tag:blogger.com,1999:blog-3688291394014469629.post783969524740874707..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 98. හිනා වෙන මිනිස්සු ... තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3688291394014469629.post-56596712958822906052016-03-08T09:31:24.220+05:302016-03-08T09:31:24.220+05:30ඔව්... හැබැයි ඒ හදවතින්ම හිනා වුනොත් විතරයි.. ඔව්... හැබැයි ඒ හදවතින්ම හිනා වුනොත් විතරයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-45639765272016523952016-03-08T05:14:19.909+05:302016-03-08T05:14:19.909+05:30කතා නොකලත් අපිත් දකින දකින හැමෝමත් එක්ක හිනා වෙනවා...කතා නොකලත් අපිත් දකින දකින හැමෝමත් එක්ක හිනා වෙනවා. හිනාව නිසා අපිට ගොඩක් දේවල් හම්බ වෙනවා කියලා මන් අහලා තියෙනවා. ආයුශත් වැඩි වෙනවා නේ.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-25061167146828643602016-03-04T08:36:10.120+05:302016-03-04T08:36:10.120+05:30ගොඩක් හොඳයි... එහෙම අය අද හරි අඩුයි... ගොඩක් හොඳයි... එහෙම අය අද හරි අඩුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84207325911941526052016-03-04T08:26:41.429+05:302016-03-04T08:26:41.429+05:30ඒ වැඩසටහන නම් දැකලා නෑ...
මර්සි එදිරිසිංහ කියන්න...ඒ වැඩසටහන නම් දැකලා නෑ...

මර්සි එදිරිසිංහ කියන්නේ හඬ හැසිරවීමේ කලාවේ ඉදිරියෙන්ම හිටිය බොහොම දක්ෂ ශිල්පිනියක්. ඇයත් එක්ක කටයුතු කරන්න මටත් අවස්තාව ලැබුන නිසා ඇගේ මේ හැකියාවන් සජීවීව දකින්න නම් මට පුළුවන් වුනා...

ඔව් මනෝජ්... කාටවත් හිනා නොවී හදවතින් හිනා වෙන්නයි අපි උත්සාහ කරන්න ඕනේ..

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-47087242693855503072016-03-04T01:33:16.647+05:302016-03-04T01:33:16.647+05:30මම නම් ඕං හදවතින් හිනා වෙන කෙනෙක්මම නම් ඕං හදවතින් හිනා වෙන කෙනෙක්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16426019509906713312016-03-04T01:32:21.245+05:302016-03-04T01:32:21.245+05:30නෑ මේ ගෙම්බගේ දත් නැලු හිනා වෙන්නනෑ මේ ගෙම්බගේ දත් නැලු හිනා වෙන්නකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44341900045022968982016-03-03T20:14:37.449+05:302016-03-03T20:14:37.449+05:30කාලෙකට කලින් රුපවාහිනී වැඩසටහනකට ආපු "මර්සි එ...කාලෙකට කලින් රුපවාහිනී වැඩසටහනකට ආපු "මර්සි එදිරිසිංහ" ඔය තුශානි කියලා තියෙන එක එක විදියට හිනාවෙලා පෙන්නුවා මතකයි.

කාටවත් හිනා නොවී හදවතින් හිනා වෙන්නයි මමත් කැමති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75818073651015971912016-03-03T09:25:45.284+05:302016-03-03T09:25:45.284+05:30ඔය හැම විදිහටම මටත් හිනා වෙන අය ඕන තරම් ඉන්නවා උන්...ඔය හැම විදිහටම මටත් හිනා වෙන අය ඕන තරම් ඉන්නවා උන්නැහේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14864790694472719802016-03-03T09:13:32.049+05:302016-03-03T09:13:32.049+05:30හි..හි... හැබැයි ඉතින් හිනා වෙවී ඉන්න ගිහින් වෙන ඇ...හි..හි... හැබැයි ඉතින් හිනා වෙවී ඉන්න ගිහින් වෙන ඇබැද්දිත් එමටයි...

කිව්වත් වගේ මනෝ මන්දිර පේන්න නෑ නේද ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-84794451375176059902016-03-03T08:54:33.236+05:302016-03-03T08:54:33.236+05:30හරියටම හරි ඩූඩ්...
අන්තිමට මොකක් හරි වුනාම "...හරියටම හරි ඩූඩ්...

අන්තිමට මොකක් හරි වුනාම " අනේ මම ඒ ගැන එච්චර හිතලා කලේ නෑ.. " කියලා තමයි කියන්නේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-92230904174268883032016-03-03T08:17:52.696+05:302016-03-03T08:17:52.696+05:30දැන් කවුද ඔයාට එහෙම හිනා උනේ......?දැන් කවුද ඔයාට එහෙම හිනා උනේ......?පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65153450486832592016-03-03T08:03:19.865+05:302016-03-03T08:03:19.865+05:30එහෙමද... ටිකක් හොයලා බලන්න ඕනේ... ස්තූතියි තොරතුරට...එහෙමද... ටිකක් හොයලා බලන්න ඕනේ... ස්තූතියි තොරතුරට.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-29968621987366798402016-03-03T08:01:38.918+05:302016-03-03T08:01:38.918+05:30හි..හි... ඒක ඇත්ත... හි..හි... ඒක ඇත්ත... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40269143503298351192016-03-02T23:24:04.024+05:302016-03-02T23:24:04.024+05:30හිනාවෙලා ඉන්න අනේ. හිනාවෙන්නේ නැති ගෑණුළමයි හෙන හප...හිනාවෙලා ඉන්න අනේ. හිනාවෙන්නේ නැති ගෑණුළමයි හෙන හපුටුයි. අර මනෝ මන්දිරයා මේ පැත්තේ ආවනම් හතර හිනා ගැන ලස්සනට කියලාදෙයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16863660479848158622016-03-02T22:35:29.644+05:302016-03-02T22:35:29.644+05:30ඔව් අනේ. දුකටත් බොනවා, සතුටටත් බොනවා, ඒ මොකුත් නැත...ඔව් අනේ. දුකටත් බොනවා, සතුටටත් බොනවා, ඒ මොකුත් නැතුව for the hell of it කියලත් බොනවා. ඒ බීලත් one for the road කියලා තවත් එකක් දාගෙන වැනි වැනී හිනා වෙවී යනවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62139963648357444222016-03-02T21:28:05.197+05:302016-03-02T21:28:05.197+05:30ඔය එක එක ආකාරෙ හිනා ගැන මර්සි එදිරිසිංහ මහත්මිය කි...ඔය එක එක ආකාරෙ හිනා ගැන මර්සි එදිරිසිංහ මහත්මිය කියපු වීඩියෝ එකක් නෙට් එකේ කොහේ හරි තිබිල දැක්කා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27572380181507272312016-03-02T16:25:16.861+05:302016-03-02T16:25:16.861+05:30පොඩි හිනාවක් දාලා කොන්දොස්තරගෙන් ඉතිරි රුපියල (කවද...පොඩි හිනාවක් දාලා කොන්දොස්තරගෙන් ඉතිරි රුපියල (කවදාවත් නොදෙන) ඉල්ලගත්ත බ්ලොග් කාරයොත් ඉන්න රටක් නේ මේක..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-62396077451821396082016-03-02T16:10:01.728+05:302016-03-02T16:10:01.728+05:30:O එහෙමද ... බලමුකෝ ආපහු හම්බුනාම.... :O එහෙමද ... බලමුකෝ ආපහු හම්බුනාම.... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-79494286074424689892016-03-02T14:37:57.600+05:302016-03-02T14:37:57.600+05:30ඔය හිනාව කියන එක මා ලඟ ඇත්තෙම නෑ. හිනා වෙන්නෙත් නෑ...ඔය හිනාව කියන එක මා ලඟ ඇත්තෙම නෑ. හිනා වෙන්නෙත් නෑ. හිනා වෙන්නත් බෑ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-28658788176163185782016-03-02T11:54:18.509+05:302016-03-02T11:54:18.509+05:30අහ්... ඒ ආඩම්බර කමටද ?
මන් හිතුවේ හිනා වෙන්න දන්...අහ්... ඒ ආඩම්බර කමටද ?

මන් හිතුවේ හිනා වෙන්න දන්නේ නැති නිසා වෙන්න ඇති කියලා හිනා වුනේ නැත්තේ :Pතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-60345781120612767652016-03-02T11:51:30.147+05:302016-03-02T11:51:30.147+05:30ඔව් කුරුටු... මාත් හිතන්නේ ඕන දේටයි එපා දේටයි දෙක...ඔව් කුරුටු... මාත් හිතන්නේ ඕන දේටයි එපා දේටයි දෙකටම හිනා වෙන එක සුදුසු නෑ කියලා ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-23878841650265129922016-03-02T11:06:52.018+05:302016-03-02T11:06:52.018+05:30මම නම් ඉතිං ඔයාලව එහෙම දැක්කත් හිනාවෙන්නේ නෑ, අපි ...මම නම් ඉතිං ඔයාලව එහෙම දැක්කත් හිනාවෙන්නේ නෑ, අපි ආඩම්බර පොරවල් , ඕ යේස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4629781864498295972016-03-02T08:34:42.949+05:302016-03-02T08:34:42.949+05:30ලංකාවේ මිනිස්සු කොහොමත් හිනාවෙන්න හරි ප්රියයිලු.....ලංකාවේ මිනිස්සු කොහොමත් හිනාවෙන්න හරි ප්රියයිලු... නිකං දෙන්න හැකි දේ කියලානේ ඕකට කියන්නේ...... මොනවා වුණත් හිතේ සිනහවක් නැතුව නං හිනාවීම ටිකක් අවුල් තමා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com