tag:blogger.com,1999:blog-3688291394014469629.post4671702523212067716..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 87. බෝම සැලකිලි අද මට ...තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3688291394014469629.post-88975199880125983942015-09-01T14:28:46.419+05:302015-09-01T14:28:46.419+05:30ඒක ඇත්ත... සාපේක්ෂව හොඳ අය තමයි තෝර ගන්න වෙන්නේ......ඒක ඇත්ත... සාපේක්ෂව හොඳ අය තමයි තෝර ගන්න වෙන්නේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79521123237930462882015-08-30T18:23:25.511+05:302015-08-30T18:23:25.511+05:30ඉන්න නරක පාලකයො වෙනුවට ඊට වඩා නරකින් අඩු අය තෝරගන්...ඉන්න නරක පාලකයො වෙනුවට ඊට වඩා නරකින් අඩු අය තෝරගන්න එකට ඡන්දය කියන්නෙ. මොකද නරකක් නැති උන් අපේ දේශපාලන භූමිකාවෙ නැති නිසා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56885314670862432962015-08-25T07:51:19.631+05:302015-08-25T07:51:19.631+05:30අහ්.. ඔව්නේ ඔව්නේ... ෂැගී කාලේකින් මේ පැත්තේ.. අහ්.. ඔව්නේ ඔව්නේ... ෂැගී කාලේකින් මේ පැත්තේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65916342345949627422015-08-24T21:28:16.165+05:302015-08-24T21:28:16.165+05:30ආපහු ළඟදීම එලියට එයි ප්‍රාදේශීය සභා තියනවනේ ආපහු ළඟදීම එලියට එයි ප්‍රාදේශීය සභා තියනවනේ ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2232533725922965922015-08-20T09:58:23.671+05:302015-08-20T09:58:23.671+05:30හ්ම්... ඡන්ද පෙට්ටිය.. හ්ම්... ඡන්ද පෙට්ටිය.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76134753147523359442015-08-20T09:57:43.980+05:302015-08-20T09:57:43.980+05:30අපූරුයි තෙලිදිය.. ස්තූතියි.. අපූරුයි තෙලිදිය.. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63940067975513823942015-08-19T10:38:12.878+05:302015-08-19T10:38:12.878+05:30හම්මේ පෙට්ටිය...හම්මේ පෙට්ටිය...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81923439235235953002015-08-18T17:47:56.067+05:302015-08-18T17:47:56.067+05:30මධු,
අසමජ්ජාතියා... පව් බං කිරි අම්මා.... :D
තුශා...මධු,
අසමජ්ජාතියා... පව් බං කිරි අම්මා.... :D

තුශානි,
රන්ඩුවක් ගියානම් මං තමයි මුලින්ම ඡන්ද පොළෙන් පැනලා දුවන එකා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79798386127843729802015-08-18T16:01:07.587+05:302015-08-18T16:01:07.587+05:30කඩදහි මනාපයෙන් මා අද
ලැබූමුත් සැලකිලි ගරූ නෙක
එකදු...කඩදහි මනාපයෙන් මා අද
ලැබූමුත් සැලකිලි ගරූ නෙක
එකදු කඩදහියකින් වත් ඔබ
ලබා දී නැත මනාපේ මට

එහෙත් කම් නැත තරහ නැහැ මම
හිතට දුක ඔබ මටත් නොකියම
හොරු ගොඩක් මැද මිනිස්කම ඇති
එකෙක් දෙන්නෙක් පත් කරන් ඇතThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67458647446378969712015-08-18T09:33:55.293+05:302015-08-18T09:33:55.293+05:30හ්ම්.. හ්ම්... හ්ම්.. හ්ම්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66906659901532422242015-08-18T09:30:12.275+05:302015-08-18T09:30:12.275+05:30ආපහු කවදා දකින්න ලැබෙයිද :( ආපහු කවදා දකින්න ලැබෙයිද :( තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43731762552905973672015-08-18T09:29:16.145+05:302015-08-18T09:29:16.145+05:30@ මධු - යශ්යන්තට රතිංඤ අටෝන වැඩ පුරුදුයි නේ හි.....@ මධු - යශ්යන්තට රතිංඤ අටෝන වැඩ පුරුදුයි නේ හි.. හි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66889970049617232432015-08-18T09:17:03.378+05:302015-08-18T09:17:03.378+05:30@ යශ්‍යන්ත - :) මමත් දැකලා තියෙනවා.
රණ්ඩුවක් දෙක...@ යශ්‍යන්ත - :) මමත් දැකලා තියෙනවා.
රණ්ඩුවක් දෙකක් තිබුනා නම් හොඳට සැලකිලි හම්බවෙයි නේද .. :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16712158469036104952015-08-18T08:40:24.855+05:302015-08-18T08:40:24.855+05:30හ්ම්... ඒත් හෙටින් පස්සේ අමතකයි ආපහු ඡන්දයක් එනකන්...හ්ම්... ඒත් හෙටින් පස්සේ අමතකයි ආපහු ඡන්දයක් එනකන්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42407747814526982492015-08-18T08:30:38.327+05:302015-08-18T08:30:38.327+05:30ඒක ඇත්ත.. හි..හි... ඒක ඇත්ත.. හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27051667745312576262015-08-17T21:35:54.528+05:302015-08-17T21:35:54.528+05:30වෙනදා වගේ යහමින් ඔය පෙස්ටිය මේ පාර දූෂණය වෙලා නැතු...වෙනදා වගේ යහමින් ඔය පෙස්ටිය මේ පාර දූෂණය වෙලා නැතුව ඇති.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56617869432957215652015-08-17T21:35:18.616+05:302015-08-17T21:35:18.616+05:30පංසල් වලට ආධාර කරපු පුරුද්ද බං. රතිංඤයක් අටෝපංකො ක...පංසල් වලට ආධාර කරපු පුරුද්ද බං. රතිංඤයක් අටෝපංකො කිරි අම්මගේ හුළු අත්තට.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46683384016434700672015-08-17T19:03:02.131+05:302015-08-17T19:03:02.131+05:30අයියෝ සංද පෙස්ටිය අයියෝ සංද පෙස්ටිය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-64473011642784746182015-08-17T17:54:01.488+05:302015-08-17T17:54:01.488+05:30අම්මප අද ඕකට හොඳ සැලකිලි තමයි. මං දැක්කා අද කිරි අ...අම්මප අද ඕකට හොඳ සැලකිලි තමයි. මං දැක්කා අද කිරි අම්ම කෙනෙක් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාලා අත්දෙක එකතු කරලා වඳිනවා. පිං පෙට්ටියට වගේ. කොහොම හරි අද මටත් සැලකිලි තමයි නිරීක්ෂණෙට ගිය හින්දා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89391465641555500242015-08-17T13:31:38.086+05:302015-08-17T13:31:38.086+05:30පොලිස් රැකවරණ මැද
කොහොමද අද උඹේ උජාරුව.පොලිස් රැකවරණ මැද
කොහොමද අද උඹේ උජාරුව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67402422095458010952015-08-17T12:11:16.774+05:302015-08-17T12:11:16.774+05:30ඒ වුනාට මේ එළියෙ වෙන ඒව ඇහෙනව නං ලොවෙත් එළියට එන්න...ඒ වුනාට මේ එළියෙ වෙන ඒව ඇහෙනව නං ලොවෙත් එළියට එන්න හිතන්නෙ නෑ කෙලිංම වර්ජනය කරනව හිහික්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4580771296244249522015-08-17T11:33:01.474+05:302015-08-17T11:33:01.474+05:30:) ඒකනේ.. ඡන්දයක් තියෙන්නම එපැයි ආපහු එලියට එන්න. ...:) ඒකනේ.. ඡන්දයක් තියෙන්නම එපැයි ආපහු එලියට එන්න. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40894069456884455742015-08-17T11:31:34.008+05:302015-08-17T11:31:34.008+05:30:) දේශපාලනේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ඒකයි වෙනස්...:) දේශපාලනේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ඒකයි වෙනස් දෙයක් ලියන්න හිතුවේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-61578284521255249512015-08-17T11:12:48.796+05:302015-08-17T11:12:48.796+05:30අනේ පව්. ඔය මේ සැරේ එලියට ආවෙ මාස 8කට පස්සේ. හැබැය...අනේ පව්. ඔය මේ සැරේ එලියට ආවෙ මාස 8කට පස්සේ. හැබැයි ආයේ කලුවර කාඹරෙන් ලඟදිම එන්න හම්බෙනවනෙ. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60070626257667481132015-08-17T11:03:01.969+05:302015-08-17T11:03:01.969+05:30අවුරුදු පහකට වරක් ජනතාව රට වෙන දිනය.......... හැබැ...අවුරුදු පහකට වරක් ජනතාව රට වෙන දිනය.......... හැබැයි කියන්නේ නම් අපි ජනතා පරමාධිපත්‍යය හිමි ජනතාව කියලා.... හෙට ඉදලා බලාගත්ත අැහැකි පරමාධිපත්‍යය...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com