tag:blogger.com,1999:blog-3688291394014469629.post185519892845451550..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 126. 2019 ට අලුත් ආරම්භයක් ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3688291394014469629.post-25298687410539919402019-02-07T10:44:08.289+05:302019-02-07T10:44:08.289+05:30එහෙමද ... ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්...
දැන්...එහෙමද ... ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්...

දැන් මාස 6 යි. රජයේ රැකියාවල වගේ දිග නිවාඩු අපිට නෑනෙ. :(තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25014771525361750842019-02-07T10:41:37.792+05:302019-02-07T10:41:37.792+05:30බොහොම ස්තූතියි !බොහොම ස්තූතියි !තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33010779901182081842019-02-07T10:41:06.004+05:302019-02-07T10:41:06.004+05:30බොහොම ස්තූතියි ! :)
හරිම සතුටුයි කට්ටිය තාම මේ ප...බොහොම ස්තූතියි ! :)

හරිම සතුටුයි කට්ටිය තාම මේ පැත්තට ගොඩ වෙලා යන්න එන එක ගැන. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40759157472457634072019-02-05T12:20:03.997+05:302019-02-05T12:20:03.997+05:30ඒ අපිටත් ඉන්නවා නේ හලෝ රෝස කැලෙන් ආපු පුංචි සුරංගන...ඒ අපිටත් ඉන්නවා නේ හලෝ රෝස කැලෙන් ආපු පුංචි සුරංගනාවියක්!
දැන් ආපහු ඔෆිස් යනවා කියන්නේ සුරංගනාවී පොඩ්ඩක් ලොකුත් ඇති එහෙනම්...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48561439972587323972019-02-05T11:29:31.490+05:302019-02-05T11:29:31.490+05:30බොහොම ස්තූතියි !
බොහොම ස්තූතියි !
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50071884005131196812019-02-05T08:00:01.332+05:302019-02-05T08:00:01.332+05:30සුබ පැතුම් නගා , අලුත් අමුත්තියටත් එක්කම සුබ පැතුම් නගා , අලුත් අමුත්තියටත් එක්කම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64166154246314374332019-02-03T07:25:53.254+05:302019-02-03T07:25:53.254+05:30තුශානි, ඔයාත්....
අම්මෝ සන්තෝසෙ බැරුවා...
ලියන්න අ...තුශානි, ඔයාත්....
අම්මෝ සන්තෝසෙ බැරුවා...
ලියන්න අප්පේ ලියන්න.
රෝස කැලෙන් ගෙනා දූ පැටියටයි අම්මටයි දෙන්නටම සුභ පැතුම්!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23903923826743856262019-02-02T21:21:42.224+05:302019-02-02T21:21:42.224+05:30සුබ පැතුම් ❤️සුබ පැතුම් ❤️- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29707724099586874262019-02-02T08:31:46.107+05:302019-02-02T08:31:46.107+05:30බොහොම ස්තූතියි !
:) මම හිතුව කට්ටියට මාව අමතක වෙල...බොහොම ස්තූතියි !

:) මම හිතුව කට්ටියට මාව අමතක වෙලා ගිහින් ඇති කියලා... එහෙම නෑ කියලා දැනෙන කොට හරි සතුටුයි... ජයවේවා ! තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17387238478672745112019-02-02T08:28:34.642+05:302019-02-02T08:28:34.642+05:30බොහොම ස්තූතියි !
දන්නවද හැලපතුමා... අද මේ කමෙන්ට...බොහොම ස්තූතියි !

දන්නවද හැලපතුමා... අද මේ කමෙන්ට්ස් ටික දැක්කහම පුදුම සතුටක් දැනුනා තාමත් කැකුලු ගොමුවට යන එන අය ඉන්නවා නේද කියලා. ඉතින් කොහොම හරි ඉඩක් හදාගෙන මොනාහරි ලියන්න ඕනෙ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59034173326955677102019-02-02T08:24:57.393+05:302019-02-02T08:24:57.393+05:30බොහොම ස්තූතියි !
එක තමයි බලමුකො .... :) බොහොම ස්තූතියි !

එක තමයි බලමුකො .... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68260453134082040572019-02-02T08:23:28.875+05:302019-02-02T08:23:28.875+05:30බොහොම ස්තූතියි !
අලුත් කතාව ඉක්මනට ලියන්ඩෝ.... එක...බොහොම ස්තූතියි !

අලුත් කතාව ඉක්මනට ලියන්ඩෝ.... එක කියවන්න කොහොම හරි අපි එනෝ... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16741543694257905822019-02-02T08:21:38.199+05:302019-02-02T08:21:38.199+05:30බොහොම ස්තූතියි !බොහොම ස්තූතියි !තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81769132959501479042019-02-01T15:39:20.581+05:302019-02-01T15:39:20.581+05:30ඉස්ෙසල්ලාම සුභ පතන්න ඒපායැ ෙදා්නියැන්ට. අවුරුද්දක්...ඉස්ෙසල්ලාම සුභ පතන්න ඒපායැ ෙදා්නියැන්ට. අවුරුද්දක් ෙනෙමයි ෙදකක් ගියත් ෙම් පැත්තෙ අාපු ඒකයි වටින්ෙන්. ජය ෙව්වා
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27902097499600679412019-02-01T15:37:36.675+05:302019-02-01T15:37:36.675+05:30පුංචි දුවටයි තුශානිටයි දෙන්නටම සුබ පැතුම්!! අවුරුද...පුංචි දුවටයි තුශානිටයි දෙන්නටම සුබ පැතුම්!! අවුරුද්දක්ම ලිව්වේ නැහැනෙ. මේ අවුරුද්දෙ ඉඳලවත් ලියන්න බලන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-58260397288710001302019-02-01T14:40:02.902+05:302019-02-01T14:40:02.902+05:30අලුත් පුංචි කැකුළිය හා එයාව කැන්දාගෙන ආ තුශානිට කො...අලුත් පුංචි කැකුළිය හා එයාව කැන්දාගෙන ආ තුශානිට කොළොම්පුරේ බ්ලොග් එකෙනුත් සුබ පැතුම්. අලුත් පුංචි කැකුලිගේ වැඩ රාජකාරි කප්පරක් ඇති විවේකයක් ලැබුනාම ඉදලා හිටලා බ්ලොග් ලිපියක් වත් ලියයි කියලා බලාපොරොත්තුවෙනවා........කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-20724509697145468632019-02-01T14:29:19.025+05:302019-02-01T14:29:19.025+05:30රෝස කැලෙන් ආපු පුංචි සුරංගනාවිටයි, එයාගෙ ලස්සන පවු...රෝස කැලෙන් ආපු පුංචි සුරංගනාවිටයි, එයාගෙ ලස්සන පවුලටයි සිත්තර පවුලෙන් ආදරණීය සුබපැතුම්!!! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-55270534038868363562019-02-01T13:49:36.929+05:302019-02-01T13:49:36.929+05:30ආව්.. ආව් .. අළුත් අමුත්තියටත් එක්ක දෙන්නටම වෙල්කම...ආව්.. ආව් .. අළුත් අමුත්තියටත් එක්ක දෙන්නටම වෙල්කම් එහෙනම්.. උණුසුම් සුභ පැතුම් අලුත් දෙමව්පියන්ට..!!!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71025143690902678212019-02-01T13:46:52.725+05:302019-02-01T13:46:52.725+05:30Thank you ! Thank you ! තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33793693804290599082019-02-01T13:44:18.118+05:302019-02-01T13:44:18.118+05:30welcome backwelcome backඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com