tag:blogger.com,1999:blog-3688291394014469629.post4410830129573434737..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 70. මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3688291394014469629.post-4881432307203475942015-03-13T14:37:59.412+05:302015-03-13T14:37:59.412+05:30@තුෂානි , රෝද නම් එක වගේ වෙන්නේ කැරකෙනවා කැරකෙනවා...@තුෂානි , රෝද නම් එක වගේ වෙන්නේ කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා.. එකී ජිවිතේ රෝදේ වගේ කිව්වේ

@ සිරෝ . මමනම් නෙමෙයි.. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-903691933153799772015-03-11T16:04:29.450+05:302015-03-11T16:04:29.450+05:30ලොකු පුතාවත් සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට. කි...ලොකු පුතාවත් සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට. කිව්වත් වගේ වැටි වැටි හරි ඉස්සරහට යන එක තමයි කරන්න තියෙන්නේ.

ඔව්.. ඔව්.. අද කාලේ පුංචි පැටව් අපි පුංචි කාලේ වගේ නෙවෙයි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83079501013899282642015-03-11T11:47:17.306+05:302015-03-11T11:47:17.306+05:30මධුරංග, යනවනම් මටත් කියපන් මගෙත් කැමැත්තක් තිබුනා ...මධුරංග, යනවනම් මටත් කියපන් මගෙත් කැමැත්තක් තිබුනා ඔය ගැන...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-37252651869345248412015-03-11T11:46:34.454+05:302015-03-11T11:46:34.454+05:30ජිවන ගමනේ අපි තාමත් වැටිවැටි ඇවිදින නිසා, වැටෙන එක...ජිවන ගමනේ අපි තාමත් වැටිවැටි ඇවිදින නිසා, වැටෙන එකයි ඇවිදින එකයි දෙකේම ලොකු අවුලක් නැහැ. දැන් හුරුවෙලා තියෙන්නේ.. හෙක් හෙක්..

ඒ කෙසේ වෙතත් අපේ පොඩි එකා බයිසිකලෙයි, පොඩි පහේ වාහනයි පදින්න ගිහින් වැටෙන්න හදන එකෙන් බේර ගන්න එක තමයි අපිට තියෙන ලොකුම අවුල...
වයසේ හැටියට නෙමෙයි දැන් එව්වන්ගේ වැඩ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-50682963109710113302015-03-11T08:05:40.243+05:302015-03-11T08:05:40.243+05:30හෝව් හෝව් .... චුට්ටක් ඉන්න මේ මල් මාලේ දාලා ඔයාව ...හෝව් හෝව් .... චුට්ටක් ඉන්න මේ මල් මාලේ දාලා ඔයාව පිලිගන්නකන්...

අහ්.. දැන් හරි. යමු යමු .... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88581415438733486522015-03-10T21:58:14.502+05:302015-03-10T21:58:14.502+05:30හා හා පාගල යාමුකෝ හැටේ..හා හා පාගල යාමුකෝ හැටේ..Dulahttps://www.blogger.com/profile/04276161547971722277noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-82976549271194602312015-03-09T10:05:04.895+05:302015-03-09T10:05:04.895+05:30:) මුලින්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....:) මුලින්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....

කිව්වත් වගේ වාහනේ සරළ වෙන තරමට ලෙඩ නම් අඩුයි තමයි.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29998527689009491582015-03-08T01:08:54.418+05:302015-03-08T01:08:54.418+05:30හොදම වැඩේ බයිසිකලයක යන එක තමා...ලෙඩ අඩුයි!!
දුප්පත...හොදම වැඩේ බයිසිකලයක යන එක තමා...ලෙඩ අඩුයි!!
දුප්පත් කමට නේ?රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-85818064748669517752015-03-07T10:36:46.673+05:302015-03-07T10:36:46.673+05:30ඔව්.. කන්දක් නැග්ග නිසා අනිවාර්යයෙන්ම පල්ලමක් තියෙ...ඔව්.. කන්දක් නැග්ග නිසා අනිවාර්යයෙන්ම පල්ලමක් තියෙයි කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉසරහට ගියහම හරි. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78357788240204965852015-03-06T22:51:22.019+05:302015-03-06T22:51:22.019+05:30සමහර තැන් වල කන්ද නැග්ග ගමන් පල්ලම නෑ....එහෙම වෙලා...සමහර තැන් වල කන්ද නැග්ග ගමන් පල්ලම නෑ....එහෙම වෙලාවට ඉවසීම තියෙන්නත් ඕනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51615038140010697912015-03-06T22:50:48.277+05:302015-03-06T22:50:48.277+05:30රෝදය හොයාගත්තෙ කවුද මල්කොබෝ....රෝදය හොයාගත්තෙ කවුද මල්කොබෝ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84065842833976664682015-03-06T16:17:47.967+05:302015-03-06T16:17:47.967+05:30කාලෙකින් ගියේ නෑ නේද කොහේවත් ?
හොඳයි හොඳයි... ග...කාලෙකින් ගියේ නෑ නේද කොහේවත් ?

හොඳයි හොඳයි... ගිහින් අපිටත් විස්තර කියන්නකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49196493998871218342015-03-06T15:47:50.109+05:302015-03-06T15:47:50.109+05:30පාරවල් කිව්වහම මතක් උනේ. මට යකාගේ පඩිපෙල හරහා කළුප...පාරවල් කිව්වහම මතක් උනේ. මට යකාගේ පඩිපෙල හරහා කළුපහනේ ඉදලා ඔහියට පයින් ගිහින් එන්න ආසාවක් ආවා. ඒක තාම ඉශ්ට කරගන්න උනේ නෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17692602591321782142015-03-05T17:25:17.661+05:302015-03-05T17:25:17.661+05:30අමුතු අමුතු ඒවා හිතෙන ලෙඩේ මට තාම තියෙනව අනේ. ඒකයි...අමුතු අමුතු ඒවා හිතෙන ලෙඩේ මට තාම තියෙනව අනේ. ඒකයි අමුතු විදියට ලියන්නේ :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52384257957532117232015-03-05T17:20:30.541+05:302015-03-05T17:20:30.541+05:30@ හැලප - ඔය කියන්නේ කලණ බර වාහන ගන්න ලර්නර්ස් එකෙන...@ හැලප - ඔය කියන්නේ කලණ බර වාහන ගන්න ලර්නර්ස් එකෙන් ඉගෙන ගත්ත හැටි වෙන්න ඇති නේද හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25434056560046169462015-03-05T17:16:21.906+05:302015-03-05T17:16:21.906+05:30හි..හි.. හොඳයි හොඳයි.. හි..හි.. හොඳයි හොඳයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-91788461280643830752015-03-05T17:13:37.462+05:302015-03-05T17:13:37.462+05:30එහෙමද ... තැන්කූ තැන්කූ ...
අදමයි නේද මේ පැත්තට ...එහෙමද ... තැන්කූ තැන්කූ ...

අදමයි නේද මේ පැත්තට ගොඩවුනේ... ඔන්න ඔයාව සාදරයෙන් පිලිගත්තා කැකුළු ගොමුවට.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49736544268505662112015-03-05T17:10:35.814+05:302015-03-05T17:10:35.814+05:30:) ගනන් ගන්න එපා අනේ.. වාහන වල හැටි ඔහොම තමයි.. යම...:) ගනන් ගන්න එපා අනේ.. වාහන වල හැටි ඔහොම තමයි.. යමු යමු...

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76434402322922619232015-03-05T17:09:14.839+05:302015-03-05T17:09:14.839+05:30ස්තූතියි....
දවසක් තුශානිට යාලුවෙකුගෙන් lift එකක...ස්තූතියි....

දවසක් තුශානිට යාලුවෙකුගෙන් lift එකක් හම්බවුනා. ඉතින් වාහනේ යන ගමන් යාළුවා තමයි කිව්වේ ජීවිතේත් හරියට මේ වාහනේ වගේ නේද කියලා. ඒ නිසා මේ අදහසේ අයිතිය නම් යාළුවගේ. මම කලේ ඒ අදහසට පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරපු එක විතරයි.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29952099715155426122015-03-05T16:23:34.207+05:302015-03-05T16:23:34.207+05:30හපොයි හපොයි ... ඉක්මනටම වාහනේ නවත්තලා ෆස්ට් එකට දා...හපොයි හපොයි ... ඉක්මනටම වාහනේ නවත්තලා ෆස්ට් එකට දාලා ගමන පටන් ගන්න එතකොට හරි...

( එහේ මකුළු දැල් කඩලා හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ... ඔන්න ඉක්මනටම මොනාහරි ලිව්වේ නැත්තම් තරහම තරහයි හරිද ... ) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45210143399425239782015-03-05T16:14:49.460+05:302015-03-05T16:14:49.460+05:30:) ම්.. ඔය පොදු උපදෙස් ටිකක්. එක එක්කෙනාගේ වාහනේ, ...:) ම්.. ඔය පොදු උපදෙස් ටිකක්. එක එක්කෙනාගේ වාහනේ, එතකොට යන පාරවල් වෙනස් නිසා ඒ වාහනේ පදවන්න ඕනේ විදිහ ටිකක් වෙනස් වෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4592029032872493782015-03-05T16:10:13.832+05:302015-03-05T16:10:13.832+05:30ඔව් දිනේෂ්... තමන් අනතුරක් කරගන්නෙත් නැතුව, අනුන්ට...ඔව් දිනේෂ්... තමන් අනතුරක් කරගන්නෙත් නැතුව, අනුන්ට අනතුරක් කරන්නෙත් නැතුව ඉස්සරහට යන ඒකයි වැදගත්. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-11614137028395620612015-03-05T14:35:06.580+05:302015-03-05T14:35:06.580+05:30මම ඉස්සෙලම හිතුවේ වාහනයක් ගැන තමයි කියන්න යන්නේ කි...මම ඉස්සෙලම හිතුවේ වාහනයක් ගැන තමයි කියන්න යන්නේ කියලා , තුශානිගේත් මාර ඉට්ටයිල් තියෙන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35564603193020190882015-03-05T13:46:02.338+05:302015-03-05T13:46:02.338+05:30මමත් මේ දවස් වලඩෙකර් බස් එකක් පදින්න පුරුදු වෙන ගම...මමත් මේ දවස් වලඩෙකර් බස් එකක් පදින්න පුරුදු වෙන ගමන් S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-72098073885948829402015-03-04T23:11:43.459+05:302015-03-04T23:11:43.459+05:30අපි පාරේ යන වාහන වල නෙමේ ගමන් උඩින් ,,, හුළග ...අපි පාරේ යන වාහන වල නෙමේ ගමන් උඩින් ,,, හුළග වැස්ස එක්ක තමයි අපේ ගණු දෙනු ,,, ලස්සනයි තුෂ් Anonymousnoreply@blogger.com