tag:blogger.com,1999:blog-3688291394014469629.post3448998722242806921..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සුබ නව වසරක් වේවා !!!තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3688291394014469629.post-27551050317769637292014-01-03T19:24:14.081+05:302014-01-03T19:24:14.081+05:30අය්යෝ තුශානි තවම මේ පොස්ට් එකනේ. මම හැමදාම බලනවා ඔ...අය්යෝ තුශානි තවම මේ පොස්ට් එකනේ. මම හැමදාම බලනවා ඔයා අලුත් පොස්ට් එකක් ලියයි කියලා. ඔයාට වැඩ ඇති. නැතිනම් ඉන්ටනෙට් එන එකත් දැන් හය් එක්පෙන්සිව් නිසා වෙන්න ඇති. කොහොම වුනත් අලුත් අවුරුද්ද ගෙවිලා දින ගණනාවක් ඉකුත් වෙලා. වෙනත් විදිහකට කිව්වොත් එක්ස්ෆයර් වෙලා. එක්ෆයර් වෙච්ච යෝගට් එකක් කෑවොත් කොහොමද බඩ ලූස් මෝෂන් නේද? අන්න ඒ වගේ තමයි පරණ බ්ලොග් පොස්ට් එක කියෙව්වාමත් දැනුනේ. කමක් නැහැ. විහිලුවට කිව්වේ. මනුස්සයෝ වෙච්ච අපි සිරීයස් පිට ඉන්න ඕන නැහැනේ. ටිකක් විහිලු කරලා හිනා වෙන්න කවුරුත් ආසයිනේ. ඒකයි මෙහෙම කිව්වේ. ඔයාට අපහාස කරන්න කියලා වරදවා හිතන්න එපා. අනික මේ වගේ වයසක ඉන්න මම ( ඔයාගේ තාත්තගේ වයසේ) මගේ දුවෙක් වගේ ඉන්න ඔයාට එහෙම අපහාස කරන්නේ ඇයි? කොහොම වුනත් ලැබූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ආයිමත් සැරයක් ප්‍රාර්ථනා කරනවා. <br />තෙරුවන් සරණයි !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8860698678344916612014-01-02T16:30:57.621+05:302014-01-02T16:30:57.621+05:30තුශානි නගාටත් සුබ නව වසරක් වේවා තුශානි නගාටත් සුබ නව වසරක් වේවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12755887374036952662014-01-02T11:02:14.426+05:302014-01-02T11:02:14.426+05:30එසේම වේවා තුශානි....!!!
සියළු යහපත් පැතුම් ඉටුවන ව...එසේම වේවා තුශානි....!!!<br />සියළු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා...!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22444108862034582162014-01-01T20:25:02.197+05:302014-01-01T20:25:02.197+05:30නගාටත් සුභ නව වසරක්ම වේවා...නගාටත් සුභ නව වසරක්ම වේවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25273390949284613852014-01-01T19:38:57.920+05:302014-01-01T19:38:57.920+05:30සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටු ...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සිතුම් පැතුම් ඉටු වේවා! blog ලෝකෙට සම්බන්ද වීම 2013 මගේ ජීවිතෙත් වැදගත්ම සිදුවීමක්.ද පුතාhttps://www.blogger.com/profile/02865528348957924580noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35198552219539528282014-01-01T19:28:06.471+05:302014-01-01T19:28:06.471+05:30කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා.. අද මම...කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා.. අද මම වැඩට ගියා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අලුත් අවුරුදු පාටිය ජයටම තිබ්බා. හැමෝම එක්ක සතුටු වුනා. මොනවද ඉතින් නේද තව ටික කාලයක් ඉඳලා මැරිලා යන එකනේ. එකයි මම හැම වෙලාවේදීම සැහැල්ලුවෙන් ඉන්නේ. මීට අවුරුදු 25 කට පළමුව ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියයේ විනයාරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට බැඳී වැලිඔය, පළාලි, කයිට්ස්, අනුරාධපුර, පොළොන්නරුව ආදී වශයෙන් උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවල සිවිල් මිනිස්සු එක්ක සාමකාමීව රාජකාරි කළ හැකි සිහිපත් වුනා. මේජර් කර්නල් බ්‍රිගේඩියර් ආදී නිලතලවල සිට දැනට යුද හමුදා සේවයෙන් විශ්‍රාමිකව සිටින මගේ බැජ් එකේ මිතුරන් කීප දෙනෙකු සුබ පැතුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43380998708656429492014-01-01T19:19:37.825+05:302014-01-01T19:19:37.825+05:30සුභ නව වසරක් වේවා...සුභ නව වසරක් වේවා...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18722357486670753392014-01-01T16:40:16.019+05:302014-01-01T16:40:16.019+05:30දෙයියනේ කියලා මේ අවුරුද්දෙවත් මංගල කේක් කෑල්ලක් කන...දෙයියනේ කියලා මේ අවුරුද්දෙවත් මංගල කේක් කෑල්ලක් කන්ඩ වෙන විදිහට වැඩ සිද්ධ වෙන්නෙයි කියලා පතනවා...හික්ස් :)<br /><br />සුබ නව වසරක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52760390425795335532014-01-01T13:53:20.995+05:302014-01-01T13:53:20.995+05:30සුභ නව වසරක් වේවා..!සුභ නව වසරක් වේවා..!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46052675564837465012014-01-01T12:04:24.156+05:302014-01-01T12:04:24.156+05:30සුභ නව වසරක් වේවා……!!!සුභ නව වසරක් වේවා……!!!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-24524611004282046082014-01-01T11:53:52.539+05:302014-01-01T11:53:52.539+05:30සුබ ම සුබ නව වසරකට ආසිරි!සුබ ම සුබ නව වසරකට ආසිරි!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53020100420553354882014-01-01T10:23:34.127+05:302014-01-01T10:23:34.127+05:30තුශානිටත් සුබ නව වසරක් වේවා !!! තුශානිටත් සුබ නව වසරක් වේවා !!! ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-15044964476276471922014-01-01T09:43:53.639+05:302014-01-01T09:43:53.639+05:30ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා! ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48792820755116628082014-01-01T08:38:39.922+05:302014-01-01T08:38:39.922+05:30ඔබටත් සුනවවේ!!ඔබටත් සුනවවේ!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35045396030597396902014-01-01T03:50:46.733+05:302014-01-01T03:50:46.733+05:30සුභ නව වසරක් වේවා..සුභ නව වසරක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65188793773749041752013-12-31T22:39:08.973+05:302013-12-31T22:39:08.973+05:30තුශානිටත් සුබම සුබ නව වසරක් වේවා!!!තුශානිටත් සුබම සුබ නව වසරක් වේවා!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com