tag:blogger.com,1999:blog-3688291394014469629.post4108913371276394390..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: ආදරයෙන් හමු වෙන්න ඇති... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3688291394014469629.post-59803607743409485172014-08-03T21:08:00.603+05:302014-08-03T21:08:00.603+05:30ඔව් ධනුෂ්... මමත් මේ ගීතයට හුඟක් කැමතියි... ඔව් ධනුෂ්... මමත් මේ ගීතයට හුඟක් කැමතියි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62746925073430366962014-08-03T20:25:38.563+05:302014-08-03T20:25:38.563+05:30නෑ නෑ අමතක වුනේ නෑ.. දිලිනිත් මේ ගීතය මතක් කරලා ති...නෑ නෑ අමතක වුනේ නෑ.. දිලිනිත් මේ ගීතය මතක් කරලා තිබුනා..

මමත් කැමති ගීතයක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87197520178563378932014-08-03T18:34:19.978+05:302014-08-03T18:34:19.978+05:30හිතට දැනෙන, මාත් ආස කරන සින්දුවක්..... හිතට දැනෙන, මාත් ආස කරන සින්දුවක්..... කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-69710409829508616882014-08-03T11:59:11.465+05:302014-08-03T11:59:11.465+05:30ඇයි නගෝ ටී ඇම් ජයරත්න මහතාම ගායනා කරන මේ ගීතය ඔබට ...ඇයි නගෝ ටී ඇම් ජයරත්න මහතාම ගායනා කරන මේ ගීතය ඔබට අමතක උනාද ?

මේ අයුරින් අපි
සංසාරේ ආදරයෙන්
හමුවෙන්න ඇති...
මේ අයුරින් අපි
දවසක් දා අතරමගදි
වෙන්වෙන්න ඇති...

සාලිය මාලා පෙම්බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇතී...
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇතී...

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇතී...
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැතී...

ආත්ම ගණනේ ඔබ පය පාමුල
මගේ කඳුලින් සේදෙන්න ඇතී...
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-3935003025142750732014-08-02T21:10:10.861+05:302014-08-02T21:10:10.861+05:30ඒක ඇත්ත මනෝජ්... හුඟක් පරණ ගීත වුනත් එදා අය වගේම අ...ඒක ඇත්ත මනෝජ්... හුඟක් පරණ ගීත වුනත් එදා අය වගේම අදත් ඒ ගීත රස විඳින්නේ ඒ ගීත වල තියෙන අමරණීයත්වය නිසා වෙන්න ඇති..

මම කැමති ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා.. පද වැල් කීපයක් අතරේ කොයි තරම් නම් ලොකු ආර්ථයක් හැංගිලා තියෙනවද නේද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83681973798663800772014-08-02T20:58:45.348+05:302014-08-02T20:58:45.348+05:30ඔව් .. හිත දැහැන් ගතවෙන ගීතයක් .. ඔව් .. හිත දැහැන් ගතවෙන ගීතයක් .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12673152177470564082014-08-02T14:47:55.975+05:302014-08-02T14:47:55.975+05:30මේ වගේ ගීත තව කොයි තරම් ඇතිද තුශානියෝ මතකයෙන් බැහැ...මේ වගේ ගීත තව කොයි තරම් ඇතිද තුශානියෝ මතකයෙන් බැහැර කරන්න බැරි.කවදාවත් පරණ නොවන,පරණ මතකඅවදි කරවන.
මේ වාගේ මම අසා කරන තවත් ගීතයක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් ගේ "සෙනෙහසකට අරුතක් පුරවන්නට" කියන ගීතය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59184488767977882892014-08-02T02:31:15.987+05:302014-08-02T02:31:15.987+05:30භාවනාවක් වගේ ගීතයක්...භාවනාවක් වගේ ගීතයක්...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28480194328591090942014-08-01T22:00:54.981+05:302014-08-01T22:00:54.981+05:30ඔව් අහලා තියෙනවා .. මගේත් කැමතිම ගීත අතරේ ඒ ගීතයත්...ඔව් අහලා තියෙනවා .. මගේත් කැමතිම ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73782429273629883122014-08-01T21:56:57.946+05:302014-08-01T21:56:57.946+05:30ගීතයක් පරිපූර්ණ වෙන්න පද වැල වගේම ගායනයත් සංගීතයත්...ගීතයක් පරිපූර්ණ වෙන්න පද වැල වගේම ගායනයත් සංගීතයත් හොඳට සුසංයෝගී වෙලා තියෙන්නෙ ඕනේ .. ඒ අතින් එතුමන් ගේ ගීත හුඟක් ඉදිරියෙන් තියෙනවා .. ඒ සුන්දරත්වය නිසාම එදාටත් අදටත් හෙටටත් ඒ ගීත අමරණීයයි..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79625884981839286582014-08-01T21:50:23.866+05:302014-08-01T21:50:23.866+05:30ඔව්... ඇත්තටම ඒ ගීතය ඇතුලෙ ලස්සන කතාවක් තියෙනවා......ඔව්... ඇත්තටම ඒ ගීතය ඇතුලෙ ලස්සන කතාවක් තියෙනවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23775400418127887512014-08-01T21:47:50.549+05:302014-08-01T21:47:50.549+05:30අපි දන්නවා ඒ සිංදුවට ආස හේතුව...
පුතා දඟ වැඩ කල...අපි දන්නවා ඒ සිංදුවට ආස හේතුව...

පුතා දඟ වැඩ කලාම හැලපතුමා ඒ සිංදුව කියනවා ඇති නේද ... හි..හි..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-779444450064744062014-08-01T21:39:02.053+05:302014-08-01T21:39:02.053+05:30ඔව් ඔව්... ඒ සිංදුවට මාත් කැමතියි.. ඔව් ඔව්... ඒ සිංදුවට මාත් කැමතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10067948957075707652014-08-01T21:37:34.995+05:302014-08-01T21:37:34.995+05:30හුඟක් ස්තූතියි... හැබැයි ඔයාට තරම් හොඳට ගීත විචාර ...හුඟක් ස්තූතියි... හැබැයි ඔයාට තරම් හොඳට ගීත විචාර ලියන්න නම් මට බෑ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53151007990961842062014-08-01T20:56:33.440+05:302014-08-01T20:56:33.440+05:30මමත් ආස කරන ගීතයක් තමා... මේ අයුරින් අපි සංසාරේ ආද...මමත් ආස කරන ගීතයක් තමා... මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇතී අහල තියනව ද? ඒකත් ආකෘතිය අතින් මේ වගේ ම යි. මම දෙකට ම කැමති යි....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32954076246644012692014-08-01T15:15:27.906+05:302014-08-01T15:15:27.906+05:30ඇත්තට ම හරිම ප්‍රිය කරන ගීතයක්... ටී. එම් ජයරත්න ම...ඇත්තට ම හරිම ප්‍රිය කරන ගීතයක්... ටී. එම් ජයරත්න මහතා විසින් මේ ගීතයට භාවයන් එකතු කරනවා. ඒ ගීතය අහනවා විතරක් නෙමෙයි අපිට ඒක දැනෙනවා. අපි අතීත මතකයන් එක්ක ජීවත් වෙනවා. හරිම සුන්දරයි. ගීතයක් කියන්නේ ඒකයි. දැන් තියෙන උඩ පැන පැන නටන හරසුන් ගීත නෙමෙයි..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61220102418591349082014-08-01T12:52:45.164+05:302014-08-01T12:52:45.164+05:30අහන්න අහන්න ආස හිතෙන ගීයක් අහන්න අහන්න ආස හිතෙන ගීයක් රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87078142991192241482014-08-01T09:50:21.257+05:302014-08-01T09:50:21.257+05:30මේ ගීතයත් ලස්සනයි තුශානි.තව "චණ්ඩිකමට රණ්ඩුවක...මේ ගීතයත් ලස්සනයි තුශානි.තව "චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා" සිංදුවටත් මම ගොඩක් ආසයි. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51589103143902156832014-08-01T09:05:34.502+05:302014-08-01T09:05:34.502+05:30මං කැමතී සිංදු සෑහෙන්න තියේ ටී එම්ගෙ...
තුශානි අහල...මං කැමතී සිංදු සෑහෙන්න තියේ ටී එම්ගෙ...
තුශානි අහලත් ඇති
මේ පුංචි රටේ....
මං පට්ට ආස සිංදුවක්
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-55467076472228167092014-08-01T07:31:50.956+05:302014-08-01T07:31:50.956+05:30කවදාවත් මතකයෙන් බැහැරකරන්න බැරි අහන හැම මොහොතකම හද...කවදාවත් මතකයෙන් බැහැරකරන්න බැරි අහන හැම මොහොතකම හදවත තෙත් කරන හරි අපූරු ගීයක්. බොහෝම ස්තූතියි තුශානි.

ලියල තියෙන විදියත් ඉතාම සිත් ගන්නා සුලුයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com