tag:blogger.com,1999:blog-3688291394014469629.post4390063715816915963..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3688291394014469629.post-32888339326608798432014-10-16T21:02:58.080+05:302014-10-16T21:02:58.080+05:30සිරා අයියගේ ප්රාර්ථනය ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ...සිරා අයියගේ ප්රාර්ථනය ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා සුබ පතනවා .. :)

කිතු බොදු සමගිය අපේ පැත්තෙත් බොහොම හොඳින් තියෙනවා..පන්සලේ කඨිනෙට පාරවල් සරසන්න වගේම පල්ලියේ මංගල්ලෙටත් පාරවල් සරසන්න හැම කෙනෙක්ම එක වගේ දායක වෙනවා . තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79878091119920433042014-10-15T21:41:06.267+05:302014-10-15T21:41:06.267+05:30සිරා කොලුවා පුංචිම එකා කාලෙ කිරි අම්මා එක්ක කඨින ප...සිරා කොලුවා පුංචිම එකා කාලෙ කිරි අම්මා එක්ක කඨින පෙරහැරක ගිය බොදවුන මතකය මට ආයෙමත් මතක් උනා. අපේ පන්සල ගම්මාන කීපයකටම අයිති පිරිවෙනක්...ඒ නිසා එක ගමකට කඨින පූජාවේ භාරකාරත්වය ගන්න ලැබෙන්නෙ වසර ගනනාවකට සැරයක්. මේ වතාවෙ අපේ ගමේ කෙනෙක් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා කියලා අම්මා කිව්වා. කවදා හරි දවසක මමත් ඒ අවස්ථාව උදා කරගෙන අපේ අම්මලගෙ හිත් වලට සතුටක් ලබා දෙන්න උත්සාහ කරනවා....අපේ පන්සලේ පෙරහැර යන දවසට නම් අපි හන්දියේ කිරි කෝපි බිස්කට් දන්සැලක් හැමදාම දුන්නා...අපේ සීමාව කොඩිවලින් සරසලා විදුලි බුබුළු වලින් අලෝකමත් කලා...මේ කටයුතු වලට ගමේ ක්රිස්තියානි හිතවතුන්ගෙන් ලැබුනෙ පුදුමාකාර සහයෝගයක්...පල්ලියේ වැඩ වලට අපිත් ඒ විදියට සහාය ලබා දුන්නා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86363088696354846502014-10-14T21:04:37.446+05:302014-10-14T21:04:37.446+05:30ඔය මනුස්සයා බිව්වාට හරි හොඳයි. අර පොඩි සාධුට හැමදා...ඔය මනුස්සයා බිව්වාට හරි හොඳයි. අර පොඩි සාධුට හැමදාම ටොෆියක් ගෙනත් දෙනවා, හැන්දෑවට වඩාගෙන ඉන්නවා. ලොකු හාමුදුරුවන්ගේ යාළුවෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71607027332310671042014-10-14T20:58:38.220+05:302014-10-14T20:58:38.220+05:30හි... හි... අරූ මාමාටත් කඨින පෙරහැරවල ගැන ගොඩක් ද...හි... හි... අරූ මාමාටත් කඨින පෙරහැරවල ගැන ගොඩක් දේවල් කියන්න ඇති නේද ... ලියමුද ඒ ගැන තව විස්තර ටිකක් පෝස්ට් එකකම .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79107155671590601792014-10-14T20:54:35.546+05:302014-10-14T20:54:35.546+05:30:-) හොඳයි හොඳයි... කඨින පෙරහැරවල් ගැන ගොඩක් දේවල් ...:-) හොඳයි හොඳයි... කඨින පෙරහැරවල් ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් එහෙනම් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66133826361632769392014-10-14T20:52:14.866+05:302014-10-14T20:52:14.866+05:30:-) නෑ නෑ... බොහොම ශ්රද්ධාවෙන් පැවැත්වුනු එකක්.....:-) නෑ නෑ... බොහොම ශ්රද්ධාවෙන් පැවැත්වුනු එකක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17533032503761241542014-10-14T13:48:16.588+05:302014-10-14T13:48:16.588+05:30පොඩිකාලේ නම් කඨින පෙරහැරේ ගස්ලබු ගෙඩියේ මල් ගහගෙන ...පොඩිකාලේ නම් කඨින පෙරහැරේ ගස්ලබු ගෙඩියේ මල් ගහගෙන උස්සන් යනවා. තරුන කාලේ මල් කඩන්න කඨිනෙට යනවා. තුශානි අපේ ගෙවල්ගාව බොන පොරක් හිටියා. පන්සලේ පොඩි හාමුදුරු බට්ටෙක් හිටියා. හරි හුරතල්. අර බොන පොරත් මේ බට්ටාට හරි ආදරෙයි. කඨින කාලේ පොර දෙකක් දාගෙන බුලත් විටකුත් කාගෙන අර පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා "ආ බං කොළුවෝ..උඹලාගේ ඔය වින කටිනේ කවද්දා තියෙන්නේ "කියලා. මට මැරෙන්න හිනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46854549635494488912014-10-14T12:54:17.386+05:302014-10-14T12:54:17.386+05:30කඨින පෙරහැරවල් ගැන මතක රාශියක් මේ පෝස්ටුව නිසා අවද...කඨින පෙරහැරවල් ගැන මතක රාශියක් මේ පෝස්ටුව නිසා අවදිවුනා.අපේ අම්ම පාරෙ බෙර සද්දෙ ඇහෙද්දී අපට නිදාගන්න දෙන්නෙ නැතුව ඇහැරවනවා පෙරහැර බලන්න.පාන්දර හොඳට නින්ද යන වෙලාවෙ ඇහැරපුවම හරි කේන්තියි.අම්ම නං කඨින චීවරේ ඉහ තියාගෙනත් යනවා.ඒ අපි කට්ටියම මහගෙදරැ ඉද්දි.
බෑ බෑ පෝස්ට් එකක්ම ලියනවා.මතකය අවදි කළාට තුශානිට ගොඩක් ස්තූතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11358614620467263982014-10-14T10:26:10.244+05:302014-10-14T10:26:10.244+05:30ඕක සෝබන කඨින පෙරහැරක් නෙමෙයි නේද??ඕක සෝබන කඨින පෙරහැරක් නෙමෙයි නේද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42434050751013867992014-10-14T09:11:12.501+05:302014-10-14T09:11:12.501+05:30ඔව්.. ඒක නම් ප්රශ්නයක් තමයි.. සමහරවිට දායක සභාවේ ...ඔව්.. ඒක නම් ප්රශ්නයක් තමයි.. සමහරවිට දායක සභාවේ වැඩිපුර ගෙවල් නැතුව ඇති. ඒක town එකෙන් ටිකක් ඈතින් තියෙන පන්සලක්.. Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33414531588137251372014-10-13T22:13:08.179+05:302014-10-13T22:13:08.179+05:30මාත් අහලා තියෙනවා කොස් කොළ වල නටු පේන්න කලින් කඨි...මාත් අහලා තියෙනවා කොස් කොළ වල නටු පේන්න කලින් කඨින චීවරය වඩම්මන්න ඕනේ කියලා.. කොහොම වුනත් නොයෙක් හේතු නිසා අද කාලේ පාන්දර කඨින පෙරහැරවල් යනවා අඩුයි..

හැමෝටම දැනගන්න කඨින පිංකම ගැන විස්තර ටිකක් ලියන්නයි ඕනේ වුනේ.. කවදහරි දවසක පුළුවන් කමක් ලැබුනොත් කඨින පිංකමකුත් කරන්න අදහසක් තියෙනවා.. බලමුකෝ නේද :)

තෙරුවන් සරණයි ඔයාටත්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23173644857646494872014-10-13T22:03:32.471+05:302014-10-13T22:03:32.471+05:30:-) හා හා එහෙනම් අනිත් එකට වත් යන්නකෝ.. කොහොම වුනත...:-) හා හා එහෙනම් අනිත් එකට වත් යන්නකෝ.. කොහොම වුනත් මතක ඇතුව ලේන්සුවක් අරගෙන යන්න එතකොට හරි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19624894668689088492014-10-13T21:59:56.543+05:302014-10-13T21:59:56.543+05:30:-) එහෙමද ... එහෙනම් වැඩිපුර පින් ටිකක් එකතු කරගන්...:-) එහෙමද ... එහෙනම් වැඩිපුර පින් ටිකක් එකතු කරගන්න පුළුවන් නේද... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-679196473071002122014-10-13T21:57:28.781+05:302014-10-13T21:57:28.781+05:30හරි.. කඨින පිංකමට දායක වෙලාම ඒ විස්තර කියන්නම්කෝ.....හරි.. කඨින පිංකමට දායක වෙලාම ඒ විස්තර කියන්නම්කෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56864333525173950612014-10-13T21:56:05.365+05:302014-10-13T21:56:05.365+05:30හොඳයි හොඳයි ඉඳලාහිටලා හරි පිනක් දහමක් කරගන්න ඒක.. ...හොඳයි හොඳයි ඉඳලාහිටලා හරි පිනක් දහමක් කරගන්න ඒක.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18112159173756746522014-10-13T21:51:00.747+05:302014-10-13T21:51:00.747+05:30:-) ලොකු පිංකමකටනේ දායක වෙලා තියෙන්නේ ඒ නිසා කකුල්...:-) ලොකු පිංකමකටනේ දායක වෙලා තියෙන්නේ ඒ නිසා කකුල් රිදෙන එක ගනන් ගන්න එපා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9397724935172766362014-10-13T21:49:03.538+05:302014-10-13T21:49:03.538+05:30ඒ විදිහත් හොඳයි... එතකොට චීවරේට හොඳට වැඳුම් පිඳුම්...ඒ විදිහත් හොඳයි... එතකොට චීවරේට හොඳට වැඳුම් පිඳුම් කරන්න කට්ටියට අවස්ථාව හම්බවෙනවනේ..

ඒත් ඉතින් ගෙවල් ප්රමාණය වැඩි වුනාම ඒ දේ කරන්න ටිකක් අපහසුයි නේද ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53113090016925886272014-10-13T21:44:57.916+05:302014-10-13T21:44:57.916+05:30ඔව්.. කඨින පිංකම කියන්නේ හුඟක් ආනිසංස තියෙන පිංකමක...ඔව්.. කඨින පිංකම කියන්නේ හුඟක් ආනිසංස තියෙන පිංකමක්..

අමතක වුනේ නෑ.. අපේ ගමේ පන්සලේ කඨින පිංකම ලබන සෙනසුරාදා.. ඒ විස්තර පස්සේ කියන්නම්කෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76945934990495604162014-10-13T21:15:17.903+05:302014-10-13T21:15:17.903+05:30කඨින චීවරයක් වඩම්මන්න ඕන උදේ පාන්දර කුරුල්ලො ඇහැරෙ...කඨින චීවරයක් වඩම්මන්න ඕන උදේ පාන්දර කුරුල්ලො ඇහැරෙන්න කලින්ලු. අදකාලේ කොලුකුරුට්ටන්ගෙ අලුගුත්තේරු වැඩ නිසාත් දායකයින්ගේ කම්මැලි කම නිසාත් බොහෝ ප්රදේශ වල හවස් වරුවේ පෙරහැර කරනවලු. කඨින පිංකමක් භාර ඇරං කරනව කියන්නෙ මහා වෙහෙස මහන්සියක් වෙන්න ඕනෑ දෙයක්.

කඪිනානිසංස මතක් කරල තුෂානිත් කර ගත්තෙ අට මහා කුසල් වල 5 වෙනි කුසලයම තමා.

සාදු සාදු සා..දු
තෙරුවන් සරණයි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27787140971641851872014-10-13T21:06:36.123+05:302014-10-13T21:06:36.123+05:30ඔව්... පෝයට කලින් කඨින පිංකම් ඉවර වෙන නිසා මේ දවස්...ඔව්... පෝයට කලින් කඨින පිංකම් ඉවර වෙන නිසා මේ දවස් වල හුඟක් පන්සල් වල කඨින පිංකම් තියෙනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56283884472937936302014-10-13T21:02:17.714+05:302014-10-13T21:02:17.714+05:30:-) කඨින පිංකම් ගැන දහම් පාසලේදී පුංචි කාලේ ඉගෙන ග...:-) කඨින පිංකම් ගැන දහම් පාසලේදී පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල් ටිකක් තමයි ඔය.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18138353015920218612014-10-13T21:00:10.281+05:302014-10-13T21:00:10.281+05:30@ ප්රියා - මතක් වෙච්චි ඒවා කියවෙයි කියලද කට වටේ ව...@ ප්රියා - මතක් වෙච්චි ඒවා කියවෙයි කියලද කට වටේ වැටක් බැඳ ගත්තේ... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87396596527931776952014-10-13T20:58:28.249+05:302014-10-13T20:58:28.249+05:30@ මහේෂ් - හපොයි මෙයත් කරලා තියෙන වැඩ.. හි..හි... @ මහේෂ් - හපොයි මෙයත් කරලා තියෙන වැඩ.. හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-69969030531668838582014-10-13T20:56:36.449+05:302014-10-13T20:56:36.449+05:30@ ප්රියා - කැලණියේ ඉන්නේ පෝරිසාදයෝ කියලා අනිත් අය...@ ප්රියා - කැලණියේ ඉන්නේ පෝරිසාදයෝ කියලා අනිත් අය කිව්වට අපි නම් ඇල්වතුරත් නිවලානේද ප්රියා බොන්නේ... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75373018030146305112014-10-13T20:53:31.858+05:302014-10-13T20:53:31.858+05:30@ මනෝෂ් - :-) ඔය තියෙන්නේ ප්රියා උත්තර දීලා ..
...@ මනෝෂ් - :-) ඔය තියෙන්නේ ප්රියා උත්තර දීලා ..

මේ දවස් වල හුඟක් පන්සල් වල කඨින පිංකම්.. ඉන්නේ ඈත වුනත් සයිබර අවකාශය නිසා අපි හැම කෙනෙක්ම ලඟ වගේ නේද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com