාවේ මගේ මතකය...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3688291394014469629.post-37181651744297205462014-05-03T20:53:50.218+05:302014-05-03T20:53:50.218+05:30ලස්සන ළමයෙක් නිසා වඩා ගන්න ඇති නේද .... :)
මටත් ඒ ...ලස්සන ළමයෙක් නිසා වඩා ගන්න ඇති නේද .... :)
මටත් ඒ දවස අමතක නොවන දවසක් ...

ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19820655910748091162014-05-03T16:07:19.737+05:302014-05-03T16:07:19.737+05:30ඔය සිද්දිය වෙච්ච ද මාත් ඇඩුවා, ඒ ප්‍රේමදාස මහත්මය ...ඔය සිද්දිය වෙච්ච ද මාත් ඇඩුවා, ඒ ප්‍රේමදාස මහත්මය අපේ ගමට ඇවිත් මාව වඩාගෙන තිබුණ නිසා දුකට . ඒ මැයි 1 අපි හැමෝගෙම මතකයේ තියෙයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64514176201316523112014-05-03T16:05:34.717+05:302014-05-03T16:05:34.717+05:30ඔව් අයියේ ඒක තමයි මගෙත් උත්තරේ තුශානි. දේශපාලුවෝ ත...ඔව් අයියේ ඒක තමයි මගෙත් උත්තරේ තුශානි. දේශපාලුවෝ තුක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23039655898361887112014-05-02T22:07:12.613+05:302014-05-02T22:07:12.613+05:30ඒ සිදුවීම ගැන විස්තර පෝස්ට් එකකින් මම කියෙව්වා වගේ...ඒ සිදුවීම ගැන විස්තර පෝස්ට් එකකින් මම කියෙව්වා වගේ මතකයක් තියෙනවා ...

කරදරයක් නොවිච්ච එක ගැන සතුටුවෙන්න ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-3795886132473328482014-05-02T20:52:14.398+05:302014-05-02T20:52:14.398+05:301998 මැයි පළවෙනිදා තමයි බස් එකකින් පිණුමක් ගහලා අත...1998 මැයි පළවෙනිදා තමයි බස් එකකින් පිණුමක් ගහලා අත් දෙකේම ඇගිලි වල අදටත් දකින්න පුලුවන් විදියේ ලස්සන කැළැල් ටිකක් ඇති කරගත්තෙ...එදා 99 න් බේරුනා කිව්වොත් හරි...නැත්තං අද මම දෙපා අහිමි අබ්බගාතයෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56162050530212229042014-05-02T15:41:20.186+05:302014-05-02T15:41:20.186+05:30ස්තූතියි නොහිතපු පැත්තක් පෙන්නල දුන්නට..
සැබවින්...ස්තූතියි නොහිතපු පැත්තක් පෙන්නල දුන්නට..

සැබවින්ම ඔවුන්ට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62699047135703381132014-05-02T15:34:13.439+05:302014-05-02T15:34:13.439+05:30ඔව් මමත් ඒ කතාව පිළිගන්නවා... නියම මැයි දින සැමරුම...ඔව් මමත් ඒ කතාව පිළිගන්නවා... නියම මැයි දින සැමරුමක් අද දකින්න නෑ..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-6782805771500837022014-05-02T15:25:35.622+05:302014-05-02T15:25:35.622+05:30මැයි දින, පෙලපාලි, නිවාඩු, ගෙදර අය සමග කාලය ගත කිර...මැයි දින, පෙලපාලි, නිවාඩු, ගෙදර අය සමග කාලය ගත කිරීම, මේව හීන පමණයි. ඔවුන් මැයි දිනයෙත් පැය 10ම වැඩ.

මේ අපේම ශ්‍රී ලාංකිකයෝ අරාබිකරයේ මැයි දිනය සමරන හැටි.

ඔවුන් ලංකාවේ ජීවත්වන ඔබ වෙනුවෙන් මැයි දිනයේත් වැඩ කරමින් විදේශ විමය පොම්ප කරයි.

ජයවේවා !Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67010210099297942292014-05-01T21:54:40.584+05:302014-05-01T21:54:40.584+05:30මම දන්න තරමින් ප්‍රේමදාස මහත්තය කියන්නෙ මනුස්සකම අ...මම දන්න තරමින් ප්‍රේමදාස මහත්තය කියන්නෙ මනුස්සකම අදුනන පොඩි මනුස්සයට ගරු කරන මනුස්සයෙක්..දැන් මැයි දින තියෙන්නෙ එක එක පුද්ගලයගෙ හයිය පෙන්නන්න.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37775189046687785602014-05-01T16:24:41.453+05:302014-05-01T16:24:41.453+05:30ගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබෙන්නෙත් කාලෙකින්නේ ...
...ගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබෙන්නෙත් කාලෙකින්නේ ...
මමත් මේ මැයි පළවෙනිදාව ගෙදරට වෙලා නිදහසේ සමරමිනුයි ඉන්නේ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47443874785682595612014-05-01T16:04:20.210+05:302014-05-01T16:04:20.210+05:30ඔය මැයි පළවෙනිදාව ගැන මාත් අහලා තියෙනවා.. මං නම් ඉ...ඔය මැයි පළවෙනිදාව ගැන මාත් අහලා තියෙනවා.. මං නම් ඉතින් අද වගේ දවසට ගෙදට්ට වෙලා ඉන්න්න හන්දා කිසිම අත්දැකීමක් නම් නැහැ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2325067701660909762014-05-01T10:48:14.474+05:302014-05-01T10:48:14.474+05:30ස්තූතියි !
සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට.. දි...ස්තූතියි !

සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට.. දිගටම එන්න ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11006641265968287382014-05-01T10:47:00.574+05:302014-05-01T10:47:00.574+05:30අද අපිට යන්න සැබෑ කම්කරු මැයි පෙලපාලි නෑ.. අද අපිට යන්න සැබෑ කම්කරු මැයි පෙලපාලි නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63084137285499285142014-05-01T06:13:57.655+05:302014-05-01T06:13:57.655+05:30අදයි මේ පැත්තේ ආවේ, හොද අදහසක්.
කම්කරුවෝ හැමදාම තැ...අදයි මේ පැත්තේ ආවේ, හොද අදහසක්.
කම්කරුවෝ හැමදාම තැලෙනවා, එක දවසකට විතරක් මවා පාන ක්‍රියාවලියක් තමයි දැන් සිද්ද වෙන්නේ... කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79610783347186293772014-04-30T23:23:04.088+05:302014-04-30T23:23:04.088+05:30සෑදූ කූඩුව මියගියවුන් වෙනුවෙන් දැල්වුයෙමි..සෑදූ කූඩුව මියගියවුන් වෙනුවෙන් දැල්වුයෙමි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80331159685480250222014-04-30T22:21:57.769+05:302014-04-30T22:21:57.769+05:301993 මැයි පළවෙනිදා එක සිදුවීමක් වුනා. ඊට කලින් වතා...1993 මැයි පළවෙනිදා එක සිදුවීමක් වුනා. ඊට කලින් වතාවක මැයි පළවෙනිදා නාරාහෙන්පිට අර මුරුත්තෙටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ පන්සලේ තිබුනු විරෝධතාවයකට පහර දුන්නා. ඒ හැරෙන්න අපිත් මැයි පෙළපාලි ගියා මතකයි 82-83 කාලේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63379627330949796902014-04-30T21:18:59.946+05:302014-04-30T21:18:59.946+05:30ඔව්.. කම්කරුවගේ ප්‍රශ්ණ හඳුනගෙන ඒවට සහනයක් දෙන නි...ඔව්.. කම්කරුවගේ ප්‍රශ්ණ හඳුනගෙන ඒවට සහනයක් දෙන නියම කම්කරු සැමරුමක් අද දකින්න නෑ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66508041610581651812014-04-30T21:15:21.217+05:302014-04-30T21:15:21.217+05:30ගෙදරට වෙලා නිවාඩුවේ දවස ගෙවන්න පුළුවන් තවත් එක දවස...ගෙදරට වෙලා නිවාඩුවේ දවස ගෙවන්න පුළුවන් තවත් එක දවසක් තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78314972057260727862014-04-30T21:13:18.763+05:302014-04-30T21:13:18.763+05:30:) එහෙමද ...
හුඟක් මිනිස්සු මැරුණා කිව්වහම වත් ද...:) එහෙමද ...

හුඟක් මිනිස්සු මැරුණා කිව්වහම වත් දුක හිතිලා නෑ වගේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22050092839647168032014-04-30T21:11:08.418+05:302014-04-30T21:11:08.418+05:30එහෙම බැලුවහම හැලපතුමාටත් මැයි පළවෙනිදාව අමතක නොවන ...එහෙම බැලුවහම හැලපතුමාටත් මැයි පළවෙනිදාව අමතක නොවන දවසක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78741771861702816882014-04-30T17:31:37.043+05:302014-04-30T17:31:37.043+05:30ඔය මැයි පළවෙනිදා වැඩ කරන අපිව රවට්ටන තවත් දවසක් වි...ඔය මැයි පළවෙනිදා වැඩ කරන අපිව රවට්ටන තවත් දවසක් විතරයි තුශානියේ මට නම්.වැඩ කරන අපිව හැමදාම රවට්ටනවා තමයි හැබයි මැයි පළවෙනිදාට අපිව උපරිමෙන්ම රවට්ටනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2488365233413735572014-04-30T17:11:45.461+05:302014-04-30T17:11:45.461+05:30ඔව්... අනූ නමයෙන් බේරිලා තිබුනේ.. ඔව්... අනූ නමයෙන් බේරිලා තිබුනේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14736913751584132362014-04-30T17:09:54.972+05:302014-04-30T17:09:54.972+05:30ඔය සිදුවීම සිදුවෙනකොට මම හුඟක් පුංචියි.. ඒ නිසා ඒ ...ඔය සිදුවීම සිදුවෙනකොට මම හුඟක් පුංචියි.. ඒ නිසා ඒ ගැන ලොකු මතකයක් නෑ.. පස්සෙ කාලේක අහපු දැකපු දේවල් තමයි..

ඉඩකඩක් තියනව නම් අත්දැකීම බ්ලොග් පිටු අතරේ වචන වලට පෙරලනවද පින්තූරත් එක්ක ?තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24790627691064744392014-04-30T17:03:05.651+05:302014-04-30T17:03:05.651+05:30මටනම් එහෙම විශේෂ අත්දැකීමක් නෑ. තවත් එක දවසක් විතර...මටනම් එහෙම විශේෂ අත්දැකීමක් නෑ. තවත් එක දවසක් විතරයි වගේධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-15555780751684847422014-04-30T17:02:25.057+05:302014-04-30T17:02:25.057+05:30ඔව්.. අපේ ජීවිත වලට ඒ දවස අසුන්දර වුනේ නෑ..
ඔයාග...ඔව්.. අපේ ජීවිත වලට ඒ දවස අසුන්දර වුනේ නෑ..

ඔයාගේ කතාවට මාත් එකඟයි.. මේ විදිහට කම්කරු දිනය සමරලා නම් කිසිම පලක් නෑ...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com