tag:blogger.com,1999:blog-3688291394014469629.post1854103294311514704..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: බ්ලොග් ලියන අයට සම්මන්ත්රණයක් ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3688291394014469629.post-40170475258592796622014-07-03T17:32:37.368+05:302014-07-03T17:32:37.368+05:30 හුඟක් ස්තූතියි ඉවාන් අයියා..
ඔන්න පොදු වැඩ කියල... හුඟක් ස්තූතියි ඉවාන් අයියා..

ඔන්න පොදු වැඩ කියලා බ්ලොග් එක අමතක කරන්න එහෙම ඔට්ටු නෑ හරිද ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90605698702830958742014-07-03T15:39:00.829+05:302014-07-03T15:39:00.829+05:30තුෂානි අගනා ආදර්ශයක් දෙන්න තෝරාගෙන තියෙන ආකෘතිය නම...තුෂානි අගනා ආදර්ශයක් දෙන්න තෝරාගෙන තියෙන ආකෘතිය නම් මරේ මරු. ඒ දේශනයේදී අහන්න ලැබෙන දේ අපිට ඉදිරිපත් කරපු ආකාරය ගැනයි මං කිව්වේ . අපි පොදු වැඩවලට ගිය ගමන් තමයි තාමත් . එල ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91198766768154148582014-07-03T10:02:34.649+05:302014-07-03T10:02:34.649+05:30බොහොමත්ම ස්තූතියි.. කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්න...බොහොමත්ම ස්තූතියි.. කැකුළු ගොමුවට සාදරෙන් පිළිගන්නවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2649728195124494522014-07-03T09:49:24.651+05:302014-07-03T09:49:24.651+05:30ජීවිතේට වටින දෙයක් හරි ලස්සනට කියල දීල.ජීවිතේට වටින දෙයක් හරි ලස්සනට කියල දීල.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60212861793025300952014-06-30T21:21:20.683+05:302014-06-30T21:21:20.683+05:30හි.. හි... බොහොමත්ම ස්තූතියි විදානේ...
"ජය ...හි.. හි... බොහොමත්ම ස්තූතියි විදානේ...

"ජය වේවා....." විදානේගේ තේමා පාඨයනේ... :D ඔන්න මම ඒකත් කතාවේ ලිව්වා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48449595955796520252014-06-30T21:16:23.554+05:302014-06-30T21:16:23.554+05:30අපොයි තප්පරයක් යන්නත් කලින් ඒක කරයි..
හුඟක් ස්තූ...අපොයි තප්පරයක් යන්නත් කලින් ඒක කරයි..

හුඟක් ස්තූතියි බැලුම් කතාව කියවන්න මේ පැත්තට ගොඩ වුනාට ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-36126229249596522532014-06-30T20:52:40.645+05:302014-06-30T20:52:40.645+05:30අපිට බැලුම් පුම්බන්න දුන්නොත් ඉතිං හිරේ තමයි යන්න ...අපිට බැලුම් පුම්බන්න දුන්නොත් ඉතිං හිරේ තමයි යන්න වෙන්නේ.. සුපිරි කතාව ඉතින්..

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-85321014101026127472014-06-30T19:04:01.733+05:302014-06-30T19:04:01.733+05:30වෙන කෙනෙකුගේ බැලුමක් අරං පුපුරවන්න කියලා කිව්වා නම...වෙන කෙනෙකුගේ බැලුමක් අරං පුපුරවන්න කියලා කිව්වා නම්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61621656081517830872014-06-30T16:32:15.794+05:302014-06-30T16:32:15.794+05:30ඕව්.. ගොඩක් වෙලාවට අපි කරන්නේ අමාරු දේවල් තේරුම් ග...ඕව්.. ගොඩක් වෙලාවට අපි කරන්නේ අමාරු දේවල් තේරුම් ගන්න උත්සාහ කරන එක.. බොහොම සරළ පුංචි පුංචි දේවල් ගැන හිතනවා අඩුයිනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79448188203534427372014-06-30T16:20:16.648+05:302014-06-30T16:20:16.648+05:30බොහොමත්ම ස්තූතියි දිනේෂ්... කිව්වත් වගේ හුඟදෙනේක්ට...බොහොමත්ම ස්තූතියි දිනේෂ්... කිව්වත් වගේ හුඟදෙනේක්ට ඒක අමතකයි..

ඔව්නේ...ඔන්න අනිත් අයගේ ඒවා හොරෙන් ගන්න ඔට්ටු නෑ හරිද .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-1278464310726886982014-06-30T15:49:10.646+05:302014-06-30T15:49:10.646+05:30හුඟක් ස්තූතියි... ඔව්.. බෙදන්න බෙදන්න සතුට වැඩි වෙ...හුඟක් ස්තූතියි... ඔව්.. බෙදන්න බෙදන්න සතුට වැඩි වෙනවලු.. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24476075055666570252014-06-30T15:17:35.743+05:302014-06-30T15:17:35.743+05:30හි.. හි.. හැක හැක... ( දේශකතුමාගේ හිනාව )
බොහොමත...හි.. හි.. හැක හැක... ( දේශකතුමාගේ හිනාව )

බොහොමත්ම ස්තූතියි .....තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66110189062792322212014-06-30T15:13:42.350+05:302014-06-30T15:13:42.350+05:30හපොයි.... එහෙනම් STF එකෙන් වත් ගෙන්නන්න වෙයි ... හපොයි.... එහෙනම් STF එකෙන් වත් ගෙන්නන්න වෙයි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74198187504311868822014-06-30T15:01:27.596+05:302014-06-30T15:01:27.596+05:30ඇත්ත තුශානියා කියලා තියෙන්නේ අපි අපේ සතුට හොයන්න ව...ඇත්ත තුශානියා කියලා තියෙන්නේ අපි අපේ සතුට හොයන්න වෙහෙසන අතරේ තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් පොඩි හරි කැපකිරීමක් කරන්න පුළුවන් නම් එකම ලොකු සතුටක්.හැබැයි ගොඩක් අය එක ගොඩක් වෙලවට තේරුම් ගන්නේ නැහැනේ තුශානියෝ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35324149483530703092014-06-30T13:23:06.646+05:302014-06-30T13:23:06.646+05:30කතාවනම් නියමයි.. සහයෝගය කොයි දේකදිත් වැදගත් වෙනවා ...කතාවනම් නියමයි.. සහයෝගය කොයි දේකදිත් වැදගත් වෙනවා කියලා අපි හුඟක් දෙනෙක්ට අමතකයි දැන් නම්..

අඩේ මාත් ඉදලා තියෙන්නේ සම්මන්ත්රණේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25269980749043458872014-06-30T11:22:38.727+05:302014-06-30T11:22:38.727+05:30එකෙන්ම පට්ටයි. යටි අරුතට 200%ක් එකඟයි තුෂානි.
බෙද...එකෙන්ම පට්ටයි. යටි අරුතට 200%ක් එකඟයි තුෂානි.

බෙදා ගත්තට බොහොම ස්තූතියි.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50220096201252786812014-06-30T10:48:56.068+05:302014-06-30T10:48:56.068+05:30තුෂානි එක පාරකුත් මේ වගේ මොකක් හරි දැම්ම නේද??
කෝ...තුෂානි එක පාරකුත් මේ වගේ මොකක් හරි දැම්ම නේද??

කෝම උනත් කතාවේ බොක්ක නං (මං කිව්වේ ඇතුලාන්තය) හොදයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60486943839937257932014-06-30T10:27:59.193+05:302014-06-30T10:27:59.193+05:30අන්න අරහේ මාතලන්ගේ බැලුම සිරා අරන් කියලා තාමත් හ...අන්න අරහේ මාතලන්ගේ බැලුම සිරා අරන් කියලා තාමත් හෙන වලියක් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90369325517836245172014-06-29T22:46:11.989+05:302014-06-29T22:46:11.989+05:30හූඟක් ස්තූතියි මදාරා... කැකුළු ගොමුවට ඔයා මේ ආවමයි...හූඟක් ස්තූතියි මදාරා... කැකුළු ගොමුවට ඔයා මේ ආවමයි මගේ හිතේ...

ආදරයෙන් පිළිගන්නවා... දිගටම එන්නකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88998505236316701662014-06-29T22:42:49.291+05:302014-06-29T22:42:49.291+05:30හැබෑනේන්නම් ... එයාලව හොයා ගන්න නම් දවස් ගානක් යයි...හැබෑනේන්නම් ... එයාලව හොයා ගන්න නම් දවස් ගානක් යයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73303845412209269842014-06-29T22:38:55.697+05:302014-06-29T22:38:55.697+05:30බොහොමත්ම ස්තූතියි චාම්ස්...
ඔව්.. අපේ දෙයක් තව ක...බොහොමත්ම ස්තූතියි චාම්ස්...

ඔව්.. අපේ දෙයක් තව කෙනෙක්ට දීලා ඒ කෙනා ඒ දේ සතුටින් පාවිච්චි කරනවා දකින එක අපි ඒ දේ පාවිච්චි කරනවට වඩා සතුටක් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-26628917343980905892014-06-29T22:34:03.931+05:302014-06-29T22:34:03.931+05:30හපොයි... බස්සි ඔයාගේ බැලුම අරගෙනද අර බස්සත් එක්ක ස...හපොයි... බස්සි ඔයාගේ බැලුම අරගෙනද අර බස්සත් එක්ක සෙල්ලම් කරන්නේ...

අන්න ඉවාන් බැලුම හොයනවා.. ගොළුබෙලි කට්ටක් වත් හොයා ගන්න හැංගෙන්න ... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37333726315020967162014-06-29T22:24:01.680+05:302014-06-29T22:24:01.680+05:30ඔන්න ඔයා හිටිය කාලේක තමයිලු ඔය සම්මන්ත්රණේ තිබිලා...ඔන්න ඔයා හිටිය කාලේක තමයිලු ඔය සම්මන්ත්රණේ තිබිලා තියෙන්නේ... මොකද පහුගිය ටිකේ පේන්න හිටියේ නෑනේ...

හුඟක් ස්තූතියි ඈ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30531703460431227742014-06-29T22:11:44.409+05:302014-06-29T22:11:44.409+05:30අගය කලාටත් බොහොමත්ම ස්තූතියි ... අගය කලාටත් බොහොමත්ම ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20196982859303556262014-06-29T22:09:25.637+05:302014-06-29T22:09:25.637+05:30:) ඔව්නේ ඔව්නේ...
හරබර දේශනයක් විදිහට කියනවට වඩා...:) ඔව්නේ ඔව්නේ...

හරබර දේශනයක් විදිහට කියනවට වඩා මේ විදිහට කිව්වොත් තේරුම් ගන්න පහසුවෙයි කියලා හිතුනා.. අපි නොහිතන මේ වගේ පුංචි පුංචි දේවල් වලින් අපේ ජීවිත වලට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com