tag:blogger.com,1999:blog-3688291394014469629.post2563150887685816578..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: හේතු හාමිගේ ලර්නර්ස් ගමන ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3688291394014469629.post-80308966349178455792014-11-25T21:38:06.349+05:302014-11-25T21:38:06.349+05:30ඒකත් හොඳ අදහසක් .. අපරාදේ.. තුශානි චූටි ටීච කෙනෙක්...ඒකත් හොඳ අදහසක් .. අපරාදේ.. තුශානි චූටි ටීච කෙනෙක් වෙලා හිටිය කාලේ මේක ලියලා තිබුන නම් ඒ විදිහේ දෙයක් කරන්න තිබුනා.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87021962646618427382014-11-23T20:38:42.574+05:302014-11-23T20:38:42.574+05:30තුශානි.......මේක හොඳයි ඉස්කෝලෙක පොඩි ළමයි සෙට් එකක...තුශානි.......මේක හොඳයි ඉස්කෝලෙක පොඩි ළමයි සෙට් එකක් එකතුකරගෙන පොඩි කොන්සට් එකක අයිටම් එකකට. හරිම රසවත්. මට මැවිලා පේනවා, පොඩි කොලුවෙක් හේතු හාමිට ඇඳලා ස්ටේජ් එක උඩ ඉන්නවා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47731382218193399442014-11-21T19:21:43.846+05:302014-11-21T19:21:43.846+05:30:) ස්තූතියි සිරා අයියේ.. :) ස්තූතියි සිරා අයියේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17594445412175899122014-11-20T21:19:16.295+05:302014-11-20T21:19:16.295+05:30කෙලී කවි ලියන්නත් සූරයි නොවැ...හරිම අපූරුයි නගෝ......කෙලී කවි ලියන්නත් සූරයි නොවැ...හරිම අපූරුයි නගෝ...මම හිිතුවෙ වෙනත් තැනකින් උපුටාගත්ත ඒවා කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86947406162718855102014-11-19T21:23:00.937+05:302014-11-19T21:23:00.937+05:30ස්තූතියි උමේෂ් .. එහෙමද .. ඒ ගැන දැනගෙන හිටියේ නෑ....ස්තූතියි උමේෂ් .. එහෙමද .. ඒ ගැන දැනගෙන හිටියේ නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77906552971970639462014-11-19T21:21:01.224+05:302014-11-19T21:21:01.224+05:30කවියට කවියෙන්ම පිලිතුරු දී යන්න
මනෝෂ් හිතුව එක නම...කවියට කවියෙන්ම පිලිතුරු දී යන්න
මනෝෂ් හිතුව එක නම් වටිනව ඔන්න
ඇතිවු අදහසම් මේ කවි පද වැල් ගොන්න
ගත්තා වෑයමක් කවියෙන් ගෙන එන්න තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30884576249604917672014-11-19T21:09:17.286+05:302014-11-19T21:09:17.286+05:30එහෙමද ... ආරම්භකයෙක්ගෙන්ම විස්තර අහගන්න තියෙන එක ක...එහෙමද ... ආරම්භකයෙක්ගෙන්ම විස්තර අහගන්න තියෙන එක කට්ටියට හුඟක් වැදගත් වෙයි.. ලියමුද ඒ ගැන විස්තර ටිකක් වෙලාවක.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90171845904850978392014-11-19T20:47:47.532+05:302014-11-19T20:47:47.532+05:30ඔව් දිනේෂ්.. අද කාලේ වෙනකොට නම් ලියන්න කියවන්න බැර...ඔව් දිනේෂ්.. අද කාලේ වෙනකොට නම් ලියන්න කියවන්න බැරි අය ඉන්නේ බොහොම අතලොස්සක්නේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66950285818556955492014-11-19T16:06:51.478+05:302014-11-19T16:06:51.478+05:30ෂා නියම කවි ටික තුශානි..දැන්නම් ලියන්න කියවන්න බැර...ෂා නියම කවි ටික තුශානි..දැන්නම් ලියන්න කියවන්න බැරි අයටත් ලයිසන් ගන්න ක්රමයක් තියෙනව..දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73734550209984095362014-11-19T11:05:25.610+05:302014-11-19T11:05:25.610+05:30දන්නා ගොවිකම් හොඳයි නොදන්නා ඩ්රයිවර් කමට වඩා
හේත...දන්නා ගොවිකම් හොඳයි නොදන්නා ඩ්රයිවර් කමට වඩා
හේතු හාමි හිතුවත් ඒ ලෙසට පුතා
කන්න ගිහින් මිදී තිත්තයි කියපු කපටි රජා
මතක් වුනා මට මේ කවි දැකලා තුශා
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66547475508018086872014-11-19T11:04:43.141+05:302014-11-19T11:04:43.141+05:30ඒ කාලෙ නං අකුරු නොදන්නා අයටත් ගොඩ යන්න ක්රම තිබුණ...ඒ කාලෙ නං අකුරු නොදන්නා අයටත් ගොඩ යන්න ක්රම තිබුණා.තුශානි දන්නවද ලයිසන් දෙද්දී ලිඛිත පරීක්ෂණය හඳුන්වා දීමේ ආරම්භකයෝ වුණේ අපියි.ඒ 1996 දි වගේ මට මතක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-90739686589305349142014-11-19T03:10:29.365+05:302014-11-19T03:10:29.365+05:30කවියේ හංගිච්ච පණිවිඩේ හොදයි.. ඒත් ඉතින් කොයි රටෙත්...කවියේ හංගිච්ච පණිවිඩේ හොදයි.. ඒත් ඉතින් කොයි රටෙත් ලයිසන් ගන්න ඔය විභාග ලියන්නම වෙනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74368798893687964742014-11-18T22:39:12.560+05:302014-11-18T22:39:12.560+05:30හි..හි.. ස්තූතියි ඉන්දික අයියේ.. ඒ කතාවත් මෙතනට එක...හි..හි.. ස්තූතියි ඉන්දික අයියේ.. ඒ කතාවත් මෙතනට එකතු කලාට .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73803380987204337862014-11-18T22:36:43.240+05:302014-11-18T22:36:43.240+05:30ස්තූතියි අශාන්.. ගැලපෙන පින්තූර හොයා ගන්න ටිකක් මහ...ස්තූතියි අශාන්.. ගැලපෙන පින්තූර හොයා ගන්න ටිකක් මහන්සිවෙන්න වෙනවා. මම විශ්වාස කරන්නේ එතකොට තමයි නිර්මාණය සම්පූර්ණ වෙන්නේ කියලා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67165736014611833802014-11-18T22:30:33.814+05:302014-11-18T22:30:33.814+05:30@ චන්දන
දෙකයි පනහ වුනත් නමුදු
එය මට මහමෙරක්ම බඳ...@ චන්දන

දෙකයි පනහ වුනත් නමුදු
එය මට මහමෙරක්ම බඳු
කවි රස වින්දට මං හැදු
ඔබටත් තුති දෙමි සුපුරුදුතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84407449824914893792014-11-18T22:20:33.781+05:302014-11-18T22:20:33.781+05:30@ කල්යාණ මිත්ර
හේතු හාමි ගැන කියන්ට
හිතුනා ප...@ කල්යාණ මිත්ර

හේතු හාමි ගැන කියන්ට
හිතුනා පද වැල් බඳින්ට
කලණ මිතුර මේ ඔබ හට
තුති මල් මිට දිරි දුන්නට තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5641322494645425972014-11-18T20:57:13.879+05:302014-11-18T20:57:13.879+05:30මං ගෙනාපු දෙකයි පනහ
හලලා යන්නම් මෙතනට
කවි ටික හරි ...මං ගෙනාපු දෙකයි පනහ
හලලා යන්නම් මෙතනට
කවි ටික හරි අගෙයි රහයි
තලු ගහල ම කෑවා මං :D
Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28129537821318064832014-11-18T20:25:18.703+05:302014-11-18T20:25:18.703+05:30හි.. හි.. ඒකනේ ඒකනේ.. :Dහි.. හි.. ඒකනේ ඒකනේ.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66478002871617524832014-11-18T20:24:26.721+05:302014-11-18T20:24:26.721+05:30අහ්.. පහක් දාන්න අමතක වුනානේ.. මෙන්න පහක්.. :Dඅහ්.. පහක් දාන්න අමතක වුනානේ.. මෙන්න පහක්.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34656042317736298512014-11-18T20:23:07.893+05:302014-11-18T20:23:07.893+05:30ස්තූතියි.. ස්තූතියි... ගී පවුරේ කට්ටිය තරම් නම් අප...ස්තූතියි.. ස්තූතියි... ගී පවුරේ කට්ටිය තරම් නම් අපි කවි වලට දක්ෂ නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63017774737869947422014-11-18T20:20:29.831+05:302014-11-18T20:20:29.831+05:30ඔව් මනෝශ්... කලින් කමෙන්ට් එකේ ඔසාම කියලා තියෙන වා...ඔව් මනෝශ්... කලින් කමෙන්ට් එකේ ඔසාම කියලා තියෙන වාචික පරීක්ෂණය ගැන නම් දැන ගෙන හිටියේ නෑ..

ලියන්න, කියවන්න දන්නේ නැති කෙනෙක් කොහොමද ලයිසන් එකක් ගන්නේ කියලා හිතනකොට ආපු අදහසක් තමයි කවි පද වලට පෙරලුවේ.. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8172126443976096532014-11-18T20:12:04.818+05:302014-11-18T20:12:04.818+05:30@ ඔසාමා - මුලින්ම ඔසාමව සාදරයෙන් පිලිගන්නවා කැකුළු...@ ඔසාමා - මුලින්ම ඔසාමව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට..

වාචික පරීක්ෂණයක් ගැන නම් දැනගෙන හිටියේ නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27237274846202956452014-11-18T20:10:00.243+05:302014-11-18T20:10:00.243+05:30ඔව් ඔව්.. මතකයි...
කවි කතාවක් ලියන්න පුංචි උත්සා...ඔව් ඔව්.. මතකයි...

කවි කතාවක් ලියන්න පුංචි උත්සාහයක් ගත්තේ.. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18893177772295867262014-11-18T20:08:03.241+05:302014-11-18T20:08:03.241+05:30හි.. හි.. තැන්කූ තැන්කූ ... හි.. හි.. තැන්කූ තැන්කූ ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68103584275262634862014-11-18T20:07:24.711+05:302014-11-18T20:07:24.711+05:30:) එහෙමද... ස්තූතියි ... :) එහෙමද... ස්තූතියි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com