tag:blogger.com,1999:blog-3688291394014469629.post2669234460679894407..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: ඔපීසියේ රස කතා - (3)තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3688291394014469629.post-68243495086721877522015-02-23T15:34:40.117+05:302015-02-23T15:34:40.117+05:30හපොයි... අපි එහෙම නැතෝ.... උදේට විතරයි ඔහොම කන්නේ...හපොයි... අපි එහෙම නැතෝ.... උදේට විතරයි ඔහොම කන්නේ. ඒත් වෙලාවට සීට් එකේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29997812592429955782015-02-23T15:27:54.513+05:302015-02-23T15:27:54.513+05:30ඔපිස් ඒකෙ වැඩ වලට වඩා කන එක වගේ කරන්නෙ... :Pඔපිස් ඒකෙ වැඩ වලට වඩා කන එක වගේ කරන්නෙ... :PAnonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81437349908360068862014-12-17T10:58:41.066+05:302014-12-17T10:58:41.066+05:30හි..හි.. මෙයාටත් අපේ ඔපීසියේ රස කෑම කන්න හිතිලා වග...හි..හි.. මෙයාටත් අපේ ඔපීසියේ රස කෑම කන්න හිතිලා වගේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79363042413997559472014-12-17T01:58:28.020+05:302014-12-17T01:58:28.020+05:30අක්කේ ඔතන වැඩට ගන්නේ නැද්ද කාවවත්...?මටත් එන්න ඔතන...අක්කේ ඔතන වැඩට ගන්නේ නැද්ද කාවවත්...?මටත් එන්න ඔතනටඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44689406128364503462014-12-16T07:40:46.725+05:302014-12-16T07:40:46.725+05:30හි..හි.. මෙයත් එහෙනම් ඒ ජාතියේම තමයි නේද..
ඉවාන්...හි..හි.. මෙයත් එහෙනම් ඒ ජාතියේම තමයි නේද..

ඉවාන් කියලා තිබුනා වගේ හදිස්සියෙවත් කෑවේ මොනාද කියලා කවුරුහරි ඇහුවොත් කොත්තු කියලා තමයි කියන්න වෙන්නේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23175383152510243862014-12-14T09:10:09.648+05:302014-12-14T09:10:09.648+05:30//හරියටම කියන්න තිබුනා හේතුවා අඩු තරමේ කාපු කෑමවත්...//හරියටම කියන්න තිබුනා හේතුවා අඩු තරමේ කාපු කෑමවත් මතක තිබුනා නම්//

අන්න ඒහෙම තමයි කන්න ඔ්නේ තුශානි............... මමත් ඒහෙම තමයි කන්නේ........ අාය මතක් කරන්න බැහැ... පොලිස් බල්ලෝ දාන්න ඔ්නේ හොයන්න.................... හැක්...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79447152398928633322014-12-13T11:38:53.276+05:302014-12-13T11:38:53.276+05:30:) ඔව් මනෝජ්.. ඉන්න ස්ටාෆ් එකේ හැටියට කෑම දෙනවා කි...:) ඔව් මනෝජ්.. ඉන්න ස්ටාෆ් එකේ හැටියට කෑම දෙනවා කියන එක ලේසි නෑ.. ඒත් හැමදේම විශාල මුළුතැන්ගෙයක ක්රමානුකූලව සිද්ද වෙනවා..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74133368125583156812014-12-13T10:47:39.972+05:302014-12-13T10:47:39.972+05:30ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඔපිසියක් වගේනේ.වැඩ කරන අයට ක...ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඔපිසියක් වගේනේ.වැඩ කරන අයට කන්න දීලා පිරිමහන්න පුළුවන්ද.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-5410586902211201022014-12-12T07:43:25.713+05:302014-12-12T07:43:25.713+05:30නෑ නෑ.. අපේ ඔපීසිය පෞද්ගලික අංශයේ එකක්.. තව විස්තර...නෑ නෑ.. අපේ ඔපීසිය පෞද්ගලික අංශයේ එකක්.. තව විස්තර ඉසරහට කියන්නම්කෝ.. :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63789077936574169552014-12-11T21:53:14.937+05:302014-12-11T21:53:14.937+05:30මොකක්ද නගෝ දන්සැලක් ඇරියා වගේ බොලාට නොමිලේම කන්න බ...මොකක්ද නගෝ දන්සැලක් ඇරියා වගේ බොලාට නොමිලේම කන්න බොන්න දෙන මේ ඔපීසිය...රජයේ එකක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9346047630021200372014-12-11T16:14:58.159+05:302014-12-11T16:14:58.159+05:30මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..
ඔව් ඔව්.. ඒක නම් දෙන්න ...මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..

ඔව් ඔව්.. ඒක නම් දෙන්න පුළුවන් හොඳ උත්තරයක් තමයි.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31576605478909369302014-12-11T14:20:35.063+05:302014-12-11T14:20:35.063+05:30හි..හි... රජයේ කාර්යාල වල කෑම වෙලාවට සීමා නෑනේ.. ඔ...හි..හි... රජයේ කාර්යාල වල කෑම වෙලාවට සීමා නෑනේ.. ඔන්න අපි නම් රජයේ නෙවෙයි.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22395508484802301162014-12-11T14:10:27.667+05:302014-12-11T14:10:27.667+05:30ඒකනේ.. එක එක අයගේ ශරීර වෙනස් නෙහ්.ඒකනේ.. එක එක අයගේ ශරීර වෙනස් නෙහ්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-70348333472043849962014-12-11T13:39:41.162+05:302014-12-11T13:39:41.162+05:30නෑ නෑ .. හැමෝටම කෑම හම්බවෙනවා.. බැඳපු අය ඉතින් ගෙද...නෑ නෑ .. හැමෝටම කෑම හම්බවෙනවා.. බැඳපු අය ඉතින් ගෙදර අයටත් කෑම හදලා එන නිසා එයින් ටිකක් අරගෙන එනවා..

උදේට වේලාසන යන නිසා වෙලා තිබුනට ලන්ච් ටයිම් එකේ දි නම් වැඩි වෙලා කෑම කන්නේ නෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76889336560198429782014-12-11T13:31:56.239+05:302014-12-11T13:31:56.239+05:30හික් හික් ඩොකාට කියන්න වෙන්නේ ඩොක්ට හැමදාම කන්නේ ක...හික් හික් ඩොකාට කියන්න වෙන්නේ ඩොක්ට හැමදාම කන්නේ කොත්තු වගේ දෙයක් කියලා තමාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29608002310563712172014-12-11T13:30:20.283+05:302014-12-11T13:30:20.283+05:30හැබැයි එහෙම වුනා කියලා අද වෙනකම් පාඩමක් නම් ඉගෙන ග...හැබැයි එහෙම වුනා කියලා අද වෙනකම් පාඩමක් නම් ඉගෙන ගෙන නෑ.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78543802604099430762014-12-11T13:27:28.987+05:302014-12-11T13:27:28.987+05:30ඔව්.. හතු, සැමන්, අන්නාසි වගේ දේවල් වලිනුත් ආසාත්ම...ඔව්.. හතු, සැමන්, අන්නාසි වගේ දේවල් වලිනුත් ආසාත්මිකතා ඇතිවෙනවා.. එක එක්කෙනාගේ ශරීර කූඩු වෙනස්නේ.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89828868351792502682014-12-11T13:21:21.153+05:302014-12-11T13:21:21.153+05:30ඔය වගේ එක ගෑනු ළමයෙකුට කෑමෙන් පස්සෙ ආසාත්මිකතාවක් ...ඔය වගේ එක ගෑනු ළමයෙකුට කෑමෙන් පස්සෙ ආසාත්මිකතාවක් ඇතිවෙලා ඩොක්ට ලඟට ගියාම කාපු එව්ව ඇහුවලු.දවල්ට කාපු කෑමවල විස්තරේ කියපුවම ඔය ළමය වැඩ කරන්නෙ හොටලේකද කියල ඩොක්ට ඇහුවම නෑ ඩොක්ට රජයේ කාර්යාලයක කිව්වලු.
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-30722539006406232422014-12-11T13:15:34.277+05:302014-12-11T13:15:34.277+05:30හි..හි.. ඒකට කියන්නේ අච්චරරුවක්ම නොවාන අච්චාරුවක්....හි..හි.. ඒකට කියන්නේ අච්චරරුවක්ම නොවාන අච්චාරුවක්.. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29496103613214672512014-12-11T11:56:29.722+05:302014-12-11T11:56:29.722+05:30එතකොට කසාද බැඳපු උන්ට ඔපීසියෙන් කෑම දෙන්නෙ නැත්ද? ...එතකොට කසාද බැඳපු උන්ට ඔපීසියෙන් කෑම දෙන්නෙ නැත්ද? හරිම අසාධාරණයිනේ.. අපේ ඔපීසියත් ඒ අතින් නම් හොඳයි.. තුන් වේලම කන්න දෙනවා.. බැඳපු නොබැඳපු හැමෝටම..

මොනව කන්න තිබ්බත් මටනම් ලන්ච් රූම් එකක විනාඩි 5කට වඩා ඉන්න බෑ.. මොනව හරි තියෙන දෙයක් කොටාබාල ඉක්මනට අයින් වෙන්න ඕනි. සමහරුන්ටනම් ලන්ච් රූම් එක පාර්ලිමේන්තුව වගේ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21221831711021939172014-12-11T11:33:17.197+05:302014-12-11T11:33:17.197+05:30බඩ අහල මූට පිස්සුද කියලා. ඒකයි කේස් එක!බඩ අහල මූට පිස්සුද කියලා. ඒකයි කේස් එක!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75423043283202968482014-12-11T10:58:17.272+05:302014-12-11T10:58:17.272+05:30නියම ඔපිස් එකක් නේ. තුන් වේලම කෑමත් දෙනවා.
අරූ නම්...නියම ඔපිස් එකක් නේ. තුන් වේලම කෑමත් දෙනවා.
අරූ නම් ශුවර් එකටම අච්චාරුවක් කාලා ඇත්තේ. සමහරුන්ට දැල්ලෝ කකුළුවෝ ඉස්සෝ වගේ සැර කෑම කෑවහමත් හමේ ආසාත්මිකතා ඇති වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71527548623364651452014-12-11T10:14:51.507+05:302014-12-11T10:14:51.507+05:30ඒ කියන්නේ අච්චාරුවක් තමයි කාලා තියෙන්නේ!ඒ කියන්නේ අච්චාරුවක් තමයි කාලා තියෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com