tag:blogger.com,1999:blog-3688291394014469629.post8153075354797298468..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: සුබ නව වසරක් වේවා ! තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3688291394014469629.post-40507723439340238942015-01-05T23:04:09.708+05:302015-01-05T23:04:09.708+05:30:) බොහොමත්ම ස්තූතියි...
ඔයාටත් සුබ අලුත් අවුරුද...:) බොහොමත්ම ස්තූතියි...

ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් පතන ගමන්ම සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-34606564574986455532015-01-05T22:53:36.085+05:302015-01-05T22:53:36.085+05:30නගා ටිකක් පරිස්සම් වෙන්න..මේකා මල් කොබා...නම වගේම ...නගා ටිකක් පරිස්සම් වෙන්න..මේකා මල් කොබා...නම වගේම තමයි වැඩත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33731851629754087562015-01-05T16:47:04.436+05:302015-01-05T16:47:04.436+05:30ෂ්.... කෑගහන්න එපා... :Dෂ්.... කෑගහන්න එපා... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-65509546629003708242015-01-05T16:32:44.177+05:302015-01-05T16:32:44.177+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ඔන්න කැකුළු මල් අධි...සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ඔන්න කැකුළු මල් අධිපතිනි තුෂානිට මගෙනුත් මල් මිටක්.

අද තමයි මේ පැත්තේ ආවේ. ලස්සන කවි ටික. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66342661185018570582015-01-05T15:17:36.952+05:302015-01-05T15:17:36.952+05:30අර මොකෝ ? ඔයියා මහත ද ?අර මොකෝ ? ඔයියා මහත ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-88270214083883002492015-01-04T21:23:41.268+05:302015-01-04T21:23:41.268+05:30:) බොහොමත්ම ස්තූතියි...
සිරා අයියටත් ලැබුවාවු 20...:) බොහොමත්ම ස්තූතියි...

සිරා අයියටත් ලැබුවාවු 2015 වසර සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-27304891842055135982015-01-04T18:11:08.779+05:302015-01-04T18:11:08.779+05:30නගා බොහොම සූර විදියට කයි ලියනවා...එවැනි කයි බර ගාන...නගා බොහොම සූර විදියට කයි ලියනවා...එවැනි කයි බර ගානක් ලියවෙන වසරක් වේවා 2015....සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-56238611909574036512015-01-04T11:11:50.986+05:302015-01-04T11:11:50.986+05:30ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා..
ඒ වගේම ගීතය අරුත්...ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා..

ඒ වගේම ගීතය අරුත්ගන්වමින් ඔබ බ්ලොග් කලාවට දුන් ප්‍රාණය තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා...
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18639103185355875652015-01-03T17:56:54.308+05:302015-01-03T17:56:54.308+05:30තුෂානිටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ ...තුෂානිටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-76739510079464510322015-01-03T11:33:33.680+05:302015-01-03T11:33:33.680+05:30අවුරුදුත් අරගෙන මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..
අපේ වමත...අවුරුදුත් අරගෙන මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..

අපේ වමත් කරුවන්ගේ සංගමේ සාමාජිකයක් විදිහට සුබ පතනවා සහෝටත් වැඩ කටයුතු සාර්ථන වෙන්න කියලා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-39301887113794022962015-01-03T10:51:32.343+05:302015-01-03T10:51:32.343+05:30බොහොමත්ම ස්තූතියි..
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද...බොහොමත්ම ස්තූතියි..

ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් පතන ගමන් සාදරෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට ... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-16696833094183379862015-01-03T10:47:11.765+05:302015-01-03T10:47:11.765+05:30සුබ නව වසරක් වේව
සුබ නව වසරක් වේව
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19703145319676948582015-01-03T10:40:44.826+05:302015-01-03T10:40:44.826+05:30ලස්සනයි .... සුබ අලුත් අවුරුදක් වෙන්න ඕන.... වැඩි ...ලස්සනයි .... සුබ අලුත් අවුරුදක් වෙන්න ඕන.... වැඩි වැඩියෙන් ලියවෙන්න ඕන ... කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-31232327532737457542015-01-02T13:13:19.310+05:302015-01-02T13:13:19.310+05:30හපොයි.. අමාරුවෙන් කෙට්ටු වෙන්න හදනකොට මෙයත් කරන ප්...හපොයි.. අමාරුවෙන් කෙට්ටු වෙන්න හදනකොට මෙයත් කරන ප්‍රාර්ථනා ... :D

ම්.. ඔයාට නම් වැඩි වැඩියෙන් ඇවිදින්න යන්න පුළුවන් වෙන සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14142265307527767152015-01-02T13:02:41.344+05:302015-01-02T13:02:41.344+05:30ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සදානන්ද...ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සදානන්දකර වූ ආදරය අංශුවෙන් අංශුව අකුරු කර ඉක්මනින්ම අපට කියන්න ලැබෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-87531310792425896702015-01-02T12:10:48.923+05:302015-01-02T12:10:48.923+05:30ඔබේම ආරකින් ඔබ ලියු ලිපි තුශානිට නම් ටිකක් බර වැඩි...ඔබේම ආරකින් ඔබ ලියු ලිපි තුශානිට නම් ටිකක් බර වැඩියි වගේ තමයි දැනුනේ. ඒත් හිතන්න යමක් ඒ තුල තිබුනා.

සුබ පතනවා ඔබටත් ඔබේ ඉදිරි වැඩකටයුතු වලට මේ අලුත් අවුරුද්දේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63013689382499789072015-01-02T11:52:05.336+05:302015-01-02T11:52:05.336+05:30කවි පද වලින් සුබ නොපැතුවට, ජීවිතයෙන් හෙම්බත් නොවී ...කවි පද වලින් සුබ නොපැතුවට, ජීවිතයෙන් හෙම්බත් නොවී ජීවිතය විඳින්න මහේෂ් අකුරු කල විදිහේ අපූරුව පහුගිය වසර පුරාවට අපි දැක්කා

සුබ පතනවා ලැබුවාවු වසරත් සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-89850869863883805702015-01-02T11:43:24.990+05:302015-01-02T11:43:24.990+05:30නොදකින විශ්වයේ සොඳුරු තැන් සොයායන ඔබේ ගමනට සුබ පැත...නොදකින විශ්වයේ සොඳුරු තැන් සොයායන ඔබේ ගමනට සුබ පැතුම් එක්කරන ගමන් නව වසරටත් හදවතින්ම සුබ පතනවා !තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-41730736949263840992015-01-02T11:39:47.434+05:302015-01-02T11:39:47.434+05:30කවියට කවියෙන්ම සුබ පතලා යන්න
ආවට තුති මල් මිටක් ...කවියට කවියෙන්ම සුබ පතලා යන්න
ආවට තුති මල් මිටක් පිදුවා ඔන්න
නව අවුරුදු පැතුම් සේරම ඉටු වන්න
පතනවා කළන මිත්‍රයා ජය ලැබ ගන්න තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-46554098279617673132015-01-02T11:27:27.031+05:302015-01-02T11:27:27.031+05:30ලස්සන කවි ටිකක් !
තුශානිටත් කෑමෙන් බීමෙන් අඩු නැති...ලස්සන කවි ටිකක් !
තුශානිටත් කෑමෙන් බීමෙන් අඩු නැති සුබ නව වසරක් වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-68049185561099317592015-01-01T21:20:22.210+05:302015-01-01T21:20:22.210+05:30ජය සතුට සපිරි සුබ නව වසරක් වේවා!ජය සතුට සපිරි සුබ නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-18096439358264042522015-01-01T21:00:30.347+05:302015-01-01T21:00:30.347+05:30තුෂාණිට සුබ නව වසරක් වේවා.තුෂාණිට සුබ නව වසරක් වේවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4442942874028439792015-01-01T09:51:34.658+05:302015-01-01T09:51:34.658+05:30කියන්නට බැරි වුණත් පබදා කවි අකුරු
හොද හිත ඇත පතනෙම...කියන්නට බැරි වුණත් පබදා කවි අකුරු
හොද හිත ඇත පතනෙමි දිගාසිරි

තුශානිටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8072810396751318352015-01-01T09:50:58.297+05:302015-01-01T09:50:58.297+05:30සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42923057558681992322015-01-01T08:46:16.364+05:302015-01-01T08:46:16.364+05:30උදයෙම ලබන්නට බ්ලොග් සොහොයුරු පහස
ආවෙමි නව වසරෙ.......උදයෙම ලබන්නට බ්ලොග් සොහොයුරු පහස
ආවෙමි නව වසරෙ.... හිරු නැග එන විට අහස
පුංචි කැකුළු මල් ඉසි................... ආසිරි විලස
සුභ වේ ජයෙන් ජය වේ......... ඔබ සිරි නිවස!!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com