tag:blogger.com,1999:blog-3688291394014469629.post479327528109518680..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 116. අවුරුදු තුනයි ... ( 3rd Blog anniversary) තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3688291394014469629.post-3844023996082508192016-10-24T14:20:01.313+05:302016-10-24T14:20:01.313+05:30බොහොම ස්තූතියි සිරා අයියේ... බොහොම ස්තූතියි සිරා අයියේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4521354213457125852016-10-23T21:55:28.235+05:302016-10-23T21:55:28.235+05:30තෙවසරක බ්ලොග් කෙරුවාවට මගේ සුභ පැතුම් නගේ....තෙවසරක බ්ලොග් කෙරුවාවට මගේ සුභ පැතුම් නගේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-1348321944137135142016-10-18T13:45:09.855+05:302016-10-18T13:45:09.855+05:30හපොයි හපොයි.. දැන්නේ තේරුනේ... හපොයි හපොයි.. දැන්නේ තේරුනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56326232352069476842016-10-18T09:38:10.782+05:302016-10-18T09:38:10.782+05:30Thank you very much sir ... Thank you very much sir ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48413408072304018042016-10-18T09:37:50.270+05:302016-10-18T09:37:50.270+05:30බොහොම ස්තූතියි ...බොහොම ස්තූතියි ...තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-57549016608463703722016-10-14T12:38:29.444+05:302016-10-14T12:38:29.444+05:30My Best Wishes Madam!My Best Wishes Madam!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27278374993569678592016-10-13T19:31:05.175+05:302016-10-13T19:31:05.175+05:30සුභ පැතුම් සුභ පැතුම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-78034636333459647972016-10-13T19:30:41.780+05:302016-10-13T19:30:41.780+05:30ඉයන් ශේප් එකේ තුෂානිගේ වයස දැන ගත්ත නේද? ඉයන් ශේප් එකේ තුෂානිගේ වයස දැන ගත්ත නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39232291312961933712016-10-11T07:52:48.434+05:302016-10-11T07:52:48.434+05:30බොහොම ස්තූතියි නංගෝ... බොහොම ස්තූතියි නංගෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44885261343646625812016-10-10T23:30:55.423+05:302016-10-10T23:30:55.423+05:30සුබ උපන් දිනක් තුශානි අක්කෝ...))))සුබ උපන් දිනක් තුශානි අක්කෝ...))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22714501963263489092016-10-10T08:39:41.188+05:302016-10-10T08:39:41.188+05:30බොහොම ස්තූතියි හීන දකින්නී.. දිගටම එන්න .. බොහොම ස්තූතියි හීන දකින්නී.. දිගටම එන්න .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12965498751446130342016-10-10T08:06:20.552+05:302016-10-10T08:06:20.552+05:30බොහොම ස්තූතියි ලොකු අයියා...
බලන්න බලන්න.. නැත්ත...බොහොම ස්තූතියි ලොකු අයියා...

බලන්න බලන්න.. නැත්තම් දන්නෙම නැතුව උපන්දිනේ පහුවෙයි... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14581983787183762462016-10-08T19:36:28.854+05:302016-10-08T19:36:28.854+05:30ඔයාගේ ආරාධනාව පිළිඅරන් ලියන තාක්කල් කැකුළුගොමුවට ...ඔයාගේ ආරාධනාව පිළිඅරන් ලියන තාක්කල් කැකුළුගොමුවට එනවා කියවන්න ඉඩ ලැබෙන විදිහට.. :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48511026050152785582016-10-08T14:30:46.230+05:302016-10-08T14:30:46.230+05:30සුබ පැතුම් තුශානි...
මමත් කවදද ලියන්න පටන් ගත්තෙ ක...සුබ පැතුම් තුශානි...
මමත් කවදද ලියන්න පටන් ගත්තෙ කියල හොයල බලන්න ඕනේ... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-12430656784005445922016-10-08T08:25:28.468+05:302016-10-08T08:25:28.468+05:30බොහොම ස්තූතියි ශානි ... බොහොම ස්තූතියි ශානි ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17551472934194225082016-10-08T08:24:53.886+05:302016-10-08T08:24:53.886+05:30බොහොම ස්තූතියි හැලපතුමා ...
ඔව්.. කාර්යබහුල නිසා ...බොහොම ස්තූතියි හැලපතුමා ...

ඔව්.. කාර්යබහුල නිසා නිතරම නම් කියවන්න ලැබෙන්නේ නෑ ... ඒත් ඉඩ ලැබෙන වෙලාවට කියවනවා. ගොඩක් වෙලාවට මම හොඳ පොස්ට් එකක් කියෙව්වොත් ඒකේ ලින්ක් එක එයාට E-mail කරනවා එතකොට එයාට වෙලාවක් ලැබුන ගමන් කියවන්න පුලුවන්නේ.

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83804057934576462742016-10-08T08:10:44.647+05:302016-10-08T08:10:44.647+05:30තැන්කූ තැන්කූ දිනේෂ් ... තැන්කූ තැන්කූ දිනේෂ් ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54345752397349352272016-10-08T08:09:39.323+05:302016-10-08T08:09:39.323+05:30බොහොම ස්තූතියි... කාලේකින් නේද මේ පැත්තේ...
බොහොම ස්තූතියි... කාලේකින් නේද මේ පැත්තේ...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-57265419638427182812016-10-08T08:08:57.498+05:302016-10-08T08:08:57.498+05:30yehhhh !!!!
Thank you so much ... :) yehhhh !!!!

Thank you so much ... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43061534278839133012016-10-08T08:07:29.252+05:302016-10-08T08:07:29.252+05:30බොහොම ස්තූතියි මනෝජ් ....
බොහොම ස්තූතියි මනෝජ් ....
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38086704856939509402016-10-08T08:06:55.697+05:302016-10-08T08:06:55.697+05:30කොළොම්පුරේ සිරි අරගෙන ඔබ මෙහි ආවා
ලියන කියන දේ ගැන...කොළොම්පුරේ සිරි අරගෙන ඔබ මෙහි ආවා
ලියන කියන දේ ගැන අදහස් දැක්වුවා
මේ තුති මල් තුශානි අද දින ගෙන ආවා
ඔබේ ගමනටත් පතනවා ජය බෝ වේවා

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-35644420813853853912016-10-08T07:40:36.482+05:302016-10-08T07:40:36.482+05:30මොකක් කිව්වා තුශානිට හැටයි ??? ඒ ඉතින් තව අවුරුදු ...මොකක් කිව්වා තුශානිට හැටයි ??? ඒ ඉතින් තව අවුරුදු තිස් ගානකින් තමයි.. හි..හි...

බොහොම ස්තූතියි ඉයන්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44052875335226224382016-10-07T22:47:47.685+05:302016-10-07T22:47:47.685+05:30සුබ පැතුම් ... දිගු ගමනකටසුබ පැතුම් ... දිගු ගමනකට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88739912084374383942016-10-07T21:14:13.928+05:302016-10-07T21:14:13.928+05:30තුශානිට තවත් අවුරුදු තිහක් බ්ලොග් ලියන්නට සුබ පැතු...තුශානිට තවත් අවුරුදු තිහක් බ්ලොග් ලියන්නට සුබ පැතුම්!!! ඒක නෙවෙයි ඔයාගෙ මහත්තයත් බ්ලොග් කියවනවද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8856806263125657262016-10-07T20:31:30.784+05:302016-10-07T20:31:30.784+05:30හැපි උපන්දිනයක් වේවා.
වෙල්ඩන්..හැපි උපන්දිනයක් වේවා.

වෙල්ඩන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com