tag:blogger.com,1999:blog-3688291394014469629.post6470760493857547222..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: කඳුළු අතරින් හිනැහෙන පුංචි පැංචෝ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3688291394014469629.post-10111250668102468322014-01-14T16:59:44.428+05:302014-01-14T16:59:44.428+05:30ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට. ඔන්න තුශානි ඔයාවත් ස...ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට. ඔන්න තුශානි ඔයාවත් සාදරෙන් පිලිගත්තා...

පරිවාසභාරයේ ළමා නිවාසයක් නිසයි පින්තූරවත් තොරතුරු වත් හෙලි කලේ නැත්තේ..

අසරණ ළමයින්ට අම්මකෙනෙක් වෙලා ගාලුගේ අම්මා කරන්නේ ලොකු පිනක්..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79577331624401310932014-01-14T07:59:39.828+05:302014-01-14T07:59:39.828+05:30තුශානි ඔයා කරල තියෙන්නෙ ඉතාම හොද වැඩක්.. කියන්න වච...තුශානි ඔයා කරල තියෙන්නෙ ඉතාම හොද වැඩක්.. කියන්න වචන නෑ... අසරන, තනිකම, ආදරය නොලැබෙන දරුවන්ට ඔයාල ඒව එක දිනයකට හරි දීල තියෙනවා... ඒ පින ඔයාලට සදහටම ඇති...

මම දෙයක් කියන්නද?? ඔය ළමා නිවාසය ගැන කියන්න කාට හරි උදවු කරන්න හිතේවි... රූපරාමු ටිකකුත් දාන්න....

මම අවුරුදු 05 ක් ළමා නිවාසයක් අසල හිටියා... ඒ කියන්නෙ මගේ මව එහි ප්රධාන පාලිකාව ලෙස කටයුතු කරා....

එහි නම රුහුණු ළමා නිවාසය කිතුලම්පිටිය..

ඒකෙ ඉන්නෙ අවුරුදු 05 ට වඩා අඩු ලමයි...අඩු කියන්නෙ සමහර අවස්තා වල එක් දිනක් පැටවු පවා එහි සේවකයින්ගේ තුරුලේ ඉන්නවා...

ඇත්තටම දුකයි ඒව බලද්දි...

Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-32205669953850633632014-01-13T17:29:31.823+05:302014-01-13T17:29:31.823+05:30හුඟක් ස්තූතියි... ඉඩකඩ ලැබෙන විදිහට ලියන්න උත්සාහ ...හුඟක් ස්තූතියි... ඉඩකඩ ලැබෙන විදිහට ලියන්න උත්සාහ කරන්නම්කෝ.. දිගටම එන්න.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49825417329412981362014-01-13T15:44:30.117+05:302014-01-13T15:44:30.117+05:30මටත් වැඩිම ට්රැෆික් හැමදාම මාතලන් ගොයියගෙන් තමයි ...මටත් වැඩිම ට්රැෆික් හැමදාම මාතලන් ගොයියගෙන් තමයි ,, නියමයි තුෂානි ...
දිගටම ලියන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66304390081394856172014-01-11T11:26:21.846+05:302014-01-11T11:26:21.846+05:30ස්තූතියි අගය කලාට .. සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ ...ස්තූතියි අගය කලාට .. සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට.. දිගටම එන්න ...

බ්ලොග් එක පටන් අරන් තාම මාස 3 ක් විතර වෙන්නේ.. ඒ නිසා තාම අලුත්. දන්න තරමින් මගේ බ්ලොග් එකත් සින්ඩියේ තියෙනවා..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9120693784972581282014-01-11T07:57:40.061+05:302014-01-11T07:57:40.061+05:30ටික වෙලාවකට හරි එයාලගේ ජීවිත වලට සතුට ගේන්න පුළුවන...ටික වෙලාවකට හරි එයාලගේ ජීවිත වලට සතුට ගේන්න පුළුවන් වෙච්ච එක ගැන අපිටත් හරිම සතුටුයි....

ඒ වගේම තුශානිගේ බ්ලොග් එකට ඔයාගේ පැමිණීමත් සතුටක් ඉතින් ඔයාවත් ආදරයෙන් පිලිගන්නවා ...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9215113713899646672014-01-11T07:11:49.264+05:302014-01-11T07:11:49.264+05:30හොද වැඩක් කරලනේ අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ.
අයි ...හොද වැඩක් කරලනේ අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ.
අයි මේක මාතලන්ගේ සින්ඩියේ දාල නැත්තේ.
මම කියවන්නේ ඒ සින්ඩියේ තියෙන ඒවා.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51126930323246646712014-01-10T23:03:11.096+05:302014-01-10T23:03:11.096+05:30හරිම හොඳ දෙයක් ඔයාල කරල තියෙන්නෙ තුශානි..කාගෙ හරි ...හරිම හොඳ දෙයක් ඔයාල කරල තියෙන්නෙ තුශානි..කාගෙ හරි ජීවිතයකට ටික වෙලාවකට හරි සතුට ගේන එක ලොකු පිනක්.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38108917606763782942014-01-09T21:31:43.761+05:302014-01-09T21:31:43.761+05:30අනේ නෑ.. අමනාපයක් නෑ... ඉඩ කඩක් තියන වෙලාවලට මේ ප...අනේ නෑ.. අමනාපයක් නෑ... ඉඩ කඩක් තියන වෙලාවලට මේ පැත්තට ඇවිත් යන්න එන්න.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-53996099303017004982014-01-09T17:39:22.221+05:302014-01-09T17:39:22.221+05:30බොහෝම සතුටු හිතෙන දෙයක් තුෂානි...මගේ බ්ලොග් රෝල්ට ...බොහෝම සතුටු හිතෙන දෙයක් තුෂානි...මගේ බ්ලොග් රෝල්ට ඔයාව දාගන්න විදිහක් නැහැ 300 පැනලා නිසා... ඒ නිසා එන්න බැරි වීම ගැන අහිතක් හිතන්න එපා ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31391568539648111562014-01-09T08:42:59.202+05:302014-01-09T08:42:59.202+05:30 ස්තූතියි අගය කිරීමට..
ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා... ස්තූතියි අගය කිරීමට..

ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට .. දිගටම එන්න... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-9906731272444570242014-01-08T21:29:26.635+05:302014-01-08T21:29:26.635+05:30ගොඩාක් හොද වැඩක් 2013 මම පටන් ගත්තෙ ඔහොම...හැබැයි ...ගොඩාක් හොද වැඩක් 2013 මම පටන් ගත්තෙ ඔහොම...හැබැයි මෙ පාර බැරි වුණා....
මෙ මගේ පළමු ආගමනය වගෙයි හිතෙන්නෙ මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-17406877045796385472014-01-07T22:42:38.082+05:302014-01-07T22:42:38.082+05:30අගය කලාට ස්තූතියි...
ඔව්... අනිත් අය වගේ අලුත් ...අගය කලාට ස්තූතියි...

ඔව්... අනිත් අය වගේ අලුත් සාරියකින් තමයි සැරසිලා ගියේ... ළමා නිවාසේ සමහර පොඩිත්තන්ට මාව පෙනිලා තියෙන්නේ එයාලගේ ටීච වගේලු...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49040613397512568432014-01-07T22:26:08.718+05:302014-01-07T22:26:08.718+05:30ස්තූතියි ! සාදරයෙන් පිලිගන්නවා තුශානිගේ බ්ලොග් එකට...ස්තූතියි ! සාදරයෙන් පිලිගන්නවා තුශානිගේ බ්ලොග් එකට ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77297466118507949992014-01-07T21:00:56.685+05:302014-01-07T21:00:56.685+05:30බොහොම අගය කල යුතු වැඩක්...නව වසරක පළමු වැනිදාකම ඔබ...බොහොම අගය කල යුතු වැඩක්...නව වසරක පළමු වැනිදාකම ඔබ ඇතුලු පිරිවර කරලා තියෙන්නෙ...නගා පළමු වෙනිදා ලස්සන සාරියකින් කාරිය සැරසිලා වැඩට යන්න ඇතැයි සිතමි...මමත් එකල මතකයන් එක්ක ගෙදර තනි වූනා...මොකද මේ රටේ පළමුවැනිදාව හැමදාමත් නිවාඩු නිසා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75000222786415249132014-01-07T20:53:56.661+05:302014-01-07T20:53:56.661+05:30maxxa wedakmaxxa wedakබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45404393534566771902014-01-07T07:54:32.598+05:302014-01-07T07:54:32.598+05:30බොහොම ස්තූතියි ....
හිත දුවලා ගිය පරණ මතකය අපිටත...බොහොම ස්තූතියි ....

හිත දුවලා ගිය පරණ මතකය අපිටත් කියමුද ?තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13189742373358082632014-01-07T03:02:33.628+05:302014-01-07T03:02:33.628+05:30මගේ හිත පරණ මතකයක් ලගට හෙමීට දුවලා ගියා..
අගය කරන...මගේ හිත පරණ මතකයක් ලගට හෙමීට දුවලා ගියා..

අගය කරනවා මේ කරපු හැම දෙයක්ම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-26990319988579858412014-01-06T23:32:08.306+05:302014-01-06T23:32:08.306+05:30බොහොම හොඳ යෝජනාවක් තුශානි.
ඔය ඉල්ලීමම අපිත් ඔයා ව...බොහොම හොඳ යෝජනාවක් තුශානි.

ඔය ඉල්ලීමම අපිත් ඔයා වගේ වයසෙදි අපේ වැඩිහිටි පරපුරට යෝජනා කරා. අපිත් ඔය විදිහටම ඔවැනි සමාජ සත්කාරවලට පුරෝගාමිව සම්බන්ධ වුනා. මේ තියෙන්නේ සමාජය සහ මිනිසා අතර නිරන්තරයෙන් සිදුවන ක්රියාවලියක්. අපි වයසත් සහ අනිකුත් වගකීම් වලින් ඉවත්වී යාමත් සමගම ඊලඟ පරපුර එය අතට ගන්නවා. තුශානිලාත් කාලයාගේ ඇවෑමෙන් ඔය යශ්ටිය තව කාට හරි බාරදෙනවා නැත්නම් කවුරු හරි බාරගන්නවා. අපි ඒ දෙස බලා ඉන්නවා. මේක තමයි නිරන්තරයෙන්ම සිදුවන ක්රියාදාමය. තව කාලයක් යනකොට තුශානිට එය නිකම්ම වැටහෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68864840064411251772014-01-06T21:49:59.264+05:302014-01-06T21:49:59.264+05:30පුංචි දෙයක් කියන්න අහනවද ?
කාලා බීලා සතුටු වෙන ...පුංචි දෙයක් කියන්න අහනවද ?

කාලා බීලා සතුටු වෙන එකේ වරදක් නෑ. පුළුවන් කමක් තියෙනවනම් මේ වගේ දේකටත් අවස්ථාවක් සලසගන්න. එතකොට හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම් වෙයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29083187406525826922014-01-06T20:56:32.625+05:302014-01-06T20:56:32.625+05:30මෙන්න මෙව්වා තමයි වැඩ.
හැබැයි තුශානි මම නම් 31 බී...මෙන්න මෙව්වා තමයි වැඩ.

හැබැයි තුශානි මම නම් 31 බීලා නටලා හොඳටම නිදාගත්තා බොරු කියන්න ඕඅන නැහැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-52577405460119785732014-01-06T19:00:04.139+05:302014-01-06T19:00:04.139+05:301 වෙනිදාවට වටිනාකමක් එකතු කරගන්නයි ඕනේ වුනේ... හිත...1 වෙනිදාවට වටිනාකමක් එකතු කරගන්නයි ඕනේ වුනේ... හිතුවටත් වඩා සාර්ථකව ඒ දෙය ඉෂ්ට වුනා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-74516964269326270622014-01-06T16:40:13.682+05:302014-01-06T16:40:13.682+05:30පළවෙනිදා ආදර්ශවත් විදිහට ගත කරලා නේ පළවෙනිදා ආදර්ශවත් විදිහට ගත කරලා නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87437731215897188562014-01-06T16:23:55.768+05:302014-01-06T16:23:55.768+05:30වැඩේ අගය කලාට ස්තූතියි..
1 වෙනිදාව මේ විදිහට ගතක...වැඩේ අගය කලාට ස්තූතියි..

1 වෙනිදාව මේ විදිහට ගතකරන්න ලැබීම ගැන හුඟාක් සතුටුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-13520842911448443872014-01-06T13:55:35.307+05:302014-01-06T13:55:35.307+05:30බොහොමත්ම ස්තූතියි...
//ප්රශංසනීයයි// ලස්සන, මමත...බොහොමත්ම ස්තූතියි...

//ප්රශංසනීයයි// ලස්සන, මමත් ආස වචනයක් ...ඒ ඒ වචනේ අපිට නිතර අහන්න ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති. හොඳ දෙයක් කලත් කවුරුහරි ඒක ප්රශංසා කරන්නේ කලාතුරකින්නේ..
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com