tag:blogger.com,1999:blog-3688291394014469629.post1844195558886104899..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සුබ උපන්දිනයක් අම්මා... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3688291394014469629.post-85054506811517676932014-07-13T21:27:07.572+05:302014-07-13T21:27:07.572+05:30සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ... සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21484598822035641642014-07-11T17:19:43.113+05:302014-07-11T17:19:43.113+05:30ඔබගේ මව්ට දීර්ඝායුෂ පතමි.ඔබගේ මව්ට දීර්ඝායුෂ පතමි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11959771246661169942014-07-10T13:26:32.633+05:302014-07-10T13:26:32.633+05:30පරක්කුවෙලා හරි සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූති...පරක්කුවෙලා හරි සුබ පතන්න එක් වුනාට බොහොමත්ම ස්තූතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24025061157345720932014-07-10T13:25:38.009+05:302014-07-10T13:25:38.009+05:30හරිම ලස්සන පද වැලක්... ගොඩාක් ස්තූතියි...
තෑග්ගය...හරිම ලස්සන පද වැලක්... ගොඩාක් ස්තූතියි...

තෑග්ගයි සුබ පැතුමුයි අම්මට පෙන්නන්නම්කෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44719353427312316792014-07-10T13:22:15.367+05:302014-07-10T13:22:15.367+05:30ඔව් සිරා අයියේ.. සුබ පැතුම් දැකලා අම්මට හරිම සතුටු...ඔව් සිරා අයියේ.. සුබ පැතුම් දැකලා අම්මට හරිම සතුටුයි..

අම්මලා අපෙන් ලොකූ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි කරන පුංචි දෙයක් වුනත් එයාලට ඒක මහමෙරක්..

බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62050836075916910482014-07-10T08:03:25.906+05:302014-07-10T08:03:25.906+05:30සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ... සුබ පතන්න එක් වුනාට හූඟක් ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49630328641818151382014-07-10T02:08:35.746+05:302014-07-10T02:08:35.746+05:30පරක්කු උනත් ඔන්න මමත් සුබ පැතුම් එකතු කරනවා..පරක්කු උනත් ඔන්න මමත් සුබ පැතුම් එකතු කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28504625300328166792014-07-09T20:03:27.402+05:302014-07-09T20:03:27.402+05:30තුශාගේ අම්මා හට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා!...තුශාගේ අම්මා හට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා! මේ තිලිණය අම්මා වෙත,
-------අම්මා-------
හිනා වෙන්නට සියක් උල්පත් මවා දී
නිසලවම නොසෙල්වී හිදිනා
නමක් නැති මහා කන්ද
නුඹයි අම්මා....

හිරුගේ කිරණින් පහස ලබමින්
සඳක් වී ලොවටම සිසිලැසක්
ගෙනැවිතින්......
නිදා නොනිදා රැය පහන් කල සඳකින්නරාවි
නුඹයි අම්මා....

සර්ව පිත්තල ලෝකයක එතුනු
ආදරේ වෙන් කර
වතුර,කිරි වෙන් කරා සේ
ජීවිතයම අරුත් ගැන් වු හංසධේනුව.....
නුඹයි අම්මා......
_____ශානු_____
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73629177029915835152014-07-09T19:54:27.876+05:302014-07-09T19:54:27.876+05:30ඔබේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතමි...ඔබේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන්දිනයකට ආසිරි පතමි. මේ කමෙන්ටු ඇයටත් පෙන්වන්න. මව්කමේ යහගුණය ඇයගෙන් දුරස් වූ වටපිටාවක මට ඉතා හොදින් දැනෙනවා. මගේ මවගේ උපන් දිනය තිබුනෙ ගිය මාසෙ...මම ඇයටත් හොරා උපන් දින සුභ පැතුමක් තැපැල් කලා. එය දැක ඇය බොහෝ සතුටට පත් වු බව මට දැනුනා.

නිදුක් නිරෝගී චිර ජීවනය ඔබේ මවට ලැබේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52046798626234119502014-07-09T13:59:26.043+05:302014-07-09T13:59:26.043+05:30අම්මාට සුබම සුබ උපන් දිනක් වේවා!!අම්මාට සුබම සුබ උපන් දිනක් වේවා!!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-70226049899644218002014-07-08T19:14:16.879+05:302014-07-08T19:14:16.879+05:30බොහොමත්ම ස්තූතියි විදානේ ...
කට්ටියගේ සුබ පැතුම්...බොහොමත්ම ස්තූතියි විදානේ ...

කට්ටියගේ සුබ පැතුම් දැකලා අම්මටත් හරිම සතුටුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16635962582193313442014-07-08T19:12:12.468+05:302014-07-08T19:12:12.468+05:30සුබ පැතුම් වලට හුඟක් ස්තූතියි ශෙහාන් .. සුබ පැතුම් වලට හුඟක් ස්තූතියි ශෙහාන් .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25312188189445666942014-07-08T18:58:06.090+05:302014-07-08T18:58:06.090+05:30තෂානිගේ මවට සුබම සුබ උපන් දිනක් වේවා!!! දීර්ඝායු ස...තෂානිගේ මවට සුබම සුබ උපන් දිනක් වේවා!!! දීර්ඝායු සම්පත් ලැබේවා...

ජය වේ වා!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-70227684139409025322014-07-08T18:45:11.011+05:302014-07-08T18:45:11.011+05:30ඔබේ මවට සුබම සුබ උපන්දිනයක් වේවා.ඔබේ මවට සුබම සුබ උපන්දිනයක් වේවා.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88860584510339081452014-07-08T16:17:00.181+05:302014-07-08T16:17:00.181+05:30ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ සුබ පැතුම් ටික පෙ...ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ සුබ පැතුම් ටික පෙන්නන්න...

බොහොමත්ම ස්තූතියි සුබ පතන්න එක් වුනාට ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-26282027632985813872014-07-08T15:58:38.834+05:302014-07-08T15:58:38.834+05:30ගොඩක් ස්තූතියි... ගෙදර ගිය ගමන්ම පණිවිඩේ දෙන්නම්කෝ...ගොඩක් ස්තූතියි... ගෙදර ගිය ගමන්ම පණිවිඩේ දෙන්නම්කෝ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74819089041110330662014-07-08T15:55:00.503+05:302014-07-08T15:55:00.503+05:30බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට ... බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13318233078351575252014-07-08T15:53:16.435+05:302014-07-08T15:53:16.435+05:30අම්ම ගැන කියවෙන ගීත අතුරෙන් මමත් ආසම ගීතයක්...
සු...අම්ම ගැන කියවෙන ගීත අතුරෙන් මමත් ආසම ගීතයක්...

සුබ පතන්න එක් වුනාට හුඟක් ස්තූතියි මනෝෂ්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51378668909446238142014-07-08T15:46:11.836+05:302014-07-08T15:46:11.836+05:30තුශානිගේ මවට නිදුක් නිරෝගී සුවයත් සමගම සුබ උපන් දි...තුශානිගේ මවට නිදුක් නිරෝගී සුවයත් සමගම සුබ උපන් දිනයක් පතමි!!Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20423228624273480012014-07-08T14:41:28.676+05:302014-07-08T14:41:28.676+05:30තුශානීයේ අම්මාට සුබම සුබ උපන් දිනයක් පතනවා.නිදුක් ...තුශානීයේ අම්මාට සුබම සුබ උපන් දිනයක් පතනවා.නිදුක් නිරෝගී දීර්ඝායුශ පතනවා...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40619064205156379552014-07-08T14:33:14.287+05:302014-07-08T14:33:14.287+05:30තුශානිගෙ අම්මට සුබම සුබ නිරෝගී උපන් දිනක් ප්‍රාර්ථ...තුශානිගෙ අම්මට සුබම සුබ නිරෝගී උපන් දිනක් ප්‍රාර්ථනා කරනවා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62130007747183112022014-07-08T13:59:43.724+05:302014-07-08T13:59:43.724+05:30මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් ...මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා...

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා...

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට අදින..
ලහිරු මඬල අම්මා...

ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස+

මේ උපහාරය ඔබේ දයාබර මෑණියන් වෙනුවෙනි.

ඇයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කල බව කියන්න. නිදුක් නිරෝගී සුව, දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ඇයට.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-85198891438484014142014-07-08T13:41:39.089+05:302014-07-08T13:41:39.089+05:30ඔව්නේ ඔව්නේ.. :) ලිව්වේ නම් කලබලෙන් ...
හුඟක් ස්ත...ඔව්නේ ඔව්නේ.. :) ලිව්වේ නම් කලබලෙන් ...

හුඟක් ස්තූතියි හොඳේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65242474219180866192014-07-08T13:20:17.897+05:302014-07-08T13:20:17.897+05:30ඔන්න අම්මට අපෙනුත් සුබපැතුම්... කවි ටික නිකන් හදිස...ඔන්න අම්මට අපෙනුත් සුබපැතුම්... කවි ටික නිකන් හදිසියෙන් ලිව්වා වගේ පෙනුනේ , එත් රහයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20719563201740455882014-07-08T12:42:01.664+05:302014-07-08T12:42:01.664+05:30හුඟක් ස්තූතියි සහෝ..
හුඟක් ස්තූතියි සහෝ..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com