tag:blogger.com,1999:blog-3688291394014469629.post7593512307554957424..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: හොයලා දුන්නොත් රුපියල් 10,000.00 ක් ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3688291394014469629.post-52011216588045580242014-09-01T23:07:01.735+05:302014-09-01T23:07:01.735+05:30:) ඒකනේ... සාදරෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට... :) ඒකනේ... සාදරෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76734291765779820052014-08-31T21:46:37.304+05:302014-08-31T21:46:37.304+05:30මනුස්සකම් වලට කොහෙද නීති වලංගු වෙන්නේ .....නේද ...මනුස්සකම් වලට කොහෙද නීති වලංගු වෙන්නේ .....නේද ?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34649566830098837472014-08-31T19:34:16.123+05:302014-08-31T19:34:16.123+05:30හි.. හි.. කරපු වැඩේ හරි නෑනේ... හි.. හි.. කරපු වැඩේ හරි නෑනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-2404470595514247112014-08-29T03:50:23.318+05:302014-08-29T03:50:23.318+05:30බල්ලා නැතිවෙලා නෑ. ලෝයර් තමයි බල්ලා.බල්ලා නැතිවෙලා නෑ. ලෝයර් තමයි බල්ලා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67794826713959441932014-03-27T13:19:52.437+05:302014-03-27T13:19:52.437+05:30ස්තූතියි අදහස් වලට .. සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...ස්තූතියි අදහස් වලට .. සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට ..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-21086669745001756292014-03-27T13:14:47.889+05:302014-03-27T13:14:47.889+05:30ලස්සන සරල කතාවක්. හැබැයි කතාවට යටින් ධනපති පංතියට ...ලස්සන සරල කතාවක්. හැබැයි කතාවට යටින් ධනපති පංතියට ලංවෙන්න හදන මධ්‍යම පාංතිකයන්ගෙ චරිත ලක්ෂනත් මනාව නිරූපණය වෙනව.

ඔන්න එහෙනම් මාත් අද ඉඳන් එනව පුංචි කැකුළු මල් නෙලන්න.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76276796259652930572014-03-26T19:39:59.994+05:302014-03-26T19:39:59.994+05:30ෂ්.......... කැගහන්න එපා..
රෝසි නෝනට ඇහුනොත් තරහ ...ෂ්.......... කැගහන්න එපා..
රෝසි නෝනට ඇහුනොත් තරහ යයි... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47733974712272425262014-03-26T19:35:02.189+05:302014-03-26T19:35:02.189+05:30හි.. හි.. එහෙම ඉස්සුව නම් අපහු සිරිපාලට හම්බ වෙන්න...හි.. හි.. එහෙම ඉස්සුව නම් අපහු සිරිපාලට හම්බ වෙන්නේ නෑ හැබැයි.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77800785748744368322014-03-26T14:49:36.339+05:302014-03-26T14:49:36.339+05:30බලු වැඩක් කරලා තියෙන්නේ සිරිපාලට. බලු වැඩක් කරලා ත...බලු වැඩක් කරලා තියෙන්නේ සිරිපාලට. බලු වැඩක් කරලා තියෙන්නේ සිරිපාලට. දැන් තියෙන්නේ කට්ටිය දාලා රෝසි නෝනාව උස්සන්න. එතකොට නම් අර ඔෆර් එක එන එකක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-22850452918152037412014-03-26T13:39:17.217+05:302014-03-26T13:39:17.217+05:30බල්ලව ඉස්සර වගේ අර මොකක්ද මන්ද වෑන් එකෙන් ඉස්සුවද ...බල්ලව ඉස්සර වගේ අර මොකක්ද මන්ද වෑන් එකෙන් ඉස්සුවද දන්නෑ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4024148750077908492014-03-26T10:28:40.499+05:302014-03-26T10:28:40.499+05:30ඒක ඇත්ත... ඒත් ඔහොම දේවලුත් වෙලා තියෙනවා.. ඒක ඇත්ත... ඒත් ඔහොම දේවලුත් වෙලා තියෙනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-43689830883095117892014-03-26T10:12:59.223+05:302014-03-26T10:12:59.223+05:30නීති පොතේ මොනව තිබ්බත් තමන්ට උදව් කරපු කෙනාට ප්‍රත...නීති පොතේ මොනව තිබ්බත් තමන්ට උදව් කරපු කෙනාට ප්‍රති උපකාර නොකරපු එක නම් වැරදියි.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71295745448451172552014-03-25T22:38:55.867+05:302014-03-25T22:38:55.867+05:30ඔව් .. මෙහෙම කමෙන්ටුවක් බලාපොරොත්තු නොවුනත් කතාව ...ඔව් .. මෙහෙම කමෙන්ටුවක් බලාපොරොත්තු නොවුනත් කතාව කියෙව්වහම ඒක හුඟක් සංවේදීව දැනුනා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-92180785764802466262014-03-25T21:34:22.476+05:302014-03-25T21:34:22.476+05:30මම කියන්න යන්නේ මේ කථාවෙ ගැන කියවෙන නීතිය ගැන නෙමෙ...මම කියන්න යන්නේ මේ කථාවෙ ගැන කියවෙන නීතිය ගැන නෙමෙයි. මට කොහොමත් නීතිය කියන්නෙ හරිම කර්කෂ විෂයක්....

සිරා සූටි එකා කාලෙ අපේ ගෙදර හිටිය දඩෝරියගෙ නම රොබින්. මේකා හරිම හීලෑ එකෙක්...අපේ අම්මා නම් කිව්වෙ මේකා හදන වෙලේ ගොනෙක් හදාගත්තා නම් මීට වඩා හොදයි කියලයි..ගෙදරට අමුත්තෙක් එද්දි රොබින් නැට්ට වනාගෙන ගිහිල්ලා අපිටත් කලින් උගෙ සුහදතාව පෙන්නනවා...කවදාවත් කිසිම දේකට බුරන්නෙ නෑ...වෙන බල්ලො බුරනවා අැහුනත්...ඔලුව උස්සලා බලලා උගෙ පාඩුවෙ ආයෙමත් නිදා ගන්නවා..

මේ රොබින් බල්ලා අපේ ගෙදරින් වීසා කපා ගත්තෙ ඌට අහුවෙන අහුවෙන ඇදුම හපන්න ගත්තට පස්සෙ....එහා ගෙදර ජෑස් කොල්ලගෙ කලිසම් 3 කම පස්සා පැත්ත රොබිනා කාලා...ඒ මදිවට අපේ ආච්චිගෙ අලුත්ම චීත්ත වගේකටත් මේකා වගකියලා...ඉතිං තාත්තා තීරණය කලා රොබිනව පොල් කඩන්න එන ලාල් අයියට දෙන්න...එදා ලාල් අයියා බයිසිකලයට නැගලා රොබිනාගෙ දම්වැල අල්ලගෙන යම් පුතා කියලා ඉස්සරහට යද්දි අපි දිහා සානුකම්පිත බැල්මක් දාලා රොබිනා බයිසිකලයත් එක්ක දිව්වා...ඒ සතාගෙ ඒ බැල්ම මැරෙනකං මට අමතක වෙන එකක් නෑ....

මම පුංචි උනාට ඒ සිදුවිම මගේ හිත හරියට රිදෙව්වා...මම තාත්තට ගොඩාක් දොස් කිව්වා...වේලක් දෙකක් නොකා හිටියා...රොබිනව මතක් වෙන්න වැස්සකින් පස්සෙ තෙත පොළවෙ සටහන් වෙලා තිබුන උගෙ පා සටහනක් පිහියකින් කුට්ටියක් විදියට කපලා ගේ ඇතුලෙන් අරන් තිබ්බා.

මෙහෙම කමෙන්ටුවක් කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති නේද...මට රොබින් නම දැක්ක ගමන් මතක් වුනේ මේ සිදුවීම.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8740658668883810152014-03-25T20:29:18.709+05:302014-03-25T20:29:18.709+05:30ඔයාට නීතිය හොඳටම එපා වෙලා වගේ.. :)ඔයාට නීතිය හොඳටම එපා වෙලා වගේ.. :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87954466635993981922014-03-25T15:06:57.618+05:302014-03-25T15:06:57.618+05:30අප්පෝ නීතියනන්ම්මතක් කරන්න එපා. ඔක් දන්නේ නැතිතරමට...අප්පෝ නීතියනන්ම්මතක් කරන්න එපා. ඔක් දන්නේ නැතිතරමට හොඳයි , මොකද දන්නේ නෑනේ කියලා හිත හදාගත්ත් හැකි
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19399654183129681672014-03-25T10:32:27.081+05:302014-03-25T10:32:27.081+05:30මෙතනදි සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා අ...මෙතනදි සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා අර්පණය මැනවින් සන්නිවේදනය වෙලා නෑ කියන තර්කය තමයි අරගෙන තියෙන්නේ..

වලංගු ගිවිසුමකදී අර්පණය මැනවින් සන්නිවේදනය වී තිබිය යුතුයි කියලයි නීතිය පිළිගන්නේ..

හුඟක් ස්තූතියි අදහස් දක්වන්න මේ පැත්තට ගොඩවුනාට ... සාදරයෙන් පිළිගන්නවා ..... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-10358134910844313552014-03-25T10:25:41.035+05:302014-03-25T10:25:41.035+05:30හපොයි.. ආචාර්යතුමාටත් තියෙන ප්‍රශ්ණ...
අර්පණ ගැන ...හපොයි.. ආචාර්යතුමාටත් තියෙන ප්‍රශ්ණ...

අර්පණ ගැන කියපු ටික තෙරුනේහ්.. ඒ නිසා ඒගැන එච්චර හිතන්න එපා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76919073616588695432014-03-25T10:11:03.342+05:302014-03-25T10:11:03.342+05:30තුෂී,ඒ වුනාට ඒ අර්පණය ප්‍රසිද්ධ හා විවෘත අර්පණයක් ...තුෂී,ඒ වුනාට ඒ අර්පණය ප්‍රසිද්ධ හා විවෘත අර්පණයක් නේද?එතකොට ඒ අර්පණයෙන් අපේක්ෂා කල දෙය,ඒ කියන්නේ බල්ලා සොයා දීම කියන තැනදී ව්‍යංගයෙන් අදාල කෙනා අර්පනය පිළිගෙන තියෙනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-83173765302436440042014-03-25T09:22:42.129+05:302014-03-25T09:22:42.129+05:30ස්තුති දැන් නෙහ් තෙරුනේහ්..
එතකොට තෙරියුම් කියුවේ...ස්තුති දැන් නෙහ් තෙරුනේහ්..

එතකොට තෙරියුම් කියුවේ මුකාදආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23825947896773496352014-03-25T07:47:07.175+05:302014-03-25T07:47:07.175+05:30ඔව්.. ඔව්.. නැත්තම් තෑගි නෑ හොඳේ ...
ඔව්.. ඔව්.. නැත්තම් තෑගි නෑ හොඳේ ...

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-6109292702433834812014-03-25T02:29:47.029+05:302014-03-25T02:29:47.029+05:30ඒක හොදයි.. මීට පස්සේ අයිතිකාරයා හොයන්න කලින් බලන්න...ඒක හොදයි.. මීට පස්සේ අයිතිකාරයා හොයන්න කලින් බලන්න ඕන තෑග්ගක් තියේද කියලා.. නැත්නම් අපරාදෙනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-54026458333399094682014-03-24T19:55:44.203+05:302014-03-24T19:55:44.203+05:30හි.. හි... ඒක ඇත්ත ... මොනා වුනත් පොරොන්දු ඉෂ්ට කර...හි.. හි... ඒක ඇත්ත ... මොනා වුනත් පොරොන්දු ඉෂ්ට කරන්න තිබුනා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68445212065556820842014-03-24T19:54:02.294+05:302014-03-24T19:54:02.294+05:30හපොයි නෑ... :(හපොයි නෑ... :(තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-59689715032156522222014-03-24T19:52:42.513+05:302014-03-24T19:52:42.513+05:30ස්තූතියි... :) ස්තූතියි... :) තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com