tag:blogger.com,1999:blog-3688291394014469629.post94351519067878174..comments2023-07-11T17:30:51.667+05:30Comments on පුංචි කැකුළු මල්~Little Flower Buds: 85. ඔපීසියේ රස කතා - (5) තුශානිhttp://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3688291394014469629.post-40087311648999886662015-08-17T23:23:18.607+05:302015-08-17T23:23:18.607+05:30ඒකනෙ ඒකනේ!!
අායෙ ඔහොම වැඩ කරද්දි පරිස්සමිං ඈ!!ඒකනෙ ඒකනේ!!
අායෙ ඔහොම වැඩ කරද්දි පරිස්සමිං ඈ!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-8536447986125964132015-08-17T23:18:32.544+05:302015-08-17T23:18:32.544+05:30නිතරම නං ලියවෙන්නේ නෑ අක්කේ!! එන්නකො එන්නකො!!නිතරම නං ලියවෙන්නේ නෑ අක්කේ!! එන්නකො එන්නකො!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-82529392826817231082015-08-17T11:05:04.181+05:302015-08-17T11:05:04.181+05:30@ ගයාන් - :) ඒ සතුට ඔන්න ඔයාටත් දීලයි ආවේ ... දිග...@ ගයාන් - :) ඒ සතුට ඔන්න ඔයාටත් දීලයි ආවේ ... දිගටම එන්නම්කෝ ලියන ඒවා කියවන්න. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-40874126966958152172015-08-17T10:52:05.459+05:302015-08-17T10:52:05.459+05:30හි..හි... මේ වගේ ඒවට නම් කියන්න වෙන්නේ එහෙම තමයි.....හි..හි... මේ වගේ ඒවට නම් කියන්න වෙන්නේ එහෙම තමයි.. :)

ඔව් ගයාන්.. ආපහු නම් හොඳට බලලා තමයි ඒ වගේ වැඩ කරන ඕනේ .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-19219532517949618422015-08-15T14:31:49.725+05:302015-08-15T14:31:49.725+05:30"වඳින්න ගිය දේවාලෙට ගොනා අැනලා, ගහෙං වැටිච්ච ..."වඳින්න ගිය දේවාලෙට ගොනා අැනලා, ගහෙං වැටිච්ච මිනිහගේ ඔලුවෙ කඩං වැටුණා වගේ" කියලා තමයි මේ වගේ කේස් වලට නං කියන්න වෙන්නෙ!!

ඔයිං බේරුණා මදැයි ඉතිං!! කෝකටත් අායෙම ඔහොම දෙයක් වෙන්න කලිං, මොන දේටත්, හොඳට කියවලා බලලා රෙස්පොන්ඩ් කරන එක හොඳයි නේද!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-7198511960680130662015-08-15T14:28:50.183+05:302015-08-15T14:28:50.183+05:30////කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දකිනකොට හිතට පුද...////කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ////

අැත්ත කතාව තුශානි අක්කො!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-38556522887543126852015-08-08T07:47:55.031+05:302015-08-08T07:47:55.031+05:30:) කියෙව්වා හරි කියලා ලියලා යන්න අමතක කරන්න එපා හැ...:) කියෙව්වා හරි කියලා ලියලා යන්න අමතක කරන්න එපා හැලපතුමා ... මොකද කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ ...

මේ වගේ අත්දැකීම් නැති එක හොඳයි.. පේනවනේ අපි විඳින නව නිංගිරා හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-66532261474004059372015-08-07T21:26:43.581+05:302015-08-07T21:26:43.581+05:30කියෙව්වට කමෙන්ටුවක් ලියන්න අමතක උනානෙ තුශානි.අපට න...කියෙව්වට කමෙන්ටුවක් ලියන්න අමතක උනානෙ තුශානි.අපට නං මේ වගේ අත්දැකීම් ටිකක් ආගන්තුකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-4487371122475387202015-08-07T08:52:59.938+05:302015-08-07T08:52:59.938+05:30හි..හි... හිතා ගන්න පුළුවන් කොයි වගේ ඇතිද කියලා......හි..හි... හිතා ගන්න පුළුවන් කොයි වගේ ඇතිද කියලා... :Dතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-80029436931854891762015-08-06T23:48:39.791+05:302015-08-06T23:48:39.791+05:30හහ් හහ් හා.. අපිට නම් ඔහොම දේවල් අනන්තවත් වෙනවා. අ...හහ් හහ් හා.. අපිට නම් ඔහොම දේවල් අනන්තවත් වෙනවා. අපි චැක්කොලාම හරියට හරි. කස්ටමර් චැක්කොලාම වැරදි. හැබැයි බොසා කවදාවත් බනින්නෙ නෑ. කස්ටමර් බනින්නෙත් නෑ. කොහෙමෙත් තුන් හතර වතාවක් චැක් කොර කොර චැක් කොර කොර හැදුවම තමා කස්ටමා සැටිස්.

සොෆ්ට්වෙයාර් හදද්දි ඔහොම තමා. නව නිංගිරාව කියනදේ ඇඟ්ෙ ගෑවිලාවත් නෑ. හි හි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-49309077144331727082015-08-05T10:11:21.164+05:302015-08-05T10:11:21.164+05:30ඔව්. මෙයා ඒ ජපන් ආයතනයේ ලංකාව වෙනුවෙන් පත් කල නියෝ...ඔව්. මෙයා ඒ ජපන් ආයතනයේ ලංකාව වෙනුවෙන් පත් කල නියෝජිතයෙක්. ඒ නිසා කඩු භාෂාව තියුනුයි.. නැත්තම් සාමාන්‍ය ජපන් අය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ජපන් භාෂාව නිසා කඩු භාෂාව දුර්වලයිනේ ...

හි.. හි.. ඒක නම් හොඳ උපක්‍රමයක්...අතේ තියෙන එකක් පොළොවේ ගහලා යනවා වෙනුවට අතේ තියෙන එකෙන් ගැහුවොත් තමයි ප්‍රශ්නේ... :D
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-67609591271012822792015-08-05T09:54:34.945+05:302015-08-05T09:54:34.945+05:30:) මගෙත් ඉතින් වැරැද්දනේ.. හැබැයි ඒක හොඳ පාඩමක්......:) මගෙත් ඉතින් වැරැද්දනේ.. හැබැයි ඒක හොඳ පාඩමක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-33427105437740281842015-08-04T17:58:19.672+05:302015-08-04T17:58:19.672+05:30//තියුණු කඩු භාෂාවෙන් වුනත් // කාලයක්ම ලංකාවේ හිටප...//තියුණු කඩු භාෂාවෙන් වුනත් // කාලයක්ම ලංකාවේ හිටපු ජපනෙක් වෙන්නැති..
සාමාන්‍යයෙං මමනං අපේ වෘත්තියේ චීන්නු ජපන්නු කොරියෝ එක්ක බය නැතුව වැඩ කරන්නේ ඉඳල හිටල ඔය වගේ පොඩි භ්රන්තයක් කෙළියත් ඕකේ අනිත් පැත්ත පාවිච්චි කරලා (ඌට ටිකක් සැරට කඩුවෙං කොටලා..) බේරෙන්න පුළුවන් නිසා.. හැක්. ඌට ඕනේ දේ කියාගන්න බැරි උනාම මළ පැනලා අතේ තියෙන එකක් පොළොවේ ගහලා යනවා.. මයේ මොකෝ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-71227731420637129122015-08-04T11:35:08.119+05:302015-08-04T11:35:08.119+05:30ඒකෙ වගකීම තුශානි තනි කරටම ගන්න ගිහින්නේ.. ඔහොම වැඩ...ඒකෙ වගකීම තුශානි තනි කරටම ගන්න ගිහින්නේ.. ඔහොම වැඩ ඉතින් වෙනව කාටත්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-81284972291614272072015-08-04T07:45:24.298+05:302015-08-04T07:45:24.298+05:30ඔව් ගිමන්, තව කෙනෙක්ගේ තීරණයක් මත නම් කොහොමත්ම වි...ඔව් ගිමන්, තව කෙනෙක්ගේ තීරණයක් මත නම් කොහොමත්ම විශ්වාසය තියන්න හොඳ නෑ... බැනුම් ඇහුවේ නැති වුනත් ඒක ජීවිත කාලෙටම අමතක නොකලයුතු පාඩමක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-77400257933030913342015-08-04T07:42:14.541+05:302015-08-04T07:42:14.541+05:30එහෙනම් කන් දෙකේ ඇබ දෙකක් තමයි ගහගෙන ඉන්න වෙන්නේ හි...එහෙනම් කන් දෙකේ ඇබ දෙකක් තමයි ගහගෙන ඉන්න වෙන්නේ හි..හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-73831754767647193422015-08-03T22:07:37.630+05:302015-08-03T22:07:37.630+05:30වැරැද්දකට වඩා නොසැලකිල්ල නේද හේතුව. අනිත් කාරනෙ රා...වැරැද්දකට වඩා නොසැලකිල්ල නේද හේතුව. අනිත් කාරනෙ රාජාකාරී කටයුතු වලදි තවත් කෙනෙක්ගෙ තීරණයක් ගැන විතරක් විශ්වාසය තියන්න එපා. බැණුම් ඇහුවෙ නැති වුනත් ඉගෙන ගත්ත පාඩම ජීවිත කාලෙටම අමතක කරන්න එපා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-44297246841144797512015-08-03T17:50:39.616+05:302015-08-03T17:50:39.616+05:30හි.හි.. ඒකනේ අන්ෆ්රෙන්ඩ් කරන්නේ නැතුව ශෙයාර් කලේහි.හි.. ඒකනේ අන්ෆ්රෙන්ඩ් කරන්නේ නැතුව ශෙයාර් කලේතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-51002623576252039002015-08-03T16:36:36.485+05:302015-08-03T16:36:36.485+05:30එකා ජපන් මහත්තයෙක් වුණේ හොඳ වෙලාවට ඉන්දියන්කාරයෙක...එකා ජපන් මහත්තයෙක් වුණේ හොඳ වෙලාවට ඉන්දියන්කාරයෙක් වුනා නම් කොහොම වේවිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-48239706681432415912015-08-03T16:33:10.672+05:302015-08-03T16:33:10.672+05:30එහෙනම් LIKE කරන්න.:Dඑහෙනම් LIKE කරන්න.:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-63144314333555151252015-08-03T14:55:02.489+05:302015-08-03T14:55:02.489+05:30අහ්... ලොකු අයියා සීරුවට කියවලා දිග කමෙන්ට් එකක් ක...අහ්... ලොකු අයියා සීරුවට කියවලා දිග කමෙන්ට් එකක් කොටලානේ... ඉන්න ඉන්න ප්‍රශ්ණ ටික ඔක්කොම විසඳන්න.

// ඔබලාගේ ආයතනය ඔවුන්ගේ ගැණුම්කරු. සාමන්‍යයෙන් ගැණුම්කරුවෙකුට සද්දේ දාන අවස්ථා මමනම් දන්නෙම නැති තරම්. //

මෙතනදි ඔහු අපේ ඔපීසියට එන්නේ ඔහුගේ කාලය මිඩංගු කරමින්, තවත් ඒ වගේම තිබු රාජකාරියක් අතපසු කර. ඉතින් අපේ නොසැලකිලිමත්කම නිසා මේ වගේ දෙයක් වුනාම ඒ පිලිබඳව අපේ ඉහළ නිළධරින්ට කියලා ඔහුගේ කාලය, ශ්‍රමය නාස්ති කිරීම සම්බන්දව යම් චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව තිබුනා. එහෙම නොකල නිසයි මම කිව්වේ ඔහු ඒ අතින් හොඳ කෙනෙක් කියලා.

ආයතනය මගේ වුනා නම් සද්දේ දාන ගැනුම් කරුවන් ඉවත් කරන්නත්, වෙන තැනකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඒත් මම අපේ ආයතනයේ වැඩ කරන එක පුද්ගලයෙක් විතරයිනේ.... :) මම කිව්වට එයාලාව වෙනස් කරන්නේ නෑ අනේ...

// ඇයි එයාටම මේල් එක ........... එහෙම නැත්නම් මම විසින්ම ඒක හොයල බලලා වැරදියි කියල තහවරු කර ගන්නවා. //

අපේ එක ව්‍යාපෘතියක කිහිපදෙනෙක් කටයුතු කරනවා. යන්න තිබුන හදිස්සිය නිසයි ඔහු වෙනුවෙන් මට ඒ දේ කරන්න කිව්වේ. මටත් එක කල් දාලා යන්න තිබුනා. ඒත් හවස ඒ මේල් එක දැම්මහම හෙට අපි වැඩ පටන් ගන්න වෙලාව වෙනකොට ඊට පිලිතුරක් ලැබිලා තියෙන නිසයි ඒ වැඩේ හවසම කරන්න ඕනේ වුනේ.. බලන්නේ නැතුව කරපු එක මගෙත් වැරැද්ද.

ඇත්තටම විශාල මිල ගනන් සම්බන්ද කටයුතු වලදී නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.. අපේ ඔපීසි ඉතිහාසයේත් ඒ වගේ සිද්ධි ගොඩක් තියෙනවා..

බොහොම ස්තූතියි හොඳින් පෝස්ට් එක කියවලා ප්‍රශ්ණ තිබුනු තැන් මේ විදිහට ඇහුවට.... ඔන්න පුළුවන් විදිහට මාත් උත්තර දුන්නා... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-42438236172887318362015-08-03T10:30:30.903+05:302015-08-03T10:30:30.903+05:30///ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ...///ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.///

ඔබලාගේ ආයතනය ඔවුන්ගේ ගැණුම්කරු. සාමන්‍යයෙන් ගැණුම්කරුවෙකුට සද්දේ දාන අවස්ථා මමනම් දන්නෙම නැති තරම්.
අපිට කවුරුහරි සද්දේ දැම්මොත් අපි නැවත ඔවුන්ගෙන් මිළදී ගන්නේ නැතුව ඉන්නවා. සද්දේ පමණක් නෙමෙයි අපිට මිළදී ගැනීමෙන් පසු හරිහැටි සේවයක් නොදුන්නත් අපි නැවත ඔවුන්ගෙන් සේවාවක් හෝ භාණ්ඩයක් ලබා ගැනීමට පැකිළෙනවා...
ඒකට හේතුව භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගන්න තිබෙන්නේ ලෝකෙටම එකම එක සමාගමක් පමණක් නොවෙන නිසා විය හැකියි.

///"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "

"අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්.... ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්.. ///

ඇයි එයාටම මේල් එක දාන්න බැරි, කවුරු කිව්වත් මමනම් අනුන් වෙනුවෙන් වැඩක් බාර ගන්නේ නැහැ ඒ වගේ හදිස්සි වෙලාවක.
අනික වැරදි බව කියන කෙනා වැරැද්ද පෙන්නලා දුන්නොත් තමයි ඒක වැරදියි කියල ඔහු හෝ ඇය කියන වචනය මම පිළිගන්නේ.
එහෙම නැත්නම් මම විසින්ම ඒක හොයල බලලා වැරදියි කියල තහවරු කර ගන්නවා.
ඒක තමයි මටනම් හොඳම විදිහ... ;)
ඔය ක්‍රමවේද හරියට ෆලෝ කිරීම ගොඩක් වැදගත්, හදිස්සියේ විශාල දෙයකට අදාළව සිදුවෙන අත්වැරදීම් වලට මිනිස්සු ජීවිතෙන් පවා වන්දි ගෙවනවා.

මම හොඳට දන්න අපේ සින්නෙක් (සින්නෙක් උනාට දේශපාලන කටයුතු නිසා ඔහු කැම්පස් එකෙන් පිට උනේ අපිටත් ගොඩක් පස්සේ) ඔහුගේ ආයතනය සඳහා විශාල මිළකින් යුතු යම් යන්ත්‍ර සුත්‍ර ප්‍රමාණයක් මිළදී ගැනීම සඳහා නිර්දේශ කරලා තියෙනවා.
එහිදී ඔහු යැපිලා තිබුනේ ඔහුගේ ඉහල නිලධාරියාගේ දැනුම/අත්දැකීම මත.
නමුත් එම යන්ත්‍ර සුත්‍ර ලංකාවට පැමිණි පසු ඒවා අදාළ කාර්යයට ඇති කිසියම් නොගැළපීමක් නිසා එහි වරද පැටවුයේ ඔහු පිට.
අවසානයේ ඔහු සිය බිරිඳ සහ සිඟිත්තකු මෙළොව තනිකර දමා සියදිවි නසාගෙන තිබුනා...
වගකීම් ඇති අවස්ථාවල අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-86060138884111888072015-08-03T09:16:32.192+05:302015-08-03T09:16:32.192+05:30ඔව් ඔමා... බැනුම් අහන්න පෙනි පෙනී තිබිලා බේරෙනකොට ...ඔව් ඔමා... බැනුම් අහන්න පෙනි පෙනී තිබිලා බේරෙනකොට හරි පුදුම හිතෙනවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-75401614340148536462015-08-03T09:12:28.081+05:302015-08-03T09:12:28.081+05:30හ්ම්... ඔයා ඉතින් කලොත් ඒ වගේ උදව්වක් තමයි... අපි ...හ්ම්... ඔයා ඉතින් කලොත් ඒ වගේ උදව්වක් තමයි... අපි ඉතින් කොහොමහරි පෙර පිනක් තිබ්බ නිසා බේරුනානේ... :D
තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3688291394014469629.post-14225845792780174842015-08-03T08:39:58.080+05:302015-08-03T08:39:58.080+05:30අනේ විචාරකතුමා, මතක් කරලා ඉතුරු ටිකත් කියන්නකෝ... ...අනේ විචාරකතුමා, මතක් කරලා ඉතුරු ටිකත් කියන්නකෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com